පොස්ට් 1000 පහු උනා

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    පොස්ට් 1000 පහු උනා

    ඔය කිව්වට පොස්ට් 1000 පහු උනා කමෙන්ට් දාලම.හරියටම 1002 තමා.....එලකිරියට බොහොම ස්තුත්යි ගොඩක් යාලුවො සෙට් උන....එල එල පොස්ට් දැම්මා.....හොදට අහගත්තා....කුණු හරුපත් ඇහුවා.....හොදත් ඇහුවා......රෙප්ද මොනවද ලැබුනා...රෙප් එක්ක හොදට කුණුහරුප ඇහුවා.........:D:D:D:D.

    223249_xcitefun_islamabad_mb_1000_post_jpg.gif


    ඔන්න කුණුහරප - http://www.elakiri.lk/forum/showthread.php?t=1632829
    තම බිරිඳගේම - http://www.elakiri.lk/forum/showthread.php?t=1664601
    SEXY කොල්ලෙක් වෙමුද සිරාවටම- http://www.elakiri.lk/forum/showthread.php?t=1678601
    dinakshi තොලක් දෑම්මා හරියෙ - http://www.elakiri.lk/forum/showthread.php?t=1678315
    ලිංගිකලා 18+ - http://www.elakiri.lk/forum/showthread.php?t=1680235
    හැකින් වලට ආසද sex 18+ - http://www.elakiri.lk/forum/showthread.php?t=1679288
    ROOM ගියා ...කැඩුනා බන් - http://www.elakiri.lk/forum/showthread.php?t=1683444
    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල&# - http://www.elakiri.lk/forum/showthread.php?t=1684028
    ඇම්ඩගෙ ඔක්කොම Jokes - http://www.elakiri.lk/forum/showthread.php?t=1678934
    Swetha Melly නලීන්ගේ දූ - http://www.elakiri.lk/forum/showthread.php?t=1687195
    Kavindya Adikari - http://www.elakiri.lk/forum/showthread.php?t=1687980
    ROBO sri lanka - http://www.elakiri.lk/forum/showthread.php?t=1685075
    කැටපොලය fuckoff - http://www.elakiri.lk/forum/showthread.php?t=1686470


    ජිවිතේ කියන්නේ මොකක්ද....තව ගොඩක් තියන්වා වැටහෙන්න....දාන්න දෙයක් බලද්දි ඩයරිය මතක් උනා ලියලා තිබ්බ ටිකක් දාන්න හිතුනා..උබලත් ලියපල්ල පාලුවට හිතේ තියන දෙවල් මේ දෙවල් ලිව්වෙ මගේ ජිවිතේ එක එක කාලවලදී ලස්සන දෙයක් දැක්කොත් ලිය ගන්නවා

    Boot කාපු කාලෙදී



    හිතුවෙවත් නෑති දවසක
    හිතන් නෑතුවම ලන් උනා අතීතයේ දුර ඈතක ආදරේ මග වරදුනා//
    අපි අපිම අද ආයෙම හමු උනා ඒ පාරෙම//
    අපි හමු උනා ඒ පාරෙම

    මල් යාය නෑල උනා
    මල් දෙවෑට හෑඩි උනා
    සමනල්ලු ඉර හෑරූනු අත ගියා
    අපි ආයේ නොයනා නිසා//
    හිතුවෙවත් නෑති දවසක
    හිතන් නෑතුවම ලන් උනා අතීතයේ දුර ඈතක ආදරේ මග වරදුනා//
    අපි අපිම අද ආයෙම හමු උනා ඒ පාරෙම//
    අපි හමු උනා ඒ පාරෙම

    නිල් අහාස කලු උනා ඉකි ගගහා වෑලපුනා
    කදුලින්ම පිරුනු වෑව බොර උනා අපි නිතර ආව ගිය තෑන නිසා//

    හිතුවෙවත් නෑති දවසක
    හිතන් නෑතුවම ලන් උනා අතීතයේ දුර ඈතක ආදරේ මග වරදුනා//
    අපි අපිම අද ආයෙම හමු උනා ඒ පාරෙම//
    අපි හමු උනා ඒ පාරෙම
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:



    :yes::yes::yes::yes:
    ජීවිතේ කියන්නේ වචන..ඔව් බහුතරයක් වචන වලින් පිරිච්ච භාජනයක් වගේ.. පොරොන්දු.. ආයාචනා.. සිතුවිලි..
    මට හැමදාම හිතුන දෙයක් තමයි අපි වෙන පොරොන්දු වලින් කොච්චරක් ප්‍රායෝගිකව අපිට ඉටු කරන්න පුලුවන්ද කියන එක..
    සමහර විට අසරණ කම නැත්තන් කපටි කම..


    :yes::yes::yes::yes:
    මට හිනා වෙන්න කියල දුන්නු ඔයා
    අද මට ඊටත් වඩා හොදට අඩන්න කියල දෙනව
    මට සතුටින් ඉන්න කියල දුන්නු ඔයා
    අද මට දුකින් ඉන්න කියල දෙනව
    කමක් නෑ ඔයා සතුටින්නේ
    මට ඒ ඇති
    ජීවිතේ කියන්නේ මේක වෙන් ඇතී
    ඒත් මම ජීවිතේට කොහොම හරි මූන දෙනව


    :yes::yes::yes::yes:
    ඕක තමයි ජිවිතය අපි කොච්චර ආදරය කලත් අන්තිමට ඒ ආදරයම අපිව දාලා යනවා අපිට හිත හදාගන්න සිද්ධවෙනවා..
    ඒත් ඒ ආදරයට අපි කවදාවත් වෛර කරන්නේ නැ..


    :yes::yes::yes::yes::yes:
    පුළුවන් නම් මගේ හිතට එබිල බලන්න
    මම බොහොම අමාරුවෙන්
    මගේ හැගීම් වලට යතුරුදාල තිබුනේ
    ඔයාව දැක්කම තවත් කොහොමද මම
    හැඟීම් හිර කරන් ඉන්නේ
    මාත් මනුස්සයෙක්
    ඒත් ඔයා කියනව
    "මට ඔයා එක්ක කතා කරන්න ඕන කමක් නෑ" කියල




    :yes::yes::yes::yes::yes:
    ජීවිතය.....

    ‌‍* අභියෝගයකි - ජය ගන්න
    * ත්‍යාගයකි - පිළිගන්න
    * දුකකි - දරා ගන්න
    * රාජකාරියකි - ඉටු කරන්න
    * ක්‍රීඩාවකි - ජය ගන්න
    * බලාපොරොත්තුවකි - ඉෂ්ටකරගන්න
    * ගැටලුවකි - විසදන්න
    * තරගයකි - ජය ගන්න
    * සුන්දරය - වර්ණනා කරන්න
    * සතුටකි - භුක්ති විදින්න
    * අවස්ථාවකි - ප්‍රයෝජනයට ගන්න
    * යුතුකමකි - ඉටු කරගන්න
    * ආලයකි - පෙම් කරන්න
    * අලංකාරයකි - ආඩම්බර වන්න
    * දිගු ගමනකි - සම්පුර්ණ කරන්න
    * ජිවයකි - ජිවත්වන්න

    :yes::yes::yes::yes::yes:

    දිනන මගේ පියවර නුබයි මගේ අම්මා
    තබන හැම පියවරකම ශක්තිය නුබයි මගේ තාත්තා



    ජිවිතේ ජය ගන්න හැමොටම සුබ පතමි