ela
ipsaranga Active member Jan 2, 2007 572 31 28 Jan 5, 2012 #22 chooty putha said: මොකද්ද මචන්ලා ලුපයක් කියන්නේ?? Click to expand... මචන්, ලූපයක් කියන්නෙ කාන්තාවකගෙ ගර්භාෂය තුලට උපත් පාලනය කිරීම සඳහා ඇතුල් කරන කුඩා ප්ලාස්ටික් උපකරණයක්. මේක ඇතුල් කල යුත්තේ වෛද්‍යවරයෙකු විසින්. මෙම උපකරනයට සම්බන්ද කරන ලද කුඩා නූල් කැබැල්ලක් යෝනි මාර්ගය තුල තිබෙන අතර අවශ්‍ය විටෙක උපකරණය ඉවත් කිරිමට එය යොදා ගැනෙනවා. මේ පහතින් තියෙන්නෙ දැනට භාවිතා වෙන විවිධ ලූප වර්ග කිහිපයක්. මේක දැකලා කලබල වෙන්න අවශ්‍ය නෑ. මම දන්න විදිහට ලංකාවේ භාවිතා වෙන්නෙ ඔය උඩ රූපෙ තියෙන වර්ගය.
chooty putha said: මොකද්ද මචන්ලා ලුපයක් කියන්නේ?? Click to expand... මචන්, ලූපයක් කියන්නෙ කාන්තාවකගෙ ගර්භාෂය තුලට උපත් පාලනය කිරීම සඳහා ඇතුල් කරන කුඩා ප්ලාස්ටික් උපකරණයක්. මේක ඇතුල් කල යුත්තේ වෛද්‍යවරයෙකු විසින්. මෙම උපකරනයට සම්බන්ද කරන ලද කුඩා නූල් කැබැල්ලක් යෝනි මාර්ගය තුල තිබෙන අතර අවශ්‍ය විටෙක උපකරණය ඉවත් කිරිමට එය යොදා ගැනෙනවා. මේ පහතින් තියෙන්නෙ දැනට භාවිතා වෙන විවිධ ලූප වර්ග කිහිපයක්. මේක දැකලා කලබල වෙන්න අවශ්‍ය නෑ. මම දන්න විදිහට ලංකාවේ භාවිතා වෙන්නෙ ඔය උඩ රූපෙ තියෙන වර්ගය.
chooty putha Member Nov 10, 2010 1,263 76 0 120 Paara aine Jan 5, 2012 #23 ipsaranga said: මචන්, ලූපයක් කියන්නෙ කාන්තාවකගෙ ගර්භාෂය තුලට උපත් පාලනය කිරීම සඳහා ඇතුල් කරන කුඩා ප්ලාස්ටික් උපකරණයක්. මේක ඇතුල් කල යුත්තේ වෛද්‍යවරයෙකු විසින්. මෙම උපකරනයට සම්බන්ද කරන ලද කුඩා නූල් කැබැල්ලක් යෝනි මාර්ගය තුල තිබෙන අතර අවශ්‍ය විටෙක උපකරණය ඉවත් කිරිමට එය යොදා ගැනෙනවා. මේ පහතින් තියෙන්නෙ දැනට භාවිතා වෙන විවිධ ලූප වර්ග කිහිපයක්. මේක දැකලා කලබල වෙන්න අවශ්‍ය නෑ. මම දන්න විදිහට ලංකාවේ භාවිතා වෙන්නෙ ඔය උඩ රූපෙ තියෙන වර්ගය. Click to expand... thanx thanx.. hadissiyewath nuula athulata giyoyh yhama wade..
ipsaranga said: මචන්, ලූපයක් කියන්නෙ කාන්තාවකගෙ ගර්භාෂය තුලට උපත් පාලනය කිරීම සඳහා ඇතුල් කරන කුඩා ප්ලාස්ටික් උපකරණයක්. මේක ඇතුල් කල යුත්තේ වෛද්‍යවරයෙකු විසින්. මෙම උපකරනයට සම්බන්ද කරන ලද කුඩා නූල් කැබැල්ලක් යෝනි මාර්ගය තුල තිබෙන අතර අවශ්‍ය විටෙක උපකරණය ඉවත් කිරිමට එය යොදා ගැනෙනවා. මේ පහතින් තියෙන්නෙ දැනට භාවිතා වෙන විවිධ ලූප වර්ග කිහිපයක්. මේක දැකලා කලබල වෙන්න අවශ්‍ය නෑ. මම දන්න විදිහට ලංකාවේ භාවිතා වෙන්නෙ ඔය උඩ රූපෙ තියෙන වර්ගය. Click to expand... thanx thanx.. hadissiyewath nuula athulata giyoyh yhama wade..
ruff2000 Banned Sep 12, 2007 937 339 0 සිංහල මගේ රට Jan 5, 2012 #25 ipsaranga said: මචන්, ලූපයක් කියන්නෙ කාන්තාවකගෙ ගර්භාෂය තුලට උපත් පාලනය කිරීම සඳහා ඇතුල් කරන කුඩා ප්ලාස්ටික් උපකරණයක්. මේක ඇතුල් කල යුත්තේ වෛද්‍යවරයෙකු විසින්. මෙම උපකරනයට සම්බන්ද කරන ලද කුඩා නූල් කැබැල්ලක් යෝනි මාර්ගය තුල තිබෙන අතර අවශ්‍ය විටෙක උපකරණය ඉවත් කිරිමට එය යොදා ගැනෙනවා. මේ පහතින් තියෙන්නෙ දැනට භාවිතා වෙන විවිධ ලූප වර්ග කිහිපයක්. මේක දැකලා කලබල වෙන්න අවශ්‍ය නෑ. මම දන්න විදිහට ලංකාවේ භාවිතා වෙන්නෙ ඔය උඩ රූපෙ තියෙන වර්ගය. Click to expand... යකෝ mu නාරිවේදී දොක්ටෝර් කෙනෙක් වගේ
ipsaranga said: මචන්, ලූපයක් කියන්නෙ කාන්තාවකගෙ ගර්භාෂය තුලට උපත් පාලනය කිරීම සඳහා ඇතුල් කරන කුඩා ප්ලාස්ටික් උපකරණයක්. මේක ඇතුල් කල යුත්තේ වෛද්‍යවරයෙකු විසින්. මෙම උපකරනයට සම්බන්ද කරන ලද කුඩා නූල් කැබැල්ලක් යෝනි මාර්ගය තුල තිබෙන අතර අවශ්‍ය විටෙක උපකරණය ඉවත් කිරිමට එය යොදා ගැනෙනවා. මේ පහතින් තියෙන්නෙ දැනට භාවිතා වෙන විවිධ ලූප වර්ග කිහිපයක්. මේක දැකලා කලබල වෙන්න අවශ්‍ය නෑ. මම දන්න විදිහට ලංකාවේ භාවිතා වෙන්නෙ ඔය උඩ රූපෙ තියෙන වර්ගය. Click to expand... යකෝ mu නාරිවේදී දොක්ටෝර් කෙනෙක් වගේ
penirasa Member Aug 8, 2009 1,666 516 0 Jan 5, 2012 #26 මටනම් පෙන්නේ උඹ අර පෙති ටික මාර්කට් කරනවා වගේ... මොකද මම කලිනුත් මේ වගේ thread දෙකල තියෙනවා... ඇය් මේ පෙත්ත විතරක් විශේෂ.. උඹ හිතන්නේ එළකිරි එකේ මේ වගේ thread එකක් දාපු ගමන් බිස්නස් එක වෙඩි වෙය් කියල ???
මටනම් පෙන්නේ උඹ අර පෙති ටික මාර්කට් කරනවා වගේ... මොකද මම කලිනුත් මේ වගේ thread දෙකල තියෙනවා... ඇය් මේ පෙත්ත විතරක් විශේෂ.. උඹ හිතන්නේ එළකිරි එකේ මේ වගේ thread එකක් දාපු ගමන් බිස්නස් එක වෙඩි වෙය් කියල ???
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,675 113 nomans land Jan 6, 2012 #27 Nu1Dnk said: Meka nithara pavichci karanna hodane machanla... meken wenneth menses wenawa wage seen ekaklu.. meka nithara use kaloth Womb ekata hodane kiyala thamai kiyanne... may be daruwan lebeeme hekiyawa womb ekata nethi wennath puluwan... Hora kotuwak paninnama onenem 100k deela condom ekak use karapalla... eka thamai denata thiyena safema side effects aduma kramaya... marry karapu kenek unath tablets ganna eka etharamma hoda ne digu kaleenawa... get more advices from a reputed doctor Click to expand... meken infertility enawada?
Nu1Dnk said: Meka nithara pavichci karanna hodane machanla... meken wenneth menses wenawa wage seen ekaklu.. meka nithara use kaloth Womb ekata hodane kiyala thamai kiyanne... may be daruwan lebeeme hekiyawa womb ekata nethi wennath puluwan... Hora kotuwak paninnama onenem 100k deela condom ekak use karapalla... eka thamai denata thiyena safema side effects aduma kramaya... marry karapu kenek unath tablets ganna eka etharamma hoda ne digu kaleenawa... get more advices from a reputed doctor Click to expand... meken infertility enawada?