පොස්ටිනොර් 2 (අනවශ්‍ය ගැබ් ගැනීම් නැවතිය හ&#35

ipsaranga

Active member
  • Jan 2, 2007
    572
    31
    28
    මොකද්ද මචන්ලා ලුපයක් කියන්නේ??

    මචන්, ලූපයක් කියන්නෙ කාන්තාවකගෙ ගර්භාෂය තුලට උපත් පාලනය කිරීම සඳහා ඇතුල් කරන කුඩා ප්ලාස්ටික් උපකරණයක්. මේක ඇතුල් කල යුත්තේ වෛද්‍යවරයෙකු විසින්. මෙම උපකරනයට සම්බන්ද කරන ලද කුඩා නූල් කැබැල්ලක් යෝනි මාර්ගය තුල තිබෙන අතර අවශ්‍ය විටෙක උපකරණය ඉවත් කිරිමට එය යොදා ගැනෙනවා.

    17078.jpg

    මේ පහතින් තියෙන්නෙ දැනට භාවිතා වෙන විවිධ ලූප වර්ග කිහිපයක්. මේක දැකලා කලබල වෙන්න අවශ්‍ය නෑ. මම දන්න විදිහට ලංකාවේ භාවිතා වෙන්නෙ ඔය උඩ රූපෙ තියෙන වර්ගය.

    IUD%20history%20bmp.jpg

    :yes::yes::yes::yes:
     
    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine

    thanx thanx.. hadissiyewath nuula athulata giyoyh yhama wade..
     
    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    මචන්, ලූපයක් කියන්නෙ කාන්තාවකගෙ ගර්භාෂය තුලට උපත් පාලනය කිරීම සඳහා ඇතුල් කරන කුඩා ප්ලාස්ටික් උපකරණයක්. මේක ඇතුල් කල යුත්තේ වෛද්‍යවරයෙකු විසින්. මෙම උපකරනයට සම්බන්ද කරන ලද කුඩා නූල් කැබැල්ලක් යෝනි මාර්ගය තුල තිබෙන අතර අවශ්‍ය විටෙක උපකරණය ඉවත් කිරිමට එය යොදා ගැනෙනවා.

    17078.jpg

    මේ පහතින් තියෙන්නෙ දැනට භාවිතා වෙන විවිධ ලූප වර්ග කිහිපයක්. මේක දැකලා කලබල වෙන්න අවශ්‍ය නෑ. මම දන්න විදිහට ලංකාවේ භාවිතා වෙන්නෙ ඔය උඩ රූපෙ තියෙන වර්ගය.

    IUD%20history%20bmp.jpg

    :yes::yes::yes::yes:

    යකෝ mu නාරිවේදී දොක්ටෝර් කෙනෙක් වගේ :lol::lol::lol:
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    මටනම් පෙන්නේ උඹ අර පෙති ටික මාර්කට් කරනවා වගේ... මොකද මම කලිනුත් මේ වගේ thread දෙකල තියෙනවා... ඇය් මේ පෙත්ත විතරක් විශේෂ..
    උඹ හිතන්නේ එළකිරි එකේ මේ වගේ thread එකක් දාපු ගමන් බිස්නස් එක වෙඩි වෙය් කියල ???

    :frown::frown::frown:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Meka nithara pavichci karanna hodane machanla... meken wenneth menses wenawa wage seen ekaklu.. meka nithara use kaloth Womb ekata hodane kiyala thamai kiyanne... may be daruwan lebeeme hekiyawa womb ekata nethi wennath puluwan... Hora kotuwak paninnama onenem 100k deela condom ekak use karapalla... eka thamai denata thiyena safema side effects aduma kramaya... marry karapu kenek unath tablets ganna eka etharamma hoda ne digu kaleenawa... get more advices from a reputed doctor :):):):)

    meken infertility enawada?