පොස් ප්රින්ටර් උදවුවක්
මචන් මට උදවුවක් ඕනේ. උබල දන්නවද thermal POS printers කුලියට දෙන එහෙම නැත්නම් පට්ට අඩුවට ගන්න පුළුවන් තැනක්. (USB නම් හොදයි..)
මට ඇත්තටම ඕනේ එක දවසකට විතරයි..ඒ නිසා හයර් කරන්න පුළුවන් නම් හොදයි..
අනේ දන්නේ නැත්නම් බම්ප් එකක් වත දාල පලයන් බන් හොදේ... මේ වැඩේ ටිකක් හදිස්සියි ඒකයි..