පොස් පීපල්ස්.

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඇත්ත ඇත්ත ආයිබෝන්.. අපි නං ඉතින් බත් ඩිංගිත්තක් කාලා බඩ උලාගෙන බුදි.. ටැලිපෝං අංක රවුමයි ඇලවෙච්ච ලයිට් කනු දෙකයි ..
     
    Last edited:
    • Haha
    Reactions: Solo Rider

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ඇත්ත ඇත්ත ආයිබෝන්.. අපි නං ඉතින් බත් ඩිංගිත්තක් කාලා බඩ උලාගෙන බුදි.. ටැලිපෝං අංක රවුමයි ඇලවෙච්ච ලයිට් කනු දෙකයි ..

    :lol::D
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචං අපි ඉංග්‍රීසියෙන් 7 ඒවා 2ක් තියනකොට ඩබල් සෙවන් කියනවා 7 එවා 3ක් තියනකොට ට්‍රිපල් සෙවන් කියනවා නම් 7 එවා 4ක්හෝ 5ක් හෝ 6ක් තියන කොට කොහොමද කියන්නේ මේ පොස් වෙන්න කියලා බැළුවේ:P
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මචං අපි ඉංග්‍රීසියෙන් 7 ඒවා 2ක් තියනකොට ඩබල් සෙවන් කියනවා 7 එවා 3ක් තියනකොට ට්‍රිපල් සෙවන් කියනවා නම් 7 එවා 4ක්හෝ 5ක් හෝ 6ක් තියන කොට කොහොමද කියන්නේ මේ පොස් වෙන්න කියලා බැළුවේ:P

    Quadruple
    Pentuple
    Hextuple
     
    • Like
    Reactions: E Jay

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    :confused: :sorry:
    ඒ ඇයි බං ?

    කියන එකා ඉන්ග්‍රීසියෙන් කියන්නෙ පොශ් වෙන්න කියල හිතමු ඒත් උබට ලියාගන්න බෑ කියන්නෙ එතන තියෙන්නෙ උබේ ප්‍රශ්නයක්
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    සමහරු නං පුරුදුවෙලා තියෙන විදිහ ඉන්ටනැසනල් එහෙම ගිහින් :yes: අපි උනත් අපිට නොදැනී ඉංග්‍රීසි වචන කියනවා අපිට තේරෙන්නේ නෑ :yes: ඒවා නොදන්න එකෙක් හිටියොත් ඌ හිතන්නෙත් අර විදිහටම තමා.

    එතකොට උබ කියන්නෙ මේ ත්‍රෙඩ් එක දාපු එකාට ඉන්ග්‍රීසියෙන් ඉලක්කම් කිව්වම තේරෙන්නෙ නෑ කියල නේද:lol::lol:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මචං අපි ඉංග්‍රීසියෙන් 7 ඒවා 2ක් තියනකොට ඩබල් සෙවන් කියනවා 7 එවා 3ක් තියනකොට ට්‍රිපල් සෙවන් කියනවා නම් 7 එවා 4ක්හෝ 5ක් හෝ 6ක් තියන කොට කොහොමද කියන්නේ මේ පොස් වෙන්න කියලා බැළුවේ:P

    ඩබල් සෙවන් 77

    ට්‍රිපල් සෙවන් 777

    කුවඩ්රුපල් සෙවන් 7777

    පෙන්ටුපල් සෙවන් 77777

    හෙක්ස්ටුපල් සෙවන් 777777

    සේප්ටුපල් සෙවන් 7777777

    ඔක්ටුපල් සෙවන් 77777777

    බි පොස් මචං

    • Like
    Reactions: E Jay

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    එතකොට උබ කියන්නෙ මේ ත්‍රෙඩ් එක දාපු එකාට ඉන්ග්‍රීසියෙන් ඉලක්කම් කිව්වම තේරෙන්නෙ නෑ කියල නේද:lol::lol:

    අඩෝ එහෙම කරන්න එපා. මම කඩ්ඩෙන් 10 ගනින්න දන්නවා
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    ඩබල් සෙවන් 77

    ට්‍රිපල් සෙවන් 777

    කුවඩ්රුපල් සෙවන් 7777

    පෙන්ටුපල් සෙවන් 77777

    හෙක්ස්ටුපල් සෙවන් 777777

    සේප්ටුපල් සෙවන් 7777777

    ඔක්ටුපල් සෙවන් 77777777

    බි පොස් මචං

    මං දෙමල කියල හිතයිද දන්නෑ ඔවා කියන්න ගිහින්:lol::lol::lol: තෑන්ක්ස් නොදන්න දෙයක් ඉගන ගත්තා ඉස්සල්ලා උදව් කරපු සහෝටයි උබටයි සැලකුවා!
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~

    මලා මගේ නම්බර් එකක් තියනවා ඒක ඉංග්‍රීසියෙන් කියන්න ගියොත් අහන් ඉන්න එකා හිතයි මං මොන කුණුහරපයක් කියනවද කියලා:shocked::shocked:

    උඹ ඩබල් සෙවන් ඩබල් සෙවන් කියලා දෙපාරක් කියපන්.. ලියන එක හතේ ඒවා දෙකද්ද හතරක් ද කියලා ඇහුවොත් 4 ක් කියහන්.. නැත්තම් අරහෙම කිව්වොත් සමහරුන්ට තේරෙන එකක් නෑ:sorry:
     
    • Like
    Reactions: E Jay

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Quadruple
    Pentuple
    Hextuple

    උඹ ඩබල් සෙවන් ඩබල් සෙවන් කියලා දෙපාරක් කියපන්.. ලියන එක හතේ ඒවා දෙකද්ද හතරක් ද කියලා ඇහුවොත් 4 ක් කියහන්.. නැත්තම් අරහෙම කිව්වොත් සමහරුන්ට තේරෙන එකක් නෑ:sorry:

    :yes: තෑන්ක්ස් අයිඩියා එකට:love: +++
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,829
    113
    You must be a special kind of godey to be riled up by people who say their phone numbers in English. Do you live in Polonnaruwa?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    රියල් පොස් වෙන්න නම්. මෙහෙමයි වෙන්න ඕනේ..

    0776985492 මේක කියන්න ඕනේ මෙහෙමයි.

    නොට්, සෙවන් හන්ද්රඩ් ඇන්ඩ් සේවන්ටි සෙක්ස් මිලියන්, නයින් හන්ද්රඩ් ඇන්ඩ් එයිටි පයි තවුසන්ඩ්, ෆෝ හන්ද්රඩ් ඇන්ඩ් නයිටි ටු