ඔබට බුකිය තුල පට්ට රැඩිකල්, ස්මාර්ට් පොරක් වීමට අවශ්‍යද.. එසේනම් පහත ආකාරයට හැසිරෙන්න...
# ශ්‍රී ලංකාවට #නිතර_ගරහන්න. ශ්‍රී ලංකාවේ මිනිස්සු මරි මෝඩ කාලකන්නි ලිඳේ ඉන්න ගෙම්බන් බව නිතර මතුරන්න. පිටරටවල් (විශේෂයෙන් බටහිර රටවල්) නිතර වර්ණනා කරන්න. කටුනායක බස් එකකවත් නොගිහින් තිබීම ඒ සඳහා නුසුදුසු කමක් නොවන බව සිහි තබා ගන්න..
# "බුදු දහමට" හැකි තරම් #නිගා_කරන්න.. බුදු හාමුදුරුවන් හැඳින්වීමේදී සිද්ධාර්ථ ගෞතමකියා යෙදීමෙන් ඔබේ විදග්ධ බව නිරූපනය වන අතර, සාමාන්‍ය හාමුදුරුවරු හැඳින්වීමේදී කහ සිවුරු තට්ටයන් ලෙස හැඳින්වීමෙන් ද ඥාණසාර හිමිට #නානසාර" ලෙස ඇමතිමෙන් ඔබේ අදීන බව නිරූපනය වේ.
# බුද්ධ පූජා, බෝධි පූජා, පින්කම් වැනි දේ නිර්දය ලෙස #විවේචනය_කරන්න. ඒ මුදලින් අසරණයන්ට උපකාර කිරීමට ඇති හැකියාව පිළිබඳ දේශනා පවත්වන්න. හිඟන්නෙක්ට හත් මාසයකින් රුපියල් දෙකක් වත් නොදී තිබීම වෙනම කතාවකි. කෝටි ගණන් වියදම් කර සාද උත්සව ආදිය පැවැත්වීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න.
# හැකි සෑම විටෙකම #මහින්ද රාජපක්ෂ, #ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සහ විවේචනය කරන්න. #ගොට්ලර්", #මරා" #ගංකබරයා" #මැදමුලන_මෘගයා" වැනි වචන නිතර භාවිතා කරන්න. නාමල් රාජපක්ශ, විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, දිනේෂ් ගුණවර්ධන වැනි මහත්වරුන්ද අමතක නොකරන්න..
# #සිංහල_ජාතියට, බුද්ධාගමට සහ 2500 අම්මගෙ රෙද්දට උඩ පැන පැන පහර දෙන්න. මේවාට පහර දීම ඔබේ ප්‍රධාන කාර්යය විය යුතුයි. අදාලම නැති දෙයකට පවා (උදා: වඳුරෙක්ට පඩයක් යාම) 2500 අම්මගෙ රෙද්ද සම්බන්ධ කර ගැනීමේ හැකියාව ප්‍රගුණ කරන්න.
# #පෙරහැරේ_අලි ඇතුන් ගෙනයාම මිහිපිට ඇති දරුණුම සත්ව හිංසනයයි. එහෙත් සත්ව හිංසනය නිසා මස් කෑමෙන් වැළකී සිටින අයට සමච්චල් කරන්න.
# මැතිවරණයක් ළඟ එන විට ඔබ ක්‍රමයෙන් #ජවිපෙ හිතවාදියෙක් ලෙස පෙනී සිටීමට කටයුතු කළ යුතුය. සමාජවාදය ගැන ඇටිකෙහෙළක් වත් නොදැනීම හෝ අරටු බැහැපු ධනවාදියෙක් වීම ඊට බාධාවක් කරගත යුතු නැත. "වංචාව, දූෂනය නැති කළ හැක්කේ ජවිපෙට පමණි" යන පාඨය දිනෙකට එකසිය තුන් වතාවක් මතුරන්න. "මචං මම ජෙප්පෙක් නෙවෙයි. මටත් උං ගැන විවේචන තියෙනවා. ඒත් මේ පාර උන්ට චාන්ස් එකක් දීල බලමු" වැනි කතා නිතර කියන්න. අනුර කුමාර දිසානායක සහෝදරයා මහින්ද රාජපක්ෂ මහතාට බැණ වදින පෝස්ට් ෂෙයාර් කරන්න. ඡන්දය දවසේ උදේම පුක කරේ තියාගෙන ඡන්ද පොළට ගොස් #අලියා_ඉදිරියේ_කතිරය ලකුණු කරන්න.
# බැඳුම්කර සිද්ධිය යනු ඔබ මුහුණ දෙන ඉතා අපහසු අවස්ථවකි.. එවන් විටෙක හැකි සෑම විටම සංවාදය මග හරින්න. මග හැරීමට කිසිසේත්ම නොහැකි වන අවස්ථාවකදී "ඔව් මචං ඕකුන් ඔක්කොම එකයි. කාටවත් රට ගැන කැක්කුමක් නෑ, මුනුත් දැන් මහින්දගෙ ගානටම එනව වගේ නේද?" වැනි යමක් පවසන්න. ගැලවීමට ඉතාම අපහසු අවස්ථාවක රවී කරුණානායක සහ සුජීව සේරසිංහ වැන්නෙක්ට යන්තම් පොඩ්ඩක් බැණ වදින්න. කිසිම හේතුවක් මත රනිල් වික්රමසිංහ මහතා ගැන අකුරක්වත් නොකීමට වග බලා ගන්න.
# තුන් මාසයකට සැරයක් වත් ගංජා ගැසුවොත් එය නොවැරදීම ෆේස්බුක් එකේ දාන්න. සිගරට් එකක් බිව්වොත් බොකු බඩවැල් එළියට පනින තරම් කැස්ස එන නමුත් #ගංජා_නීතිගත_කිරීම වෙනුවෙන් පෙනිසිටින්න.
# අලුත් පරපුර, #සමනලී ෆොන්සේකා, #සන්නස්ගල, #උදුල් ප්‍රෙමරත්න, වැනි උන්ට රික්ස්වෙස්ට් යවා කෙසේ හෝ මිතුරු ලැයිස්තුවට එක් කරගන්න..
# ඉහත කී අයවලුන් සමග මානව හිමිකම් සුරැකීම (කොටින්ගෙ, පාතාලේ එවුන්ගේ පවා), දූෂණයට (unp එක කරපු දූෂණ හැර) එරෙහිවීම, යහපාලනය, උතුරට දේශපාලන විසදුමක් දීම වගේ දේවල් වෙනුවෙන් පෙනී සිටින්න...
# ඔව් දැන් ඔබ පට්ට රැඩ්කල් පොරක් වන අතරම ස්මාර්ට් ටොයියකු ලෙස උවද පෙනීසිටීමට හැකිය..





මේකෙත් ඉන්නව මේ වගේ සක්කලි




