පිරුණු කලේ දිය නොසැලේ කියනව වගේ එලියට බැහැලා යාළුවො ආස්‍රය කරපන් කියල අනිත් උන්ට කියන උන් එලියට බහින්නෙත් නෑ යාළුවොත් නෑ.. මේ කතාවෙම තියෙන්නෙ තවත් ආකාරයක හීනමානයක්
අනේ බං මම නං කොහොමත් පිරුණු කලයක් නෙවෙයි බං මම දන්නව ඒක උඹ කියන්න ඕනේ නෑ
උඹේ වතුර වැටෙයි උඹ හෙනට පිරිලා කියල පේනවා මේ ගොබ්බ thread එකට දාන comment වලින් 

උඹට කියන්න තියෙන්නෙත් උට කිව්ව ටිකම තමයි.පොස් උන්ට ඉරිසියා කරන්නත් එපා පොස් වෙන්න හදන උන්ට ඉරිසියා කරන්නත් එපා

තමන්ගෙ ජීවිතේ හදා ගනින් එතකොට අනිත් මිනිස්සු ගැන හොයන එක අඩුවෙනව 

Last edited:


