පොසොන් පහන උදව්

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    පොසොන් පහන උදව්

    අපේ පාරේ ගෙවල් 6ක් විතර තියෙනවා.. ගෙවල් 6ට විතරයි පාර යන්නේ..මහ පාරේ ඉදන් බැලුවම හොදට පේනවා කෙලින්ම..200 මීටර් වගේ

    මම හිතුවේ තනියම හරි පහන් පත්තු කරන්න පාර දෙපැත්තේ දිගටම..උදව්වට එන අය එයි ..නැතත් මම හරි කරනවා තනියම


    කොහොමද හොද විදියක් කියන්න ..මම හිතුවේ පෝර කොටු සමානව කපලා හිටවලා උඩින් පලලා පහන තියන්න

    හොද විදියක් තියෙනවද වෙන..නොතෙමෙන විදියක් හරි ..වෙන පහසු විදියක්

    පින් :) :)
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උණ බට ටිකක් හොයාගත්තනම් ලස්සනට කරන්න තිබ්බා :yes:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ගිනිසීරියා කෝටු හතරට පලලා තමයි ලේසි බං
    උනබට ලොකු වැඩියි වැඩේට
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    machan hulagata niwenne nathi wenna , themenne nathi wenna

    wade godak wela pawathina widiyata advice tikak dennako.....

    hoda wadak ne mu karanne

    katath wadagath


    පහන්තිර දෙකක් වගේ දැම්මම හුලගට නිවෙන්නෙ නෑ බං
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    thank you machan..wadagath wada walata kawruth udaw karanne bng..lankawe hati oka thama..ganiyek jangiyak issuwoth nam ei sathe hari deegena.. pin ubata

    ekenam saho...

    you welcome .... a wagema lassanata wade karala pics ekakuth danna ...

    oya karana pina oyatath matath api hamotamath anumodan wela thawa pin wadi wela ikmaninma niwana awaboda wewa kiyala pathanawa...

    super kollek...
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    හම්මියෝ එල කොල්ලෙක්. අහල පහල අයට කියල පටන් ගන්න. උදව්වට එනවා අනිවා. පොල්තෙල් එහෙමත් දෙයි. සම්මාදන් කරලා කරන්න. අනිත් අය ආසයි ඔය වගේ කොල්ලෙක් ගමේ ඉන්නවටත අනිවා පැනලා උදව් කරයි. බුදු සරණයි බ්‍රෝ !:)
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    පුළුවන් නම් පහන් වැට හදලා එළකිරි එකේ පොටෝ එකක් දාන්න අපිට බලන්න.
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    ekenam saho...

    you welcome .... a wagema lassanata wade karala pics ekakuth danna ...

    oya karana pina oyatath matath api hamotamath anumodan wela thawa pin wadi wela ikmaninma niwana awaboda wewa kiyala pathanawa...

    super kollek...

    තොට නම් පින් ලැබෙන්නෙ නෑ. පවු කාරයා බොරු කිය කිය යනවා හතර වටේ පොන්න කැරියා. :P
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    කෙසෙල් ගස් තමා ලේසිම. වැටමාර වලින් කණු හදාගන්න.

    good luck. 4to එකක් දාන්න.
     
    • Like
    Reactions: DJLik

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තොට නම් පින් ලැබෙන්නෙ නෑ. පවු කාරයා බොරු කිය කිය යනවා හතර වටේ පොන්න කැරියා. :P



    එක බොරුවක් කියල නැ.. මචන්...

    උබ මේ වගේ ත්‍රෙඩ් එකකත් ඔහොම ලියපු එකය් අව්ල.....