එහෙමම කියන්න එපා. 1964 පොසොන් වෙනකොට මට වයස අවුරුදු දෙකහමාරක්. 67 අවුරුද්දේ මම හෝඩියේ පන්තියේ.මේකේ ඉන්න අයගෙන් 98% වත් අඩුම ගානේ දැන් ජිවතුන අතර නැ.
එහෙමම කියන්න එපා. 1964 පොසොන් වෙනකොට මට වයස අවුරුදු දෙකහමාරක්. 67 අවුරුද්දේ මම හෝඩියේ පන්තියේ.මේකේ ඉන්න අයගෙන් 98% වත් අඩුම ගානේ දැන් ජිවතුන අතර නැ.
මෙන්න වර්ෂ 1964 ලංකාවේ මිනිස්සු පොසොන් උත්සවය සමරපු හැටි ගැන පොඩි වීඩියෝ එකක්.
එතකොට උඹේ වයස අවරුදු 60 මචං.එහෙමම කියන්න එපා. 1964 පොසොන් වෙනකොට මට වයස අවුරුදු දෙකහමාරක්. 67 අවුරුද්දේ මම හෝඩියේ පන්තියේ.
අඩෝ මාත් ආයේ ආයේ බැලුවේ මේ කෙල්ලව.
64+18=82අඩෝ මාත් ආයේ ආයේ බැලුවේ මේ කෙල්ලව.![]()
ado ehema kiyaddi anithya sihiwenwa mchnමේකේ ඉන්න අයගෙන් 98% වත් අඩුම ගානේ දැන් ජිවතුන අතර නැ.