පොසොන් වර්ෂ 1964

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේකේ ඉන්න අයගෙන් 98% වත් අඩුම ගානේ දැන් ජිවතුන අතර නැ.
    එහෙමම කියන්න එපා. 1964 පොසොන් වෙනකොට මට වයස අවුරුදු දෙකහමාරක්. 67 අවුරුද්දේ මම හෝඩියේ පන්තියේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මෙන්න වර්ෂ 1964 ලංකාවේ මිනිස්සු පොසොන් උත්සවය සමරපු හැටි ගැන පොඩි වීඩියෝ එකක්.


    shot.JPG
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එහෙමම කියන්න එපා. 1964 පොසොන් වෙනකොට මට වයස අවුරුදු දෙකහමාරක්. 67 අවුරුද්දේ මම හෝඩියේ පන්තියේ.
    එතකොට උඹේ වයස අවරුදු 60 මචං.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,342
    6,519
    113
    හෙට ගියොත් බඩවල් ට්කක් බලගන්න පුලුවන්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    ලොකු වෙනසකුත් නෑ බලන් ගියාම. ෆෝන් අතේ නැති හින්ද මිනිස්සු අත්දැකීම විඳිනව.