JVP යයි පෙරට්ටොයි කියන්නේ එකක් ද දෙකක් ද .2015 පෙරට්ටෝ වැඩ කරේ මහින්ද මහත්තයට නේද සහ ඔය campus වල ශිෂ්‍ය සංගම් කරගෙන යන්නේ මුන් ද JVP එකෙන් ද . confuse වෙලා ඉන්නේ ප්‍රෙන්
ඉතින් යකෝ අoගුලිමාල රහතන්වහන්සෙත් මහණ වෙන්න කලින් මිනි මැරුවනේ.. ජේවීපි එක හැමදාම වැරදිනම් මුගලන් හාමුදුරුවොත් වැරදි වෙන්න එපැයි....නවක ශිෂ්‍යයන්ට ටයර් ඔලුවට අතෑරලා.. ජෙපි-පෙරටු කැඋට්ටො ඇමරිකාවෙ මිනිස් ඝාතනයකට විරුද්ධව මෙහෙ උද්ඝෝෂණ කරනවා![]()
ඉතින් යකෝ අoගුලිමාල රහතන්වහන්සෙත් මහණ වෙන්න කලින් මිනි මැරුවනේ.. ජේවීපි එක හැමදාම වැරදිනම් මුගලන් හාමුදුරුවොත් වැරදි වෙන්න එපැයි....![]()
![]()
![]()
නවක ශිෂ්‍යයන්ට ටයර් ඔලුවට අතෑරලා.. ජෙපි-පෙරටු කැඋට්ටො ඇමරිකාවෙ මිනිස් ඝාතනයකට විරුද්ධව මෙහෙ උද්ඝෝෂණ කරනවා![]()
නවක ශිෂ්‍යයන්ට ටයර් ඔලුවට අතෑරලා.. ජෙපි-පෙරටු කැඋට්ටො ඇමරිකාවෙ මිනිස් ඝාතනයකට විරුද්ධව මෙහෙ උද්ඝෝෂණ කරනවා![]()
11) සාෆිගේ හොර වැඩ ඇල්ලු කුරුනෑගලේ රෝහල් අද්යක්ෂකවරයා ට ස්ථාන මාරු ලබා දීම
අංගුලිමාල එකපාරයි මිනී මැරුවෙ. වැරැද්ද නිවැරදි කරගත තා. JVP එක දැන් අවුරුදු ගානක් තිස්සේ මිනී මරනවා එක පාරක් ටයර් එකක් ඔළුවට පෙරාරල කොල්ලොක් මරන්න හදපු ඒවා අමතක උනාදඉතින් යකෝ අoගුලිමාල රහතන්වහන්සෙත් මහණ වෙන්න කලින් මිනි මැරුවනේ.. ජේවීපි එක හැමදාම වැරදිනම් මුගලන් හාමුදුරුවොත් වැරදි වෙන්න එපැයි....![]()
![]()
![]()
Meka aththda machan?
මම නම් බලන් ඉන්නේ මෙතන දැපැත්තට ගහ මරාගන්න එවුන්ගේ මුනවල් ටික දකින්න 2025 වෙනකොට
නැ නැ එයාම තමා එන්න ඕනේ මහින්දත් ඕනේ ඔය දැන් එන ආන්ඩුව එක්කම . එම එනකොට උබලගේ මුනු බලන්න ආසයි කියල කිව්වේ2025 වෙද්දිත් මහ වෙනසක් නැ ,අපේ ආණ්ඩුව දිනනව ..ගෝඨාභය ජනාධිපතිතුමා දෙවන වරටත් ජනාධිපති වෙනව, ඇයි නැ කියන්ඩද කවුරු හරි..
ඔන්න පටන් ගද්දිම වැරදිනේ. 2015 වික්කමසිංහ බලේට ආවේ මොකටද? මහින්දලාගේ හොරු අල්ලන්න නේ. ඇවිල්ල මාස 3 න් මොකද කලේ මහා බැංකුවට විද්ද. එතකොට මොකද කිව්වේ? මහින්දලාගේ කාලෙත් හොරකම් කළා අපි කලාම මොකද කියල. කලින් කරාම වැරදි නම් දැන් කලාම හරියන්න විදියක් නෑනේ. මේකත් ඒ වගේ කලින් මල ගෙයත් වැරදි මුන්ගේ උද්ගොෂනෙත් වැරදි. අනික හරි හේතුවක් නැතුව පටු දේශපාලන අරමුණු වලට මේ වයසක මිනිස්සුයි හාමුදුරුවොයි, කැම්පස් ළමයිනුයි පාරවල් වල ගුටි ගස්සන වැඩක් නේ මේක. අනික කොල්ලුපිටියේ වැඩ කරන මිනිස්සු දන්නවා මාසෙට දවස් කියක් මේ කාලකන්නි ජෙප්පෝ නිසා මිනිස්සුන්ගේ වැඩ අඩාල වෙනවද කියල. ජෙප්පෝ වර්ගේ වැඩක් නෑ ඔක්කොම කරන්නේ එකම දේ.Man kiwwe 2/3 denna epa kiyala witharai... eka hama pakshekatama adalai...
anika me peratugamin kiyanne JVP nemei... ehema loku deshapalana balayak na... e welath me karapu wade harida?
Thondage mala gamata eka neethiyak.. mekata thawa neethiyak ai?
