පොහොට්ටුවට ජන්දය නොදීමට අද තීරණය කලෙමි...

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    ඒ සදහා හේතු වූ කරුණු
    1) ඇමරිකාවට එරෙහිව අද දින පැවැත්වූ පෙරටුගාමී උද්ගෙෂකයන්ව දරුනු ලෙස මර්ධනය කිරීම හරහා ගෝඨා ඇමරිකන් ගැත්තෙක් බව ඔප්පු වීම ..
    2) රාජිතගේ උද්ගෝෂණ ,ඊයේ සිරිකොත උද්ගෝෂණ ,ඩෑන් ප්‍රියසාද්ගේ උද්ගෝෂණ සහ තොන්ඩමන්ගේ අවමගුලට පැමිනි ජනතාව අතඩoගුවට නොගෙන කිසිදු දේශපාලන හයියක් නැති පෙරටුගාමින්ව පමනක් දරුණු ක්‍රියාමාර්ග හරහා අත් අඩoගුවට ගැනීම .
    3) නීරෝධන නීති අමු අමුවේ උල්ලoඝනය කර මෙරටට ඇතුලු වූ ඇමරිකන් නිලධාරියා අත් අoඩගුවට නොගැනීමෙන් ගෝඨා ආණ්ඩුව ඇමරිකන් ගැති රනිල්ට පවා නොදෙවෙනි කොන්දක් නැති ආණ්ඩුවක් බව හෙලිවීම .
    4) ඇදිරි නීතිය සහ නිරෝදන නීතිය යන නීති 2ක් කැඩූ තොණ්ඩමන්ගේ අවමගුල සoවිධානය කල අයව සහ එය බැලීමට පැමිනි අයව අත් අඩoගුවට නොගෙනීම .

    5) තොන්ඩමන්ගේ අවමගුලට සහභාගී වූ ද්‍රවිඩ ජාතිකයින්ව අත් අඩoගුවට නොගැනීමත් බහුතරයක් සිoහල ජාතිකයින් වූ පෙරටුගාමින්ව ඇල්ලීමත් හරහා පොහොට්ටුව ජන වර්ග වලට විවිද ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව හැගී යාම .

    6) පොහොට්ටුවේ ඇමරිකන් ගැති හැසිරීම හමුවේ මෙරට දෙකඩ කිරිමේ ඇමරිකන් ගිවිසුම ක්‍රියාත්මක වීමට වැඩි ඉඩක් පොහොට්ටු ආන්ඩුවක් හරහා සිදු වීමට ඇති ඉඩකඩ වැඩි වීම .

    7) උස් තැන් දැක හැකිලීමත් මිටි තැන් දැක පිප්පීමත් නිවට ක්‍රියාවක් බැවින් පෙරටුගාමින්ට සැලකූ ආකාරය හරහා මේ ආණ්ඩුව නිවට ආන්ඩුවක් බව හෙළිවීම .
    8) කොරෝනා සමයේ රජයේ නිලදාරින්ට සුර සැපත් පෞද්ගලික අoශයට අඩු සැලකිලි ද්ක්වීමත් හරහා සමාජය බෙදීමකට පොහොට්ටුව විසින් කටයුතු කිරීම .

    9) දූපතක් සහ උෂ්නාදික රටක් වීම නිසා කොරොනා ව්යාප්තියට සොබාවිකවම දැඩි ප්‍රතිරොධයක් මෙරට තුල පවතිද්දීත් කොරෝනා මර්දනය තම ජන්ද ව්යාපාරය සදහා පොහොට්ටුව විසින් යෝදා ගැනීම

    10) අදිකරණ නියෝග නිසි ලෙස දැනුම් දීමකින් තොරව සාමකාමි පෙරටුගාමීන්ව අත් අඩoගුවට ගැනීම සහ අදිකරණ තහනම් නියෝග නොමැති ස්ථාන වල මීටරයේ පරතරයකින් සහ නීරෝධන ක්‍රියාවලින් අනුගමනය කල පෙරටුගාමින්ව ඇල්ලීම හරහා මූලික මිනිස් අයිතිවාසිකම් සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නීරෝදන සලුපට හරහා මරා දැමීමට පොහොට්ටුව කටයුතු කිරීම .

    11) සාෆිගේ හොර වැඩ ඇල්ලු කුරුනෑගලේ රෝහල් අද්යක්ෂකවරයා ට ස්ථාන මාරු ලබා දීම .

    12) කොරොනා සමයේ ගුවන්තොටුපල වසා දැමීමට සමාජය බල කර සිටියදීත් ගෝඨාභය විසින් තමාට එය කල නොහැකි බව පවසා කොරෝනා රටට ඇතුලු වීමට ඉඩ හැරීම සහ ඒ හරහා ජනාධිපතිවරයෙකු සතුව ඇති රට රැකීමේ වගකීම සිරිසේන ලෙසම දරුණු ලෙස පැහැර හැරීම .

    13) කොරෝනා මර්ධනයට දේශීය වෙදකම යොදාගැනීම පවිත්‍රා විසින් ප්‍රතික්ෂේප කිරිම .

    14) ලෝක වෙලදපොලේ තෙල් මිල අඩු වී තිබියදීත් එහි වාසිය ජනතාවට ලබා නොදීමත් ඉහල යන බඩු මිලත්

    පක්ෂ පාට වලින් අන්ධ නොවී ගෝඨාට කතිරේ ගැසූ ඔබත් පොහොට්ටුවට ජන්දය දීමෙන් වලකින්න ....ජන්දේ ඉල්ලන්න කලින් මෙහෙමනම් පස්සට කොහොම වෙයිද ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ සදහා හේතු වූ කරුණු
    1) ඇමරිකාවට එරෙහිව අද දින පැවැත්වූ පෙරටුගාමී උද්ගෙෂකයන්ව දරුනු ලෙස මර්ධනය කිරීම හරහා ගෝඨා ඇමරිකන් ගැත්තෙක් බව ඔප්පු වීම ..
    2) රාජිතගේ උද්ගෝෂණ ,ඊයේ සිරිකොත උද්ගෝෂණ ,ඩෑන් ප්‍රියසාද්ගේ උද්ගෝෂණ සහ තොන්ඩමන්ගේ අවමගුලට පැමිනි ජනතාව අතඩoගුවට නොගෙන කිසිදු දේශපාලන හයියක් නැති පෙරටුගාමින්ව පමනක් දරුණු ක්‍රියාමාර්ග හරහා අත් අඩoගුවට ගැනීම .
    3) නීරෝධන නීති අමු අමුවේ උල්ලoඝනය කර මෙරටට ඇතුලු වූ ඇමරිකන් නිලධාරියා අත් අoඩගුවට නොගැනීමෙන් ගෝඨා ආණ්ඩුව ඇමරිකන් ගැති රනිල්ට පවා නොදෙවෙනි කොන්දක් නැති ආණ්ඩුවක් බව හෙලිවීම .
    4) ඇදිරි නීතිය සහ නිරෝදන නීතිය යන නීති 2ක් කැඩූ තොණ්ඩමන්ගේ අවමගුල සoවිධානය කල අයව සහ එය බැලීමට පැමිනි අයව අත් අඩoගුවට නොගෙනීම .

    5) තොන්ඩමන්ගේ අවමගුලට සහභාගී වූ ද්‍රවිඩ ජාතිකයින්ව අත් අඩoගුවට නොගැනීමත් බහුතරයක් සිoහල ජාතිකයින් වූ පෙරටුගාමින්ව ඇල්ලීමත් හරහා පොහොට්ටුව ජන වර්ග වලට විවිද ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව හැගී යාම .

    6) පොහොට්ටුවේ ඇමරිකන් ගැති හැසිරීම හමුවේ මෙරට දෙකඩ කිරිමේ ඇමරිකන් ගිවිසුම ක්‍රියාත්මක වීමට වැඩි ඉඩක් පොහොට්ටු ආන්ඩුවක් හරහා සිදු වීමට ඇති ඉඩකඩ වැඩි වීම .

    7) උස් තැන් දැක හැකිලීමත් මිටි තැන් දැක පිප්පීමත් නිවට ක්‍රියාවක් බැවින් පෙරටුගාමින්ට සැලකූ ආකාරය හරහා මේ ආණ්ඩුව නිවට ආන්ඩුවක් බව හෙළිවීම .
    8) කොරෝනා සමයේ රජයේ නිලදාරින්ට සුර සැපත් පෞද්ගලික අoශයට අඩු සැලකිලි ද්ක්වීමත් හරහා සමාජය බෙදීමකට පොහොට්ටුව විසින් කටයුතු කිරීම .

    9) දූපතක් සහ උෂ්නාදික රටක් වීම නිසා කොරොනා ව්යාප්තියට සොබාවිකවම දැඩි ප්‍රතිරොධයක් මෙරට තුල පවතිද්දීත් කොරෝනා මර්දනය තම ජන්ද ව්යාපාරය සදහා පොහොට්ටුව විසින් යෝදා ගැනීම

    10) අදිකරණ නියෝග නිසි ලෙස දැනුම් දීමකින් තොරව සාමකාමි පෙරටුගාමීන්ව අත් අඩoගුවට ගැනීම සහ අදිකරණ තහනම් නියෝග නොමැති ස්ථාන වල මීටරයේ පරතරයකින් සහ නීරෝධන ක්‍රියාවලින් අනුගමනය කල පෙරටුගාමින්ව ඇල්ලීම හරහා මූලික මිනිස් අයිතිවාසිකම් සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නීරෝදන සලුපට හරහා මරා දැමීමට පොහොට්ටුව කටයුතු කිරීම .

    11) සාෆිගේ හොර වැඩ ඇල්ලු කුරුනෑගලේ රෝහල් අද්යක්ෂකවරයා ට ස්ථාන මාරු ලබා දීම .

    12) කොරොනා සමයේ ගුවන්තොටුපල වසා දැමීමට සමාජය බල කර සිටියදීත් ගෝඨාභය විසින් තමාට එය කල නොහැකි බව පවසා කොරෝනා රටට ඇතුලු වීමට ඉඩ හැරීම සහ ඒ හරහා ජනාධිපතිවරයෙකු සතුව ඇති රට රැකීමේ වගකීම සිරිසේන ලෙසම දරුණු ලෙස පැහැර හැරීම .

    13) කොරෝනා මර්ධනයට දේශීය වෙදකම යොදාගැනීම පවිත්‍රා විසින් ප්‍රතික්ෂේප කිරිම .

    පක්ෂ පාට වලින් අන්ධ නොවී ගෝඨාට කතිරේ ගැසූ ඔබත් පොහොට්ටුවට ජන්දය දීමෙන් වලකින්න ....

    එතකොට කාටද උඹ චන්දේ දෙන්නේ? :oo:
     
    • Like
    Reactions: erozan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    Arunta gahala madi mewage welawaka pissu kelinna hadanawata ekek dekek baawannnai thibune.......Ape Gotta innakam oya sellam be puthe :))
    ගහන්න නෙවෙයි තිබුණේ ඕකුන්වා හම ගහන්න තිබුණේ . JVP එකේ එවුන් නම් ජීවිතේට පාරට බහින්නේ නැහැ. JVP එකේ එවුන්ට ගැහුවොත් AKD ගේ ගෙදරට ගිහිං තමා ගහලා එන්න වෙන්නේ පොලිසියට😀😀😀
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹේ ඔය සටන් පාඨ වලින්ම පේනවනෙ බං උඹ යූඑන්පී ගැත්තෙක් කියල දැන්නම් හැබැයි යූඑන්පිය කියන්නෙ මොකක්ද කියන ප්‍රශ්ණයක් තියෙනව නැත්තම් ඉතිං හැම එකේම නුගුන විතරක් දකින 3% කියල පැහැදිලියි ස්වාධීනව බලනවනම් උඹට ඔහොම ප්‍රශ්න නෙමේ එන්නෙ ඔයිට වැඩිය හොද සටන් පාඨ තියෙනව
    මාව කන්ටැක් කරපන් ඔයිට වැඩිය හොද එව්ව තියෙනව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    උඹේ ඔය සටන් පාඨ වලින්ම පේනවනෙ බං උඹ යූඑන්පී ගැත්තෙක් කියල දැන්නම් හැබැයි යූඑන්පිය කියන්නෙ මොකක්ද කියන ප්‍රශ්ණයක් තියෙනව නැත්තම් ඉතිං හැම එකේම නුගුන විතරක් දකින 3% කියල පැහැදිලියි ස්වාධීනව බලනවනම් උඹට ඔහොම ප්‍රශ්න නෙමේ එන්නෙ ඔයිට වැඩිය හොද සටන් පාඨ තියෙනව
    මාව කන්ටැක් කරපන් ඔයිට වැඩිය හොද එව්ව තියෙනව
    අන්නේකනෙ බන්. ඔන්න බන් මූට අපිට රිදෙන්නෙ නැති සටන් පාඨ ටිකක් දීලා දාපන්. මේවා කියෙව්වම පපුව හෝස් ගාල පිච්චිලා ගිහින් වේදනාවෙන් නලියන්න ගන්නවා. ඊට පස්සේ ස ආරක්සා කරන්නත් එපැයි.
     
    Sen-lu

    Well-known member
  • 12) කොරොනා සමයේ ගුවන්තොටුපල වසා දැමීමට සමාජය බල කර සිටියදීත් ගෝඨාභය විසින් තමාට එය කල නොහැකි බව පවසා කොරෝනා රටට ඇතුලු වීමට ඉඩ හැරීම සහ ඒ හරහා ජනාධිපතිවරයෙකු සතුව ඇති රට රැකීමේ වගකීම සිරිසේන ලෙසම දරුණු ලෙස පැහැර හැරීම .
    WTF Man leave සිරිසේන alone :lol: :lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අන්නේකනෙ බන්. ඔන්න බන් මූට අපිට රිදෙන්නෙ නැති සටන් පාඨ ටිකක් දීලා දාපන්. මේවා කියෙව්වම පපුව හෝස් ගාල පිච්චිලා ගිහින් වේදනාවෙන් නලියන්න ගන්නවා. ඊට පස්සේ ස ආරක්සා කරන්නත් එපැයි.
    ඔය ඇමරිකන් ගැති සටන්පාඨ දැන්වැ වැඩක් නෑනෙ බං ඕක පරනයිනෙ උඹල ජනාධිපතිවරනෙටත් ඕකමනෙ පට්ට ගැහුවෙ දැන් ඒ මිනිහ ජනාධිපති වෙලා ඉවරයි දැන් ආන්ඩුවට පත්වෙන එවුන්ට ඡන්දෙ නොදෙන්න මොනව හරි කියපල්ල අප්පෝ උඹලනම් කවදාවත් හැදෙන්නෙ නෑ බං උඹලගෙ ලොක්කො වගේමයි