පොහොට්ටුවට ජන්දය නොදීමට අද තීරණය කලෙමි...

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,063
    8,363
    113
    උඹේ ඔය සටන් පාඨ වලින්ම පේනවනෙ බං උඹ යූඑන්පී ගැත්තෙක් කියල
    :yes:
    Wesa bayyange rachana balanna subscribe una
    එතකොට ත්‍රෙඩ් එකේ මුලින්ම රචනාවක් ලියල තියෙන්නෙ කවුද? ටොයියෙක්ද, ජෙප්පෙක්ද, බයියෙක්ද? නිර්පාක්ෂ්විකයෙක්ද? :unsure:
    ඇති යාන්තම් එකෙක්ට මොලේ පෑදීලා................
    ෂුවර්ද මෙයාට මොලේ පෑදෙන්න කළින් පොහොට්ටුවට ඡන්දෙ දීල තියෙන්නෙ කියල:ROFLMAO:

    ඒ සදහා හේතු වූ කරුණු
    1) ඇමරිකාවට එරෙහිව අද දින පැවැත්වූ පෙරටුගාමී උද්ගෙෂකයන්ව දරුනු ලෙස මර්ධනය කිරීම හරහා ගෝඨා ඇමරිකන් ගැත්තෙක් බව ඔප්පු වීම ..
    2) රාජිතගේ උද්ගෝෂණ ,ඊයේ සිරිකොත උද්ගෝෂණ ,ඩෑන් ප්‍රියසාද්ගේ උද්ගෝෂණ සහ තොන්ඩමන්ගේ අවමගුලට පැමිනි ජනතාව අතඩoගුවට නොගෙන කිසිදු දේශපාලන හයියක් නැති පෙරටුගාමින්ව පමනක් දරුණු ක්‍රියාමාර්ග හරහා අත් අඩoගුවට ගැනීම .
    3) නීරෝධන නීති අමු අමුවේ උල්ලoඝනය කර මෙරටට ඇතුලු වූ ඇමරිකන් නිලධාරියා අත් අoඩගුවට නොගැනීමෙන් ගෝඨා ආණ්ඩුව ඇමරිකන් ගැති රනිල්ට පවා නොදෙවෙනි කොන්දක් නැති ආණ්ඩුවක් බව හෙලිවීම .
    4) ඇදිරි නීතිය සහ නිරෝදන නීතිය යන නීති 2ක් කැඩූ තොණ්ඩමන්ගේ අවමගුල සoවිධානය කල අයව සහ එය බැලීමට පැමිනි අයව අත් අඩoගුවට නොගෙනීම .

    5) තොන්ඩමන්ගේ අවමගුලට සහභාගී වූ ද්‍රවිඩ ජාතිකයින්ව අත් අඩoගුවට නොගැනීමත් බහුතරයක් සිoහල ජාතිකයින් වූ පෙරටුගාමින්ව ඇල්ලීමත් හරහා පොහොට්ටුව ජන වර්ග වලට විවිද ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව හැගී යාම .

    6) පොහොට්ටුවේ ඇමරිකන් ගැති හැසිරීම හමුවේ මෙරට දෙකඩ කිරිමේ ඇමරිකන් ගිවිසුම ක්‍රියාත්මක වීමට වැඩි ඉඩක් පොහොට්ටු ආන්ඩුවක් හරහා සිදු වීමට ඇති ඉඩකඩ වැඩි වීම .

    7) උස් තැන් දැක හැකිලීමත් මිටි තැන් දැක පිප්පීමත් නිවට ක්‍රියාවක් බැවින් පෙරටුගාමින්ට සැලකූ ආකාරය හරහා මේ ආණ්ඩුව නිවට ආන්ඩුවක් බව හෙළිවීම .
    8) කොරෝනා සමයේ රජයේ නිලදාරින්ට සුර සැපත් පෞද්ගලික අoශයට අඩු සැලකිලි ද්ක්වීමත් හරහා සමාජය බෙදීමකට පොහොට්ටුව විසින් කටයුතු කිරීම .

    9) දූපතක් සහ උෂ්නාදික රටක් වීම නිසා කොරොනා ව්යාප්තියට සොබාවිකවම දැඩි ප්‍රතිරොධයක් මෙරට තුල පවතිද්දීත් කොරෝනා මර්දනය තම ජන්ද ව්යාපාරය සදහා පොහොට්ටුව විසින් යෝදා ගැනීම

    10) අදිකරණ නියෝග නිසි ලෙස දැනුම් දීමකින් තොරව සාමකාමි පෙරටුගාමීන්ව අත් අඩoගුවට ගැනීම සහ අදිකරණ තහනම් නියෝග නොමැති ස්ථාන වල මීටරයේ පරතරයකින් සහ නීරෝධන ක්‍රියාවලින් අනුගමනය කල පෙරටුගාමින්ව ඇල්ලීම හරහා මූලික මිනිස් අයිතිවාසිකම් සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නීරෝදන සලුපට හරහා මරා දැමීමට පොහොට්ටුව කටයුතු කිරීම .

    11) සාෆිගේ හොර වැඩ ඇල්ලු කුරුනෑගලේ රෝහල් අද්යක්ෂකවරයා ට ස්ථාන මාරු ලබා දීම .

    12) කොරොනා සමයේ ගුවන්තොටුපල වසා දැමීමට සමාජය බල කර සිටියදීත් ගෝඨාභය විසින් තමාට එය කල නොහැකි බව පවසා කොරෝනා රටට ඇතුලු වීමට ඉඩ හැරීම සහ ඒ හරහා ජනාධිපතිවරයෙකු සතුව ඇති රට රැකීමේ වගකීම සිරිසේන ලෙසම දරුණු ලෙස පැහැර හැරීම .

    13) කොරෝනා මර්ධනයට දේශීය වෙදකම යොදාගැනීම පවිත්‍රා විසින් ප්‍රතික්ෂේප කිරිම .

    14) ලෝක වෙලදපොලේ තෙල් මිල අඩු වී තිබියදීත් එහි වාසිය ජනතාවට ලබා නොදීමත් ඉහල යන බඩු මිලත්

    පක්ෂ පාට වලින් අන්ධ නොවී ගෝඨාට කතිරේ ගැසූ ඔබත් පොහොට්ටුවට ජන්දය දීමෙන් වලකින්න ....ජන්දේ ඉල්ලන්න කලින් මෙහෙමනම් පස්සට කොහොම වෙයිද ?
    එතකොට පොහොට්ටුවට ඡන්දය නොදී ඉන්නට තීරණය කළා නම් ඔයා අපිට කරන්න කියන්නෙ/රෙකමන්ඩ් කරන්නෙ මොනවද?
    ඡන්දය නොදා ගෙදර ඉන්නද? සමගි ජන බලවේගෙට දෙන්නද? එක්සත් ජාතික පක්ෂෙට දෙන්නද? ජවිපෙට දෙන්නද? වෙනත් කාට හරි දෙන්නද(එහෙනම් ඒ කවුද)?
    :unsure:
     
    • Like
    Reactions: erozan

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Meke ewunta therenne na eka... mun ehempitinma neethiya unta ona widihata hasurawanawa danuth!! Ada una case eken pahadili une eka hmmm wadak na theren na godak ayata!!!
    මචං උන්ආ ආවෙ පොලිසියත් එක්ක ගේමක් සෙට් කරගන්නමයි මොකද උන් දන්නව තානාපති කාර්්‍යාලයකට රජයක් උපරිම ආරක්ෂාව දෙන්න බැදිල ඉන්නව උන්ට මොන පුකේ අමාරුවක්ද අනික බං ඇමරිකාවෙ එකෙක් මැරුණට වැලලෙන්න හදන්නෙ උන් දන්නව ගේමක් ඇදගන්න හොදම තැන ඔතන කියල ඡන්ද කීයක් හරි නමාගන්න පොඩි උත්සහයක් කරා වැඩේ සාර්ථකයි
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,055
    22,119
    113
    ගම මහනුවරයි
    :yes:

    එතකොට ත්‍රෙඩ් එකේ මුලින්ම රචනාවක් ලියල තියෙන්නෙ කවුද? ටොයියෙක්ද, ජෙප්පෙක්ද, බයියෙක්ද? නිර්පාක්ෂ්විකයෙක්ද? :unsure:

    ෂුවර්ද මෙයාට මොලේ පෑදෙන්න කළින් පොහොට්ටුවට ඡන්දෙ දීල තියෙන්නෙ කියල:ROFLMAO:

    එතකොට පොහොට්ටුවට ඡන්දය නොදී ඉන්නට තීරණය කළා නම් ඔයා අපිට කරන්න කියන්නෙ/රෙකමන්ඩ් කරන්නෙ මොනවද?
    ඡන්දය නොදා ගෙදර ඉන්නද? සමගි ජන බලවේගෙට දෙන්නද? එක්සත් ජාතික පක්ෂෙට දෙන්නද? ජවිපෙට දෙන්නද? වෙනත් කාට හරි දෙන්නද(එහෙනම් ඒ කවුද)?
    :unsure:

    Eka oyage aithiya.. e
    මචං උන්ආ ආවෙ පොලිසියත් එක්ක ගේමක් සෙට් කරගන්නමයි මොකද උන් දන්නව තානාපති කාර්්‍යාලයකට රජයක් උපරිම ආරක්ෂාව දෙන්න බැදිල ඉන්නව උන්ට මොන පුකේ අමාරුවක්ද අනික බං ඇමරිකාවෙ එකෙක් මැරුණට වැලලෙන්න හදන්නෙ උන් දන්නව ගේමක් ඇදගන්න හොදම තැන ඔතන කියල ඡන්ද කීයක් හරි නමාගන්න පොඩි උත්සහයක් කරා වැඩේ සාර්ථකයි

    Eth oka wisurawanna thawa krama tibba.. mmm man kiyanne na katawath vote kaeanna kiyala.. ehema kiyanna mata aithiyak na... eth monama anduwakawath 2/3 denna epa kiyalai man illanne...

    Api dennama ethana hitiye na anika ethana mokadda hariyatama une kiyala danagannath.. hmm
     
    • Like
    Reactions: Djwathila

    gama22

    Well-known member
  • Me masakipayata rata palanaya kara widihai kalin 2015 pera widihai athara loku wenask thiyenawada phottu , unp , jvp kiyala bedenna nathuwa hithala balanna ? Rate arthike hadanna beha me awasthawe eka onema buddiyak thiyena kenekta penawa. Habai mathu karanna one rate deshapalana ha rajya yanthranaya hasirimma
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Man nam kade yanta kiyanne na... eth pin sidda wei 2/3 nam denna epa!!! 😭😭

    Kamathi kenekta vote karanta.. 2/3 denna epa... 2/3 ona na rajayak karanna .. pls therum ganilla eka
    හා කඩේ යන්නේ නෑ හැබැයි උදේ පාන්දර අලියාගේ පස්සට කතිරේ ගහල එනවා සිරිකොතේ හාමු දිනවන්න. එහෙමද කියන්න ඕනේ. අපි ආයිත් හාමුව ගේමු ඉතුරු බැංකු ටිකයි, හමුදා කෑම්ප් ටිකයි ගිනි තියන්න
     
    • Like
    Reactions: sithija.h

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඔය ඇමරිකන් ගැති සටන්පාඨ දැන්වැ වැඩක් නෑනෙ බං ඕක පරනයිනෙ උඹල ජනාධිපතිවරනෙටත් ඕකමනෙ පට්ට ගැහුවෙ දැන් ඒ මිනිහ ජනාධිපති වෙලා ඉවරයි දැන් ආන්ඩුවට පත්වෙන එවුන්ට ඡන්දෙ නොදෙන්න මොනව හරි කියපල්ල අප්පෝ උඹලනම් කවදාවත් හැදෙන්නෙ නෑ බං උඹලගෙ ලොක්කො වගේමයි
    ලොකු බලාපොරොත්තු නෑ පොහොට්ටුවෙ ඉන්න අපතයො ටිකක් පාර්ලිමේන්තු යවලා මහින්දව අගමැති කරලා අපතයො ටිකක් කැබිනට් එකට යවාගන්න තිබ්බ නම් ඒ හොඳටම ඇති.
     
    • Haha
    • Love
    Reactions: nikdw and Identity

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ලොකු බලාපොරොත්තු නෑ පොහොට්ටුවෙ ඉන්න අපතයො ටිකක් පාර්ලිමේන්තු යවලා මහින්දව අගමැති කරලා අපතයො ටිකක් කැබිනට් එකට යවාගන්න තිබ්බ නම් ඒ හොඳටම ඇති.
    අප්තයෝ ඉන්නේ UNP එකෙයි පුතනෝගේ පක්ෂයි. පුලුවන්නම් ඕකුන් රටට කරපු එක සංවර්ධන වැඩක් කියපන් නිකං පචා නොවී 🤣🤣🤣
     
    • Haha
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලොකු බලාපොරොත්තු නෑ පොහොට්ටුවෙ ඉන්න අපතයො ටිකක් පාර්ලිමේන්තු යවලා මහින්දව අගමැති කරලා අපතයො ටිකක් කැබිනට් එකට යවාගන්න තිබ්බ නම් ඒ හොඳටම ඇති.
    හා එහෙම කරමු. එතකොට අපි වික්කාමසින්හයි, රාජිතවයි, මන්ගලවයි, සජිත්වයි ඒ අපතයෝ ටික පාර්ලිමේන්තු යවමු. ඒගොල්ලෝ එච්චර නරක නෑනේ. :lol:
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    9) දූපතක් සහ උෂ්නාදික රටක් වීම නිසා කොරොනා ව්යාප්තියට සොබාවිකවම දැඩි ප්‍රතිරොධයක් මෙරට තුල පවතිද්දීත් කොරෝනා මර්දනය තම ජන්ද ව්යාපාරය සදහා පොහොට්ටුව විසින් යෝදා ගැනීම

    come to think of it, this is a very valid point...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,055
    22,119
    113
    ගම මහනුවරයි
    හා කඩේ යන්නේ නෑ හැබැයි උදේ පාන්දර අලියාගේ පස්සට කතිරේ ගහල එනවා සිරිකොතේ හාමු දිනවන්න. එහෙමද කියන්න ඕනේ. අපි ආයිත් හාමුව ගේමු ඉතුරු බැංකු ටිකයි, හමුදා කෑම්ප් ටිකයි ගිනි තියන්න

    Man kiwwe 2/3 denna epa kiyala witharai... eka hama pakshekatama adalai...

    anika me peratugamin kiyanne JVP nemei... ehema loku deshapalana balayak na... e welath me karapu wade harida?

    Thondage mala gamata eka neethiyak.. mekata thawa neethiyak ai?
     
    • Love
    Reactions: Identity

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    83087096_182916866514314_2742833939661113715_o.jpg
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    Amerikaweth ne eka neethiyak. suddata ekai kalllata ekai. Ithin me punchi rate mona eka neethiyada????? OHOMA YAN SIR, OHOMA YAN. Me F---ng Jeppongen me rata suddakarala denna...
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    පොලිටික්ස් ත්‍රෙඩ් වල නිත්‍ය සාමාජිකයෝ හැමෝම ඇවිල්ලා. erozan පරක්කුයි. කරදරයක්ද දන්නෑ 🤔