මුංට වැදුනා මදි
මුංට ගහන්න ඕනේ හතර හන් දී ගලවලම යන්න .![]()
Ai gahanne? mokadda hethuwa?
මුංට වැදුනා මදි
මුංට ගහන්න ඕනේ හතර හන් දී ගලවලම යන්න .![]()
Ai gahanne? mokadda hethuwa?
For making the country look bad for political gains
ඌ උද්ඝෝෂණය කාරා ට අඩුම ගානේ දූපත් මිනිහට ගෙයක් හරි හදලා දුන්නා . මුන් කරපු දෙයක් නැහැ. උද්ඝෝහන විතරයි. මුන් ඔක්කොම එල්ලලා ගන්න ඕනේ පාරට බහින්නේ නැති වෙන්නReally? Ethakota wimale , dan wage ewun udgoshana kalema na? hmm ubalama owa sadaranaya karanawa nam itin... maha ewun owa kadana eka ahanan deyakda...
Dukai itin...
Ehema kiyannna epa ane. Borala kiyanne salli kandan. ehema ayata api salakanna epai. e salli ape Mahindata ne ( ne ne weraduna, samawenna . ape rata ta ne )
ඒ සදහා හේතු වූ කරුණු
1) ඇමරිකාවට එරෙහිව අද දින පැවැත්වූ පෙරටුගාමී උද්ගෙෂකයන්ව දරුනු ලෙස මර්ධනය කිරීම හරහා ගෝඨා ඇමරිකන් ගැත්තෙක් බව ඔප්පු වීම ..
2) රාජිතගේ උද්ගෝෂණ ,ඊයේ සිරිකොත උද්ගෝෂණ ,ඩෑන් ප්‍රියසාද්ගේ උද්ගෝෂණ සහ තොන්ඩමන්ගේ අවමගුලට පැමිනි ජනතාව අතඩoගුවට නොගෙන කිසිදු දේශපාලන හයියක් නැති පෙරටුගාමින්ව පමනක් දරුණු ක්‍රියාමාර්ග හරහා අත් අඩoගුවට ගැනීම .
3) නීරෝධන නීති අමු අමුවේ උල්ලoඝනය කර මෙරටට ඇතුලු වූ ඇමරිකන් නිලධාරියා අත් අoඩගුවට නොගැනීමෙන් ගෝඨා ආණ්ඩුව ඇමරිකන් ගැති රනිල්ට පවා නොදෙවෙනි කොන්දක් නැති ආණ්ඩුවක් බව හෙලිවීම .
4) ඇදිරි නීතිය සහ නිරෝදන නීතිය යන නීති 2ක් කැඩූ තොණ්ඩමන්ගේ අවමගුල සoවිධානය කල අයව සහ එය බැලීමට පැමිනි අයව අත් අඩoගුවට නොගෙනීම .
5) තොන්ඩමන්ගේ අවමගුලට සහභාගී වූ ද්‍රවිඩ ජාතිකයින්ව අත් අඩoගුවට නොගැනීමත් බහුතරයක් සිoහල ජාතිකයින් වූ පෙරටුගාමින්ව ඇල්ලීමත් හරහා පොහොට්ටුව ජන වර්ග වලට විවිද ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව හැගී යාම .
6) පොහොට්ටුවේ ඇමරිකන් ගැති හැසිරීම හමුවේ මෙරට දෙකඩ කිරිමේ ඇමරිකන් ගිවිසුම ක්‍රියාත්මක වීමට වැඩි ඉඩක් පොහොට්ටු ආන්ඩුවක් හරහා සිදු වීමට ඇති ඉඩකඩ වැඩි වීම .
7) උස් තැන් දැක හැකිලීමත් මිටි තැන් දැක පිප්පීමත් නිවට ක්‍රියාවක් බැවින් පෙරටුගාමින්ට සැලකූ ආකාරය හරහා මේ ආණ්ඩුව නිවට ආන්ඩුවක් බව හෙළිවීම .
8) කොරෝනා සමයේ රජයේ නිලදාරින්ට සුර සැපත් පෞද්ගලික අoශයට අඩු සැලකිලි ද්ක්වීමත් හරහා සමාජය බෙදීමකට පොහොට්ටුව විසින් කටයුතු කිරීම .
9) දූපතක් සහ උෂ්නාදික රටක් වීම නිසා කොරොනා ව්‍යාප්තියට සොබාවිකවම දැඩි ප්‍රතිරොධයක් මෙරට තුල පවතිද්දීත් කොරෝනා මර්දනය තම ජන්ද ව්‍යාපාරය සදහා පොහොට්ටුව විසින් යෝදා ගැනීම
10) අදිකරණ නියෝග නිසි ලෙස දැනුම් දීමකින් තොරව සාමකාමි පෙරටුගාමීන්ව අත් අඩoගුවට ගැනීම සහ අදිකරණ තහනම් නියෝග නොමැති ස්ථාන වල මීටරයේ පරතරයකින් සහ නීරෝධන ක්‍රියාවලින් අනුගමනය කල පෙරටුගාමින්ව ඇල්ලීම හරහා මූලික මිනිස් අයිතිවාසිකම් සහ රටේ ප්රජාතන්ත්රවාදය නීරෝදන සලුපට හරහා මරා දැමීමට පොහොට්ටුව කටයුතු කිරීම .
11) සාෆිගේ හොර වැඩ ඇල්ලු කුරුනෑගලේ රෝහල් අද්යක්ෂකවරයා ට ස්ථාන මාරු ලබා දීම .
12) කොරොනා සමයේ ගුවන්තොටුපල වසා දැමීමට සමාජය බල කර සිටියදීත් ගෝඨාභය විසින් තමාට එය කල නොහැකි බව පවසා කොරෝනා රටට ඇතුලු වීමට ඉඩ හැරීම සහ ඒ හරහා ජනාධිපතිවරයෙකු සතුව ඇති රට රැකීමේ වගකීම සිරිසේන ලෙසම දරුණු ලෙස පැහැර හැරීම .
13) කොරෝනා මර්ධනයට දේශීය වෙදකම යොදාගැනීම පවිත්‍රා විසින් ප්‍රතික්ෂේප කිරිම .
14) ලෝක වෙලදපොලේ තෙල් මිල අඩු වී තිබියදීත් එහි වාසිය ජනතාවට ලබා නොදීමත් ඉහල යන බඩු මිලත්
පක්ෂ පාට වලින් අන්ධ නොවී ගෝඨාට කතිරේ ගැසූ ඔබත් පොහොට්ටුවට ජන්දය දීමෙන් වලකින්න ....ජන්දේ ඉල්ලන්න කලින් මෙහෙමනම් පස්සට කොහොම වෙයිද ?
wesa kalen da? 
උඹ විතරක් නෙමෙයි බන් ගියපාර ෆොහොට්ටුවට දීපු ගොඩාක් අය මේ පාර කාටවත්ම චන්දෙ දෙන්නේ නෑ කියල කියන්නේ.
okunta mona 2/3 da ban. uba baya wenne natiwa hituMan nam kade yanta kiyanne na... eth pin sidda wei 2/3 nam denna epa!!!
Kamathi kenekta vote karanta.. 2/3 denna epa... 2/3 ona na rajayak karanna .. pls therum ganilla eka

oka tama hama ekakama tamage pocket walata daganima apuru vikurthi ashawakin pelena me wage dehsapalakayo me rate tama inna eka rate inna minssunge pawakda kiyala ubata hitnnne nadda. pina eliyata gannam okun tika sadahatama yawanna one. ehema karannadenne pohotuwe chanda dayakayo set ekacome to think of it, this is a very valid point...
katawath nodi idimath paina relaunta ul pan danma deemak. mokada maruwath mahindata dana nam inna pohottuwe un set ekak innawa okun tika inne dathakatamadagena chande dala enna. okun corona neme maranwa kuwath chande dala tama nawatinne.උඹ විතරක් නෙමෙයි බන් ගියපාර ෆොහොට්ටුවට දීපු ගොඩාක් අය මේ පාර කාටවත්ම චන්දෙ දෙන්නේ නෑ කියල කියන්නේ.
modayakku set eka.
පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම්වල නියැළී මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ ටියුෂන් ගුරුවරයකු වන තිස්ස ජනනායක මහතා සිය වත්මන් දේශපාලන ස්ථාවරය පැහැදිලි කරමින් ෆේස්බුක් සටහනක් තබා තිබේ. 
