මුතුහෙට්ටිගමට අඩුම ගානෙ අපේක්ශකකමවත් නැ කියල නොදන්න ගු ඇන් පි බැල්ලියක්ගෙ මෝඩම මෝඩ මඩක්..තොපි හරක් උනාට රටේ අනිත් උන් හරක් නෙමේ ආන්න ඒක දැනගනියවු
පොලිටික්ස් ත්‍රෙඩ් වල නිත්‍ය සාමාජිකයෝ හැමෝම ඇවිල්ලා. erozan පරක්කුයි. කරදරයක්ද දන්නෑ![]()

මුතුහෙට්ටිගමට අඩුම ගානෙ අපේක්ශකකමවත් නැ කියල නොදන්න ගු ඇන් පි බැල්ලියක්ගෙ මෝඩම මෝඩ මඩක්..තොපි හරක් උනාට රටේ අනිත් උන් හරක් නෙමේ ආන්න ඒක දැනගනියවු
Campus walata ena ubala wage Paul wala minissu ohoma tama minussunge Manasa Athula tiny vikurthi dewal nawattana nam unawa Doctors la gawata aran yanna one as a example dan ubala metana thread dagena mankolla karayantai horuntai minimaruwantai chandaya denna kiyala promote karnne mole aul nisa tamai. Itin ubala wage Eun campus giyoth oka tama wenne.ඒ කියන්නේ මින්පස්සේ කැම්පස් වල අහිංසක කොල්ලෝ කෙල්ලොන්ට පාඩුවේ ඉගෙන ගන්න දෙනවාද?![]()
![]()
![]()
Campus walata ena ubala wage Paul wala minissu ohoma tama minussunge Manasa Athula tiny vikurthi dewal nawattana nam unawa Doctors la gawata aran yanna one as a example dan ubala metana thread dagena mankolla karayantai horuntai minimaruwantai chandaya denna kiyala promote karnne mole aul nisa tamai. Itin ubala wage Eun campus giyoth oka tama wenne.
මම නම් බලන් ඉන්නේ මෙතන දැපැත්තට ගහ මරාගන්න එවුන්ගේ මුනවල් ටික දකින්න 2025 වෙනකොට



ප්රජාතන්ත්රවාදයේ මලගම ..![]()
Chami ponnaya Bump
එතකොට ත්‍රෙඩ් එකේ මුලින්ම රචනාවක් ලියල තියෙන්නෙ කවුද? ටොයියෙක්ද, ජෙප්පෙක්ද, බයියෙක්ද? නිර්පාක්ෂ්විකයෙක්ද?
ෂුවර්ද මෙයාට මොලේ පෑදෙන්න කළින් පොහොට්ටුවට ඡන්දෙ දීල තියෙන්නෙ කියල
එතකොට පොහොට්ටුවට ඡන්දය නොදී ඉන්නට තීරණය කළා නම් ඔයා අපිට කරන්න කියන්නෙ/රෙකමන්ඩ් කරන්නෙ මොනවද?
ඡන්දය නොදා ගෙදර ඉන්නද? සමගි ජන බලවේගෙට දෙන්නද? එක්සත් ජාතික පක්ෂෙට දෙන්නද? ජවිපෙට දෙන්නද? වෙනත් කාට හරි දෙන්නද(එහෙනම් ඒ කවුද)?
![]()
