me para yana widiyata
ape patte nam eka paksheka wat hoda ekek na
samahara un game un kiyala danneth poster walin
lol
ape patte nam eka paksheka wat hoda ekek na
samahara un game un kiyala danneth poster walin
ඔව් ජෙප්පො පඩිගන්නෙවත් නැතුව ස්වේච්චා සේවයක් කරන්නෙ

ඔය ඇත්ත තේරෙන්නෙ නැති මෝඩ හරක් ටිකක් තාමත් ලංකාවෙ ඉන්නවා නේ බං, අන්න ඒකයි ප්‍රශ්නෙ, මේ තරම් දේවල් වෙලා තියෙද්දිත් මුං තාම එනව නේ වාද කරන්න, මට ඕකුන් එක්ක මාර තරහක් එන්නෙ තාම යූ.එන්.පී එකට කඩේ යන උන් එක්ක.යු ඇන පි එකේ ග්‍රීන් බ්ලඩ් කියල සෙට් එකක් ඉන්නවා , උන්ගේ ජොබ් එක සමාජ මාධ්‍ය වල මේ වගේ පොස්ට් දාල මිනිස්සුන්ගේ මනස පටලෝන එක
පොහොට්ටුවේ සෙට් එක මහින්ද පැරදුන දවසේ ඉදන් මහින්දම එක්ක ඉන්න සෙට් එකක් , මයිත්‍රී ජනාදිපති වෙලත් මිනිහට බැරිවුණා පක්ෂේ අල්ල ගන්න , 10
වෙනිදා චන්දෙන් පස්සේ මයිත්‍රී ගේ බලේ තවත් පිරිහෙනවා , ඊලග චන්දෙ ලන්වුන ගමන් දැන් මයිත්‍රී ගාව ඉන්න කුක්කෝ ටික ආයි මහින්ද ගාව
පොහොට්ටුවට චන්දෙ දෙන්නේ නුගත් මෝඩයෝ කියන එකක් සමාජ ගත කරන්න හදනවා , හරියට බැලුවොත් රටට සේවයක් කරේ මහින්දද ? රනිල් ද
සල්ලි වලට පුකදෙන ලෝල්ලෝ කියන කතා අහන්න එපා, මේ ආණ්ඩුව කරන පාහර පාලනයට විරුද්දව පොහොට්ටුවට කතිරේ ගහපල්ලා

පඩි ගන්නැතුව ගෙදර උන්ට කන්න දෙන්නෙ කවුද? ගෑනිද?
ගෙදරට කන්න දෙන්න බැරි පිරිමි ඉන්න අසාර්තක පවුල් වල උන්ටද බන් උඹල රට පාලනය කරන්න දෙන්නෙ?

ඔය ඇත්ත තේරෙන්නෙ නැති මෝඩ හරක් ටිකක් තාමත් ලංකාවෙ ඉන්නවා නේ බං, අන්න ඒකයි ප්‍රශ්නෙ, මේ තරම් දේවල් වෙලා තියෙද්දිත් මුං තාම එනව නේ වාද කරන්න, මට ඕකුන් එක්ක මාර තරහක් එන්නෙ තාම යූ.එන්.පී එකට කඩේ යන උන් එක්ක.
අරු ෆ්‍රී වයිෆයි දෙනව කිව්වම අපේ යූ.එන්.පී කුක්කො ටිකට ඒකෙන් තොර ලෝකයක් නැති වෙයි, ගොං හරක්
යු ඇන පි එකේ ග්‍රීන් බ්ලඩ් කියල සෙට් එකක් ඉන්නවා , උන්ගේ ජොබ් එක සමාජ මාධ්‍ය වල මේ වගේ පොස්ට් දාල මිනිස්සුන්ගේ මනස පටලෝන එක
පොහොට්ටුවේ සෙට් එක මහින්ද පැරදුන දවසේ ඉදන් මහින්දම එක්ක ඉන්න සෙට් එකක් , මයිත්‍රී ජනාදිපති වෙලත් මිනිහට බැරිවුණා පක්ෂේ අල්ල ගන්න , 10
වෙනිදා චන්දෙන් පස්සේ මයිත්‍රී ගේ බලේ තවත් පිරිහෙනවා , ඊලග චන්දෙ ලන්වුන ගමන් දැන් මයිත්‍රී ගාව ඉන්න කුක්කෝ ටික ආයි මහින්ද ගාව
පොහොට්ටුවට චන්දෙ දෙන්නේ නුගත් මෝඩයෝ කියන එකක් සමාජ ගත කරන්න හදනවා , හරියට බැලුවොත් රටට සේවයක් කරේ මහින්දද ? රනිල් ද
සල්ලි වලට පුකදෙන ලෝල්ලෝ කියන කතා අහන්න එපා, මේ ආණ්ඩුව කරන පාහර පාලනයට විරුද්දව පොහොට්ටුවට කතිරේ ගහපල්ලා
යු ඇන පි එකේ ග්‍රීන් බ්ලඩ් කියල සෙට් එකක් ඉන්නවා , උන්ගේ ජොබ් එක සමාජ මාධ්‍ය වල මේ වගේ පොස්ට් දාල මිනිස්සුන්ගේ මනස පටලෝන එක
පොහොට්ටුවේ සෙට් එක මහින්ද පැරදුන දවසේ ඉදන් මහින්දම එක්ක ඉන්න සෙට් එකක් , මයිත්‍රී ජනාදිපති වෙලත් මිනිහට බැරිවුණා පක්ෂේ අල්ල ගන්න , 10
වෙනිදා චන්දෙන් පස්සේ මයිත්‍රී ගේ බලේ තවත් පිරිහෙනවා , ඊලග චන්දෙ ලන්වුන ගමන් දැන් මයිත්‍රී ගාව ඉන්න කුක්කෝ ටික ආයි මහින්ද ගාව
පොහොට්ටුවට චන්දෙ දෙන්නේ නුගත් මෝඩයෝ කියන එකක් සමාජ ගත කරන්න හදනවා , හරියට බැලුවොත් රටට සේවයක් කරේ මහින්දද ? රනිල් ද
සල්ලි වලට පුකදෙන ලෝල්ලෝ කියන කතා අහන්න එපා, මේ ආණ්ඩුව කරන පාහර පාලනයට විරුද්දව පොහොට්ටුවට කතිරේ ගහපල්ලා
උඹෙ විමල්ගෙන් අහපන් ඕව බොරුද කියල. විමලයගෙ ගෑනි කොමිනියක් දාගෙන ෆොටොකොපියක් ගහගෙන හිටපු එකා![]()
විමල්ගෙන් වැඩක් නෑනේ. අපි කතා කරන්නෙ ජෙප්පො ගැන. ගෑනිගෙන් කන ජෙප්පන්ට රටක් පාලනය කරන්න පුලුවන් කියල කොහොමද කියන්නෙ උඹ?
විමල්ගෙන් වැඩක් නෑනේ. අපි කතා කරන්නෙ ජෙප්පො ගැන. ගෑනිගෙන් කන ජෙප්පන්ට රටක් පාලනය කරන්න පුලුවන් කියල කොහොමද කියන්නෙ උඹ?

ඇයි විමල් ගැන කතාකලාම රිදුනද
ඔව් මොකද බැරි ඔය එකෙක්වත් ගෙදරින් ගෙනාපු සල්ලිවලින් රට පාලනය කලාද නෑනෙ![]()

පඹයෙක් ඉල්ලුවත් කමක් නැහැ පොහොට්ටුවට දීපන්,පොන්න අලියට කොහොමත් දෙන්න එපා පෙජ්ජොත් කොහොමත් සපෝර්ට් ආණ්ඩුවට ඒ නිසා ඉල්ලන එක මොකා උනත් කමක් නැහැ පොහොට්ටුවට දිපල්ල පොන්න අනුවට කඩේ යන එකෙකුට දෙන්න එපාme para yana widiyata
ape patte nam eka paksheka wat hoda ekek na
samahara un game un kiyala danneth poster walinlol
ඉතින් බන් ගෙදර පරිපාලනය වත් කරගන්න බැරි එකෙක් රටේ පරිපාලනය කොහොම කරයිද?
දැන් විමල්ටත් හොරා කියන්නෙ උඹලාමනේ.. විමල් හොරෙක් උනානන් ජෙප්පන්ගේ අනිත් උන් ගැන කවර කතාද....![]()

විමල්ටත් නීතිය ක්‍රියාත්මක කරපු පක්ශයක් ජවිපෙ එක. මහින්ද ලඟ හිටියනම් උම්ම දීලා තියාගන්නව.![]()

විමල්ටත් නීතිය ක්‍රියාත්මක කරපු පක්ශයක් ජවිපෙ එක. මහින්ද ලඟ හිටියනම් උම්ම දීලා තියාගන්නව.![]()

=
විමලයට කොහේද බන් නීතිය ක්‍රියාත්මක කලේ ජෙප්පො... විමල් ඔක්කොටම කලින් අයින් උනේ...
අනික නීතිය ක්‍රියාත්මක කරන්න ඇයි බන් ජෙප්පො ටික 2007 නැගෙනහිර චන්දෙ ඉවර වෙනකන් ඉන්න හැදුවේ... එකපාරම කරන්න තිබ්බ නේ...=
![]()
මෙහෙමයි මචන්. මම මේකේ ඉන්න අනිත් එවුන් වගේ එක එකාට කඩේ යන එකෙක් නෙමෙයි. මම හිතන විදිය මේකයි.
ලංකාවේ දැනට තියෙන පක්ෂ අතරින් ප්රත්පත්තිමය දේශපාලනයක් කරන්නේ ජවිපෙ විතරයි. උන් වාසියට නැමෙන්නේ නෑ. එහෙම වුණා නම් උන් මීට වඩා ගොඩක් ඉදිරියෙන් අද. උන් ගාවට ගිහින් අපේ පෞද්ගලික වැඩ මොනවත් උන්ට කියලා කරවා ගන්න බෑ. උන් වැඩ කරන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති අනුව.
එත් මචන් රටේ මිනිස්සු චන්දෙ දෙන්නේ තමන්ට මොකක් හරි වැඩක් කරගන්න පුළුවන් කෙනෙක්ට සහ පක්ෂෙකට. ඇත්තටම දැන් UNP, ශ්‍රී ලංකා, පොහොට්ටු ඔක්කොම එකයි. බලය එන්නේ මොන පැත්තටද ඒ පැත්තට හැමෝම හේත්තු වෙනවා. මොකාට බලය ගියත් අන්තිමේ ඉන්නේ එකම හොරු රැල.
ඒ නිසා හැමදාම ඒ පැත්තට මේ පැත්තට පෙරලි පෙරලි උන් හැමදාම බලයේ ඉන්නවා. රට හැමදාමත් වල පල්ලේ. උන් දෙගොල්ලෝ සහයෝගෙන් හොරා කනවා. උන් මුන්ව රකිනවා. මුන් උන්ව රකිනවා. චන්දෙ කාලෙට හොරු අල්ලනවා කියලා බොරුවට රඟනවා. චන්දෙ ඉවර වුනාට පස්සේ ඔක්කොම යට ගහනවා.
බලපන්කො ඔය බැඳුම්කර හොරු හිරේ යනවද කියලා කවදා හරි. ඒක කවදාවත් වෙන්නේ නෑ.
වැඩේ තියෙන්නේ රටේ චන්ද දායකයා බුද්ධිමත් මදි ජවිපෙ වගේ පක්ෂෙකට චන්දෙ දෙන්න. හැමෝම තමන්ට විශේෂ වාසියක් නැත්නම් චන්දෙ දෙන්නේ නෑ. ඒකයි ඇත්ත. ඒ නිසා ජවිපෙට තව සෑහෙන කාලෙකට බලයක් නම් ලැබෙන එකක් නෑ. එත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ උන්ගේ නියෝජනය හැම පාලන ආයතනයක් තුලම වැඩි කරන්න. එතකොට ඔය ප්‍රදාන පක්ෂ දෙකේ ඉන්න එවුන්ට ලේසියෙන් හොරා කාල මාරු වෙන්න හම්බ වෙන්නේ නෑ. මහජන මුදල් අවභාවිතා කරන්න ලේසි වෙන්නේ නෑ. අඩුම ගානේ ඒ තැනට හරි රට අරගන්න පුළුවන් ජවිපෙ නියෝජනය ශක්තිමත් කිරීම තුලින්.