පොහොට්ටුවට දෙන චන්ද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් ගහපු ගැටෙන් නිදහස් පක්ෂෙ දෙකටම කැඩිල ගියා. පව් යකූ උඹ:lol:

    දෙකට කැඩෙන හැටි බලාගන් චන්දෙන් පස්සෙ....:lol::lol::lol:තොපි වගේ රනිලගෙ ගල් කොල්ලො හිතාගෙන ඉන්න ඒව වෙනවනම් ශෝක්...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දෙකට කැඩෙන හැටි බලාගන් චන්දෙන් පස්සෙ....:lol::lol::lol:තොපි වගේ රනිලගෙ ගල් කොල්ලො හිතාගෙන ඉන්න ඒව වෙනවනම් ශෝක්...

    විමලයා පැන්නොත් උඹත් පනිනවද ? උඹ ලිඳේ පනිනවද ?:baffled::baffled::baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    විමලයා පැන්නොත් උඹත් පනිනවද ? උඹ ලිඳේ පනිනවද ?:baffled::baffled::baffled:
    විමල් කොලපාට සූට් මහගෙන ඉන්නව කාලෙක ඉඳන්. කවුරුත් ඌව ගන්නෙ නැහැලු:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අයෙ මොනාද,දුන්න හැටි බලගනින් 11 වෙනිදට..:lol::lol::lol::lol:

    මම නම් කියන්නේ දෙමු බන් උන්ටත් චාන්ස් එකක් ප්‍රාදේශීය සභාවනේ බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල් කොලපාට සූට් මහගෙන ඉන්නව කාලෙක ඉඳන්. කවුරුත් ඌව ගන්නෙ නැහැලු:lol:

    හරි විහිලු....සර්පයො හදුනා ගන්න..පොස්ට් දෙක තුන දාපු ගමන් අලි නැටි මතු වෙන්නෙ...නැත්තන් jvp එකට දෙන්නෙ අපි..:lol::lol::lol:..නොදකින් පකෝ තොපි නම්....මායම් වේසි......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Balapanko 11 wenidata. Ridei ubalata. :P:P

    එහෙම වෙන්නේ නැහැ උඹ JVP එකට කෙලලා වරෙන් ඔන්න ඔහේ ඉල්ලන එකා හොද නම් මේ සැරේ ජෙප්පොම නෙමේ ඉල්ලනේ