පොහොට්ටුවට දෙන චන්ද

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ ගොන් නාම්බො උබ දගලන්නෙ නැතුව ඉදින්.... එන හැටි 2020 දි පෙනෙයි..

    ගෝටා එන එකක් නැහැකියලයි දැනට ආරංචිය ...බැසිල් කැමති නැතිලු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Gota avith apita ude 7 hawasa 7 wenakan wada karapan kiyala kiwwath. Waraprasada kapuwath moka karath me rate unta jivath wenna puluwan hoda ratak hadanawanam apith aniwa mareegena job karanawa. Oya FB eke pirawal wena ungei Media karaingei pukawal palala morunta kanna dala moka kalath kamak ne.

    දැනුත් කරන්න පුළුවන්නේ .......රට ගැන හිතනවානම් ආණ්ඩුව මාරු වෙනකල් ඉන්න ඕනි නැහැ ...කරපංකෝ 7 වෙනකල් වැඩ ...ඕකයි හේනේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මටනම් සුවර් එකක් ඇත්තෙම නැහැ බන් ..තිස්ස මහරමේ සජිත් කාරයා බෙදනවලු බෙදිල්ලක් එහෙ එවුන්ට අවුරුදු වගේලු .....:lol::lol::lol::lol:

    JVP ekata kelewweth Ponna My3. Mathakada Bulath Koleta Jack eka gahala rata watema waw tika haragena haragena eddi Krushikarma amathi kama ekka MY3 pinnaya ekata keliya. :no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැනුත් කරන්න පුළුවන්නේ .......රට ගැන හිතනවානම් ආණ්ඩුව මාරු වෙනකල් ඉන්න ඕනි නැහැ ...කරපංකෝ 7 වෙනකල් වැඩ ...ඕකයි හේනේ

    :baffled::baffled: ape kohomath ekek dennek on call innawane ban pahiwada eli wemakan.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Uba 2020 di balapanko. :lol:

    2020 දී ගෝටා අවොත් සාමාන්‍ය ගණනය කිරීමක් කලොත් අනිත් පැත්තෙන් එන එකා අනුව චන්දෙ වෙනස් වෙන්න ක්‍රමයක් නැහැ ...කොහොමත් JVP ආපහු මුක්කු ගහන්නේ නැහැ ..ගෝටට චාන්ස් එකක් තියෙනවා .....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ ත්‍රෙඩ් එක දැම්මෙ කොහෙටද චන්දෙ දන්නෙ කියල හිතාගන්න බැරුව වැනි වැනි ඉන්න පාවෙන චන්දදායකයො වෙනුවෙන්. :)

    ගෙදර එකෙක් මස්කඩේට දක්කගෙන ගියත් පොහොට්ටුවට චන්දෙ දෙන බයියොන්ට අදාල නැත.:no:

    ගොඩක් පැතිවල මෛත්‍රී ලඟ ඉන්න ප්‍රධාන මන්ත්‍රීලගෙ ගෝලයො ඔක්කොම ඉල්ලන්නෙ පොහොට්ටුවෙන්. පෙබරවාරි දහ වෙනිදයෙන් පස්සෙ ඔය සේරම මෛත්‍රීගෙ දෑත ශක්තිමත් කරන්න එකතුවෙනව.:lol:

    දෙවැනි කාරනෙ පොහොට්ටුවෙන් ඉල්ලන අති බහුතරෙ පොහොට්ටු පක්ෂ සාමාජිකත්වෙ අරගෙන නැහැ. වැඩිහරියක් කෙලින්ම ශ්‍රීලංකාකරයො

    ඊලඟ කාරනේ වෙනදවගෙම වැලිගොඩ දාන ගස් කපන කසිය පෙරන කලුගල් කඩන ජාවාරම්කාරයො, පොහොට්ටුවෙ
    න් හූඇන්පියෙන් ඉල්ලන්නෙ.:growl:

    දැන් මොකක්ද මේකට කරන්නෙ :dull::baffled:

    මත්රීට ගෝලයෝ කියල සෙට් එකක් නෑ. ඌට තියෙන්නෙ ආණ්ඩු බලය තියෙන නිසා ඌ වටේ කැරකෙන බලු නකුටො සෙට් එක විතරයි. අනික අනුත් දන්නව තව අවුරැදු 2න් පස්සෙ උන්ටත් සොරි ඩොට් කොමි කියල.

    ඒ නිසා පිස්සෙක් ඇරෙන්න වෙන එකෙක් මයිත්රී ගාවට යන්නෙ නෑ. අනික එහෙම ගියා කියල අපිට වැඩකුත් නෑ. අපි චන්දෙ දාන්න ඕනි ගම හදන්න වත් මොකකට වත් නෙමේ. රනිල්-මයිත්රී පිළට ජනබලයක් නෑ කියල පෙන්නන්න.

    ඒකට හොදම කණ්ඩායම පොහොට්ටුව විතරයි.

    හොරා කන්න බලයක් ලැබිල නැති නිසා හොරැ කියන්න බැරි සෙට් එහෙකට චන්දෙ දාලා චන්දෙ නාස්ති කර ගන්න ඕනි නැහැනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝටා එන එකක් නැහැකියලයි දැනට ආරංචිය ...බැසිල් කැමති නැතිලු

    ඔච්චරම බොරු කියන්ඩ ඔනෙ නැනෙ...ගෝඨ එනවනම් උඩින්ම කැමති වෙන්නෙ බැසිල්ල තමයි...උන් පවුලක් විදිහට එකමුතුයි...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    2020 දී ගෝටා අවොත් සාමාන්‍ය ගණනය කිරීමක් කලොත් අනිත් පැත්තෙන් එන එකා අනුව චන්දෙ වෙනස් වෙන්න ක්‍රමයක් නැහැ ...කොහොමත් JVP ආපහු මුක්කු ගහන්නේ නැහැ ..ගෝටට චාන්ස් එකක් තියෙනවා .....

    2020 illannemehema
    1. Gota
    2. Hitan
    3. Ponil / Sajith
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැනුත් කරන්න පුළුවන්නේ .......රට ගැන හිතනවානම් ආණ්ඩුව මාරු වෙනකල් ඉන්න ඕනි නැහැ ...කරපංකෝ 7 වෙනකල් වැඩ ...ඕකයි හේනේ

    7 වෙනකල් වැඩ කරන එක වැඩ කරන එකා බලා ගනී උඹලා කලබල වෙන්න එපා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔච්චරම බොරු කියන්ඩ ඔනෙ නැනෙ...ගෝඨ එනවනම් උඩින්ම කැමති වෙන්නෙ බැසිල්ල තමයි...උන් පවුලක් විදිහට එකමුතුයි...
    එකමුතුකම වැඩිවෙලා චන්දෙට පහුවදා බැසිල් රටෙන් පැන්නා:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP ekata kelewweth Ponna My3. Mathakada Bulath Koleta Jack eka gahala rata watema waw tika haragena haragena eddi Krushikarma amathi kama ekka MY3 pinnaya ekata keliya. :no:

    JVP එවුන්ගේ පඩි කම කියන්නේ ඒ සැරේ ආණ්ඩුවෙන් අයින්වෙන්නේ නැතුව ඉන්න තිබ්බේ ...උනුත් වැරදි වෙලාවේ වැරදි තීරණ ගන්නේ 2010 මහින්ද කොහොමත් දිනන එකේ පෙරලෙන ගලට ඔලුව තිබ්බා ....මෝඩ තීරණ හැබැයි ඒවා..ඇතුලේ ඉදගෙනම සුනාමි සහන මණ්ඩලේට ගේම ඉල්ලන තිබ්බේ ...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මත්රීට ගෝලයෝ කියල සෙට් එකක් නෑ. ඌට තියෙන්නෙ ආණ්ඩු බලය තියෙන නිසා ඌ වටේ කැරකෙන බලු නකුටො සෙට් එක විතරයි. අනික අනුත් දන්නව තව අවුරැදු 2න් පස්සෙ උන්ටත් සොරි ඩොට් කොමි කියල.

    ඒ නිසා පිස්සෙක් ඇරෙන්න වෙන එකෙක් මයිත්රී ගාවට යන්නෙ නෑ. අනික එහෙම ගියා කියල අපිට වැඩකුත් නෑ. අපි චන්දෙ දාන්න ඕනි ගම හදන්න වත් මොකකට වත් නෙමේ. රනිල්-මයිත්රී පිළට ජනබලයක් නෑ කියල පෙන්නන්න.

    ඒකට හොදම කණ්ඩායම පොහොට්ටුව විතරයි.

    හොරා කන්න බලයක් ලැබිල නැති නිසා හොරැ කියන්න බැරි සෙට් එහෙකට චන්දෙ දාලා චන්දෙ නාස්ති කර ගන්න ඕනි නැහැනේ.

    චන්දෙ ඉල්ලන උනුත් සාමාජිකත්වෙ ගන්නෙ නැති පොහොට්ටුව:lol: