පොහොට්ටුවට දෙන චන්ද

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,669
    25,687
    113
    උබලා බොරුවට මේ ජේවීපි එකට කඩේ යන උන් එක්ක වාද කරලා ලේ පුච්චගන්න එපා බන් :rofl: උන් කොච්චර කෑ ගැහුවත් 10% නැත්නම් ඊටත් අඩුවෙන් තමා, උන්ට උන්ගෙ ආතල් එක ගන්න දීපල්ලා :baffled::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    JVP එවුන්ගේ පඩි කම කියන්නේ ඒ සැරේ ආණ්ඩුවෙන් අයින්වෙන්නේ නැතුව ඉන්න තිබ්බේ ...උනුත් වැරදි වෙලාවේ වැරදි තීරණ ගන්නේ 2010 මහින්ද කොහොමත් දිනන එකේ පෙරලෙන ගලට ඔලුව තිබ්බා ....මෝඩ තීරණ හැබැයි ඒවා..ඇතුලේ ඉදගෙනම සුනාමි සහන මණ්ඩලේට ගේම ඉල්ලන තිබ්බේ ...

    Ungr stable principles ne kiyalane ban oken terenne. Eka paarak Chandrikaata puka dila puka palaagaththa,Aye MR ekka set wela Basilgen Palaa gaththa. Finally unofficially Hitan ta kade gihin Ranilagen Palaa gaththa.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රෝසි ආච්චි;22814345 said:
    උබලා බොරුවට මේ ජේවීපි එකට කඩේ යන උන් එක්ක වාද කරලා ලේ පුච්චගන්න එපා බන් :rofl: උන් කොච්චර කෑ ගැහුවත් 10% නැත්නම් ඊටත් අඩුවෙන් තමා, උන්ට උන්ගෙ ආතල් එක ගන්න දීපල්ලා :baffled::rofl:

    Less than 8 % :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දෙ ඉල්ලන උනුත් සාමාජිකත්වෙ ගන්නෙ නැති පොහොට්ටුව:lol:

    සාමාජිකත්වය ගන්නෙ නැතුව කොහොමද බූරුවො චන්දෙ ඉල්ලන්නෙ....මේක මොන ජාතියෙ හරකෙක්ද අප්ප...:baffled::dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    JVP එවුන්ගේ පඩි කම කියන්නේ ඒ සැරේ ආණ්ඩුවෙන් අයින්වෙන්නේ නැතුව ඉන්න තිබ්බේ ...උනුත් වැරදි වෙලාවේ වැරදි තීරණ ගන්නේ 2010 මහින්ද කොහොමත් දිනන එකේ පෙරලෙන ගලට ඔලුව තිබ්බා ....මෝඩ තීරණ හැබැයි ඒවා..ඇතුලේ ඉදගෙනම සුනාමි සහන මණ්ඩලේට ගේම ඉල්ලන තිබ්බේ ...
    ඇතුලෙ හිටපු අනිත් උන්ට වුන දේ දැක්කද? ජවිපෙ 99න් බේරුනෙ:dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සාමාජිකත්වය ගන්නෙ නැතුව කොහොමද බූරුවො චන්දෙ ඉල්ලන්නෙ....මේක මොන ජාතියෙ හරකෙක්ද අප්ප...:baffled::dull:
    උඹ කෙල්ලෙක්ද බන්:oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කෙල්ලෙක්ද බන්:oo:

    ගොන් කතා කියල හත්පොලේ ගාගන්නෙ නැතුව ඉදපන් බන්....සාමාජිකත්වය නැතුව චන්දෙ ඉල්ලන්ඩ...:lol::lol::lol::lol:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,938
    3,007
    113
    Invalid
    රෝසි ආච්චි;22814345 said:
    උබලා බොරුවට මේ ජේවීපි එකට කඩේ යන උන් එක්ක වාද කරලා ලේ පුච්චගන්න එපා බන් :rofl: උන් කොච්චර කෑ ගැහුවත් 10% නැත්නම් ඊටත් අඩුවෙන් තමා, උන්ට උන්ගෙ ආතල් එක ගන්න දීපල්ලා :baffled::rofl:

    :lol::lol::lol::lol::lol: :rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇතුලෙ හිටපු අනිත් උන්ට වුන දේ දැක්කද? ජවිපෙ 99න් බේරුනෙ:dull:

    2005 අයින් වෙන්නේ නැතුව 2014 අයින් උනානම් හරි එතකොට මෙච්චර පක්ෂේ කැඩෙන්නේ නැහැ හැබැයි..පෙරටුගමින් නිසා තමයි 2005 දී කැඩුනේ පක්ෂේ ඇතුලෙත් ඉන්නවා බන් උග්‍ර සම්ජවදියෝයි අදට ගැලපෙන්න හිතන එවුනුයි
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    ගොන් කතා කියල හත්පොලේ ගාගන්නෙ නැතුව ඉදපන් බන්....සාමාජිකත්වය නැතුව චන්දෙ ඉල්ලන්ඩ...:lol::lol::lol::lol:

    අපේ පැත්තේ පොහොට්ටු කාරයෝ නෑ.. :baffled: දෙන්න එකෙක් කියහන්.. :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙනයා;22814364 said:
    අපේ පැත්තේ පොහොට්ටු කාරයෝ නෑ.. :baffled: දෙන්න එකෙක් කියහන්.. :P

    පොහොට්ටුව නැත්තේ මොකෝ බන් ..හැම තැනම තියෙනවනේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ගොන් කතා කියල හත්පොලේ ගාගන්නෙ නැතුව ඉදපන් බන්....සාමාජිකත්වය නැතුව චන්දෙ ඉල්ලන්ඩ...:lol::lol::lol::lol:
    එහෙනම් බම්බුවටද නිදහස් පක්ශෙ සාමජිකත්වෙ තියාගෙන ඉන්නෙ :growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;22814364 said:
    අපේ පැත්තේ පොහොට්ටු කාරයෝ නෑ.. :baffled: දෙන්න එකෙක් කියහන්.. :P

    කටු ගාපන්...:yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    2005 අයින් වෙන්නේ නැතුව 2014 අයින් උනානම් හරි එතකොට මෙච්චර පක්ෂේ කැඩෙන්නේ නැහැ හැබැයි..පෙරටුගමින් නිසා තමයි 2005 දී කැඩුනේ පක්ෂේ ඇතුලෙත් ඉන්නවා බන් උග්‍ර සම්ජවදියෝයි අදට ගැලපෙන්න හිතන එවුනුයි

    මොකද නැත්තෙ. හෙල උරුමෙට වෙච්ච එකේ අනික ජවිපෙට වෙන්නෙ එහෙනම්:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ungr stable principles ne kiyalane ban oken terenne. Eka paarak Chandrikaata puka dila puka palaagaththa,Aye MR ekka set wela Basilgen Palaa gaththa. Finally unofficially Hitan ta kade gihin Ranilagen Palaa gaththa.

    උග්‍ර ඒවා ඕනිත් නැහැ අදට ගැලපෙන්න වෙනස් වෙන්න ඕනි බන් ...උග්‍ර වමන්සික කම අදට ගැලපෙන්නේ නැහැ ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් බම්බුවටද නිදහස් පක්ශෙ සාමජිකත්වෙ තියාගෙන ඉන්නෙ :growl:

    නිදහස් පක්ශෙ සාමාජිකත්වය තියාගෙන කොහොමද බන් අපේක්ශකයො වෙන පක්ශෙකින් චන්දෙ ඉල්ලනෙ...මාන්දමද..:confused::confused::confused:.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න මේ අවුරුද්ද ඇතුලත ලංකාවේ හැම ගමකටම වයිෆයි දෙනවලු රනිල් :P අලියට දෙමු වයිෆයි ඕනේ නං :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උග්‍ර ඒවා ඕනිත් නැහැ අදට ගැලපෙන්න වෙනස් වෙන්න ඕනි බන් ...උග්‍ර වමන්සික කම අදට ගැලපෙන්නේ නැහැ ...

    Unge nishchitha prathi paththiyak na ne ban. Ekai okunta hama daama kela wenne.