පොහොට්ටුවට දෙන චන්ද

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අලුත් මැතිවරණ නිතිය කියෝල වරෙන් බන්...දැන් පක්ශෙ මාරු කරොත් මන්ත්‍රීකම ඉබේ අහෝසි වෙනව...උබල දේශපාලනේ කතාකරාට දැනුම නම් නිල්...

    එකනම් ඇත්ත බන් .....දැන් එතකොට පොහොට්ටු කාරයෝ ඔක්කොම පොහොට්ටුවේ සාමාජිකයෝද? මහින්දහේ නිදහස් පක්ෂේ සාමාජිකත්වය නැති වෙනවද ?

    චන්දෙ පරදුනගමන් පම්බ්යට පක්ෂේ පිදුව එකේ ශාපය තමයි ඔය විදවන්න වෙලා තියෙන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ස්කයිප් කෝල් අරන් කරපු ජෝක් එකට වඩා පොඩ්ඩක් අඩු එකක්..:rofl::rofl:

    එකනේ කියන්නේ කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නැහැ කියලා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අලුත් මැතිවරණ නිතිය කියෝල වරෙන් බන්...දැන් පක්ශෙ මාරු කරොත් මන්ත්‍රීකම ඉබේ අහෝසි වෙනව...උබල දේශපාලනේ කතාකරාට දැනුම නම් නිල්...
    owa thiyenne parlimanthu manthreelata . anika oka balapanne chanden passe :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දාන්න ඕනි ත්‍රෙඩ් එකක් ...දුෂ්‍ය හොරකම අඩුම පක්ෂය කුමද්ද කියලා හොයලා බලන්න :):):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකනම් ඇත්ත බන් .....දැන් එතකොට පොහොට්ටු කාරයෝ ඔක්කොම පොහොට්ටුවේ සාමාජිකයෝද? මහින්දහේ නිදහස් පක්ෂේ සාමාජිකත්වය නැති වෙනවද ?

    චන්දෙ පරදුනගමන් පම්බ්යට පක්ෂේ පිදුව එකේ ශාපය තමයි ඔය විදවන්න වෙලා තියෙන්නේ

    මහින්ද මේ පාර චන්දෙ ඉල්ලන් නැනෙ....ඉල්ලන අපේක්ශකයො ඔක්කොම පොහොට්ටුවෙ සාමාජිකයො...පක්ශෙ පිදුවෙ නැ බලෙන් ගත්ත....ඒකට රිටන් එක සාමාජිකයො මේ පාර මැතිවරණයෙන් සිරාට දෙනව...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්ද මේ පාර චන්දෙ ඉල්ලන් නැනෙ....ඉල්ලන අපේක්ශකයො ඔක්කොම පොහොට්ටුවෙ සාමාජිකයො...පක්ශෙ පිදුවෙ නැ බලෙන් ගත්ත....ඒකට රිටන් එක සාමාජිකයො මේ පාර මැතිවරණයෙන් සිරාට දෙනව...

    බලෙන් කොහෙද බන් ගත්තේ :oo::oo::oo::oo:පක්ෂයක්වත් නැතුව හිටපු එකාට පුදලා ගියා ....ඔය පක්ෂේ ඉන්න එකෙක්වත් විශ්වාස නැහැ ඔක්කොම වර දාන වරප්‍රසාද වලට එහෙට මෙහෙට පැනපු එවුන් එකතු කරගත්ත සෙට් එකක්නේ ඉන්නේ

    බලපන් කෙහෙළිය එහෙම ඉන්නවද කියලා හොයාගන්න බැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    owa thiyenne parlimanthu manthreelata . anika oka balapanne chanden passe :lol:

    මොන ගොනෙක්ද මේ....පාර්ලිමේන්තුවට එකක් පාලාත් සබාවට තව එකක් ප්‍රාදේශිය සබාවට වෙන එකක් කියල නැ බූරුවො ඔක්කොම එකම පනත...චන්දෙට ඉස්සලා නාමයෝජනා බාර දෙන්නෙ...නාම යෝජනා පිලි ගන්නෙ නිර්නායක වලට යටත්නම් විතරයි....දේශපාලනේ කතා කරනවනම් දැනගෙන කතාකරපන් නැත්තන් කට වහගෙන ඉදපන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලෙන් කොහෙද බන් ගත්තේ :oo::oo::oo::oo:පක්ෂයක්වත් නැතුව හිටපු එකාට පුදලා ගියා ....ඔය පක්ෂේ ඉන්න එකෙක්වත් විශ්වාස නැහැ ඔක්කොම වර දාන වරප්‍රසාද වලට එහෙට මෙහෙට පැනපු එවුන් එකතු කරගත්ත සෙට් එකක්නේ ඉන්නේ

    බලපන් කෙහෙළිය එහෙම ඉන්නවද කියලා හොයාගන්න බැහැ

    වර දාන වලට පැන්නෙ නිවට සිරා විතරයි...ඌටම ඒක තියා ගන්ඩ කියල වෙන එකක් හදා ගත්තෙ ඒකනෙ...බෝඩ් ලෑල්ල සිරා තියා ගත්ත දෙන් ...උගෙන වැඩක් නැ අපිට....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම නොවුන දේවල් ගැන කියන්න බැහැ ..උන් හිටියේ ඇමති කම්වල කෝ හොරකම් කාලද? අවලගු කමෙට් දාන්න එපා බ්‍රෝ

    හොරා කන්න තරන් හොද ඇමති මණ්ඩල උන් ගත්තෙත් නෑ... ඒතරන් කාලයක් ආණ්ඩුවෙ හිටියෙත් නෑ... ඒ නිසා උඹේ තර්කය අවලංගු වෙනවා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බලෙන් කොහෙද බන් ගත්තේ :oo::oo::oo::oo:පක්ෂයක්වත් නැතුව හිටපු එකාට පුදලා ගියා ....ඔය පක්ෂේ ඉන්න එකෙක්වත් විශ්වාස නැහැ ඔක්කොම වර දාන වරප්‍රසාද වලට එහෙට මෙහෙට පැනපු එවුන් එකතු කරගත්ත සෙට් එකක්නේ ඉන්නේ

    බලපන් කෙහෙළිය එහෙම ඉන්නවද කියලා හොයාගන්න බැහැ

    තව අවුරැදු 2යි පුතා ඔය ඔක්කොම සෙල්ලන්... ඕවට බය වෙන්න එපා... එන්න අපිත් එක්ක.. දාන්න දැම්ම සකයිප් කෝල් එකක්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව අවුරැදු 2යි පුතා ඔය ඔක්කොම සෙල්ලන්... ඕවට බය වෙන්න එපා... එන්න අපිත් එක්ක.. දාන්න දැම්ම සකයිප් කෝල් එකක්....

    :yes::yes:මාස 18 යි ;)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තව අවුරැදු 2යි පුතා ඔය ඔක්කොම සෙල්ලන්... ඕවට බය වෙන්න එපා... එන්න අපිත් එක්ක.. දාන්න දැම්ම සකයිප් කෝල් එකක්....

    කාත් එක්කද?

    ලබන සැරේ ගෝටා ඇවිල්ලා JVP එක උට හරි වෙන එකෙක්ට හරි මුක්කු ගැහුවොත් JVP එක නැති පක්ෂෙකට දෙනවා ...නැත්තන් JVP එකට දෙනවා

    එහෙම කලහම UNP එවුන් කියනවා JVP එක ගෝටත් එක්ක ඩිල් කියලා :lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes::yes:මාස 18 යි ;)

    මාස 18ට මොනවද නොවෙන්න බැරි ..මුලින්ම එන්නේ ජනාධිපති වරනේද මහා මැතිවරණයද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොරා කන්න තරන් හොද ඇමති මණ්ඩල උන් ගත්තෙත් නෑ... ඒතරන් කාලයක් ආණ්ඩුවෙ හිටියෙත් නෑ... ඒ නිසා උඹේ තර්කය අවලංගු වෙනවා...

    උඹේ තරකය හරියට පෙන බලනවා වගේනේ ..කොහොමත් උඹලගේ ඔය අවිද්‍යවල් එක්ක ගනුදෙනු වැඩිනේ .....මහා එකාගේ ඉදලම
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වර දාන වලට පැන්නෙ නිවට සිරා විතරයි...ඌටම ඒක තියා ගන්ඩ කියල වෙන එකක් හදා ගත්තෙ ඒකනෙ...බෝඩ් ලෑල්ල සිරා තියා ගත්ත දෙන් ...උගෙන වැඩක් නැ අපිට....

    ඒක පාඩුවක් බන් උඹලට ....එක ඉස්සෙල්ල තේරුම් ගන්න ඕනි ..සීරාව පක්ෂෙන් අයින් කරලා දැම්මනම් හරිනේ ඒ දවස්වලම ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක පාඩුවක් බන් උඹලට ....එක ඉස්සෙල්ල තේරුම් ගන්න ඕනි ..සීරාව පක්ෂෙන් අයින් කරලා දැම්මනම් හරිනේ ඒ දවස්වලම ...

    කිසිම පාඩුවක් නැ...ප්‍රතිපල වලින් බලපන්....ජේසුතුමාව පාවා දුන්න ජුදාස් දේවාත්වයට පත් උනේ නැ බන්....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කිසිම පාඩුවක් නැ...ප්‍රතිපල වලින් බලපන්....ජේසුතුමාව පාවා දුන්න ජුදාස් දේවාත්වයට පත් උනේ නැ බන්....

    ok එහෙනම් එදාට බලමු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කිසිම පාඩුවක් නැ...ප්‍රතිපල වලින් බලපන්....ජේසුතුමාව පාවා දුන්න ජුදාස් දේවාත්වයට පත් උනේ නැ බන්....

    ඒ උනාට ක්‍රිස්තු ධර්මය පාවලා දුන්නේ නැහැනේ ජුදාස්ට ජේසු තුමා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ උනාට ක්‍රිස්තු ධර්මය පාවලා දුන්නේ නැහැනේ ජුදාස්ට ජේසු තුමා

    මහින්දත් තමන්ගේ ධර්මය සිරිසේනට පාවා දීල නැ...:yes::yes: බලපන්කො රට වටේ මිනිස්සු තාමත් මහින්දට ආදරෙයිනෙ...මහින්දත් එහෙමම තමයි... :):):) මහින්ද එක් රැස් කරගත්ත මහින්දගේ ධර්මය තාමත් මහින්ද එක්ක...බලේ තිබ්බ නැතෑ බේදයක් නැ...:):):)