පොහොට්ටුවට දෙන චන්ද

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විමල්ට විනය පරීක්ශන තිබ්බ. එන්නනැතුව් පැනල ගිය

    :lol::lol::lol:

    පලයන් බන් යන්න තිබ්බ එක විනය පරීක්ශනයක් ගැන කියපන් බලන්න... නිකන් බොරැ බයිලා ගහන්න එපා.... විනය පරීක්ශණ තිබ්බත් චන්දෙ ඉවරවෙනකන් ඒකෙ ප්රතිපල පරක්කු වෙන්න ඇති නේ.. විමලයා අතරමග පැනල ගියේ... :rofl::rofl::rofl:

    විමල් එක්ක ගිය සෙට් එකත් දූශණය වංචා කරපු නිසා වෙනටෑ පැනල ගියේ ඈ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙහෙමයි මචන්. මම මේකේ ඉන්න අනිත් එවුන් වගේ එක එකාට කඩේ යන එකෙක් නෙමෙයි. මම හිතන විදිය මේකයි.

    ලංකාවේ දැනට තියෙන පක්ෂ අතරින් ප්‍රත්පත්තිමය දේශපාලනයක් කරන්නේ ජවිපෙ විතරයි. උන් වාසියට නැමෙන්නේ නෑ. එහෙම වුණා නම් උන් මීට වඩා ගොඩක් ඉදිරියෙන් අද. උන් ගාවට ගිහින් අපේ පෞද්ගලික වැඩ මොනවත් උන්ට කියලා කරවා ගන්න බෑ. උන් වැඩ කරන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති අනුව.

    එත් මචන් රටේ මිනිස්සු චන්දෙ දෙන්නේ තමන්ට මොකක් හරි වැඩක් කරගන්න පුළුවන් කෙනෙක්ට සහ පක්ෂෙකට. ඇත්තටම දැන් UNP, ශ්‍රී ලංකා, පොහොට්ටු ඔක්කොම එකයි. බලය එන්නේ මොන පැත්තටද ඒ පැත්තට හැමෝම හේත්තු වෙනවා. මොකාට බලය ගියත් අන්තිමේ ඉන්නේ එකම හොරු රැල.

    ඒ නිසා හැමදාම ඒ පැත්තට මේ පැත්තට පෙරලි පෙරලි උන් හැමදාම බලයේ ඉන්නවා. රට හැමදාමත් වල පල්ලේ. උන් දෙගොල්ලෝ සහයෝගෙන් හොරා කනවා. උන් මුන්ව රකිනවා. මුන් උන්ව රකිනවා. චන්දෙ කාලෙට හොරු අල්ලනවා කියලා බොරුවට රඟනවා. චන්දෙ ඉවර වුනාට පස්සේ ඔක්කොම යට ගහනවා.

    බලපන්කො ඔය බැඳුම්කර හොරු හිරේ යනවද කියලා කවදා හරි. ඒක කවදාවත් වෙන්නේ නෑ.

    වැඩේ තියෙන්නේ රටේ චන්ද දායකයා බුද්ධිමත් මදි ජවිපෙ වගේ පක්ෂෙකට චන්දෙ දෙන්න. හැමෝම තමන්ට විශේෂ වාසියක් නැත්නම් චන්දෙ දෙන්නේ නෑ. ඒකයි ඇත්ත. ඒ නිසා ජවිපෙට තව සෑහෙන කාලෙකට බලයක් නම් ලැබෙන එකක් නෑ. එත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ උන්ගේ නියෝජනය හැම පාලන ආයතනයක් තුලම වැඩි කරන්න. එතකොට ඔය ප්‍රදාන පක්ෂ දෙකේ ඉන්න එවුන්ට ලේසියෙන් හොරා කාල මාරු වෙන්න හම්බ වෙන්නේ නෑ. මහජන මුදල් අවභාවිතා කරන්න ලේසි වෙන්නේ නෑ. අඩුම ගානේ ඒ තැනට හරි රට අරගන්න පුළුවන් ජවිපෙ නියෝජනය ශක්තිමත් කිරීම තුලින්.

    මොකක්ද බන් ජෙවීපී පක්ශෙ ප්රතිපත්තිය? අපිටත් කියපන්කෝ දැන ගන්න...

    2010 දී ෆොන්සේකාට සපෝර්ට් කරන්න යූඅැන්පීය එක්ක එකතු වෙන කොට තිබුන ප්රතිපත්තිය ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරහන් හොද එකා වගේ....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    විමල් එක්ක ගිය සෙට් එකම හොරු :yes:
    විමල්ගෙ හොරකමෙ තරම දැකල.නන්දන ගුණතිලක දේශපාලනෙත් නැවැත්තුවා
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මොකක්ද බන් ජෙවීපී පක්ශෙ ප්රතිපත්තිය? අපිටත් කියපන්කෝ දැන ගන්න...

    2010 දී ෆොන්සේකාට සපෝර්ට් කරන්න යූඅැන්පීය එක්ක එකතු වෙන කොට තිබුන ප්රතිපත්තිය ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරහන් හොද එකා වගේ....

    :lol::lol::lol:අනේද කියන්නේ.ෂුවර් එකටම ජෙප්පොන්ගෙන් brain wash උන් එකෙක් ඔය.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මොකක්ද බන් ජෙවීපී පක්ශෙ ප්රතිපත්තිය? අපිටත් කියපන්කෝ දැන ගන්න...

    2010 දී ෆොන්සේකාට සපෝර්ට් කරන්න යූඅැන්පීය එක්ක එකතු වෙන කොට තිබුන ප්රතිපත්තිය ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරහන් හොද එකා වගේ....

    ඒ වෙලාවෙ හැටියට ඉහල නායකයො ගත්ත තීරන ඒව.

    පක්ශෙ ප්‍රතිපත්ති වෙනම කාරණාවක්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විමල් එක්ක ගිය සෙට් එකම හොරු :yes:
    විමල්ගෙ හොරකමෙ තරම දැකල.නන්දන ගුණතිලක දේශපාලනෙත් නැවැත්තුවා

    :rofl::rofl::rofl:

    එතකොට දැනටමත් ජෙවීපීය ඇතුලේ ඔහොම හොරැ නැතෙයි කියලද උඹ කියන්නෙ? :P:P

    අනේ උකේ...
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    පඹයෙක් ඉල්ලුවත් කමක් නැහැ පොහොට්ටුවට දීපන්,පොන්න අලියට කොහොමත් දෙන්න එපා පෙජ්ජොත් කොහොමත් සපෝර්ට් ආණ්ඩුවට ඒ නිසා ඉල්ලන එක මොකා උනත් කමක් නැහැ පොහොට්ටුවට දිපල්ල පොන්න අනුවට කඩේ යන එකෙකුට දෙන්න එපා
    මැරුවත් පොහොට්ටුවට නම් දෙන්නේ නැ :yes:
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    මෙහෙමයි මචන්. මම මේකේ ඉන්න අනිත් එවුන් වගේ එක එකාට කඩේ යන එකෙක් නෙමෙයි. මම හිතන විදිය මේකයි.

    ලංකාවේ දැනට තියෙන පක්ෂ අතරින් ප්‍රත්පත්තිමය දේශපාලනයක් කරන්නේ ජවිපෙ විතරයි. උන් වාසියට නැමෙන්නේ නෑ. එහෙම වුණා නම් උන් මීට වඩා ගොඩක් ඉදිරියෙන් අද. උන් ගාවට ගිහින් අපේ පෞද්ගලික වැඩ මොනවත් උන්ට කියලා කරවා ගන්න බෑ. උන් වැඩ කරන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති අනුව.

    එත් මචන් රටේ මිනිස්සු චන්දෙ දෙන්නේ තමන්ට මොකක් හරි වැඩක් කරගන්න පුළුවන් කෙනෙක්ට සහ පක්ෂෙකට. ඇත්තටම දැන් UNP, ශ්‍රී ලංකා, පොහොට්ටු ඔක්කොම එකයි. බලය එන්නේ මොන පැත්තටද ඒ පැත්තට හැමෝම හේත්තු වෙනවා. මොකාට බලය ගියත් අන්තිමේ ඉන්නේ එකම හොරු රැල.

    ඒ නිසා හැමදාම ඒ පැත්තට මේ පැත්තට පෙරලි පෙරලි උන් හැමදාම බලයේ ඉන්නවා. රට හැමදාමත් වල පල්ලේ. උන් දෙගොල්ලෝ සහයෝගෙන් හොරා කනවා. උන් මුන්ව රකිනවා. මුන් උන්ව රකිනවා. චන්දෙ කාලෙට හොරු අල්ලනවා කියලා බොරුවට රඟනවා. චන්දෙ ඉවර වුනාට පස්සේ ඔක්කොම යට ගහනවා.

    බලපන්කො ඔය බැඳුම්කර හොරු හිරේ යනවද කියලා කවදා හරි. ඒක කවදාවත් වෙන්නේ නෑ.

    වැඩේ තියෙන්නේ රටේ චන්ද දායකයා බුද්ධිමත් මදි ජවිපෙ වගේ පක්ෂෙකට චන්දෙ දෙන්න. හැමෝම තමන්ට විශේෂ වාසියක් නැත්නම් චන්දෙ දෙන්නේ නෑ. ඒකයි ඇත්ත. ඒ නිසා ජවිපෙට තව සෑහෙන කාලෙකට බලයක් නම් ලැබෙන එකක් නෑ. එත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ උන්ගේ නියෝජනය හැම පාලන ආයතනයක් තුලම වැඩි කරන්න. එතකොට ඔය ප්‍රදාන පක්ෂ දෙකේ ඉන්න එවුන්ට ලේසියෙන් හොරා කාල මාරු වෙන්න හම්බ වෙන්නේ නෑ. මහජන මුදල් අවභාවිතා කරන්න ලේසි වෙන්නේ නෑ. අඩුම ගානේ ඒ තැනට හරි රට අරගන්න පුළුවන් ජවිපෙ නියෝජනය ශක්තිමත් කිරීම තුලින්.

    Baya wenna deyak na saho. mama dennet mekata tamai. Danna ewuntat kiyala dewanne mekata tamai.
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    Game gode ekala dan ina ewunui hitapu horu set ekai karapu wancha dushana danne na danagattat un ewa trust karanne na. Anna a mathe kadanna one. Ehema hithana eka horunge wasiyata nisa un bayak nathuwa anit ewunwa tawa parak andala chande illanawa.:yes::yes::yes::yes::yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :rofl::rofl::rofl:

    එතකොට දැනටමත් ජෙවීපීය ඇතුලේ ඔහොම හොරැ නැතෙයි කියලද උඹ කියන්නෙ? :P:P

    අනේ උකේ...

    හොරු ඇති මොකො ජවිපෙට පිටසක්වලින් ඒලියන්ල ගෙනැත් නැහැ. ඒත් මරාලා පොනිල්ල වගෙ හොරකම වංචාව දැක්කම කටපුක වහගෙන ඉන්නෙ නැහැ ක්‍රියාමාර්ග ගන්නව.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Baya wenna deyak na saho. mama dennet mekata tamai. Danna ewuntat kiyala dewanne mekata tamai.

    වෙන විකල්පයක් නෑ මචන්. අලි, පොහොට්ටු, අත, බුලත් කොල ඔක්කොම රට කරානේ මේ වෙද්දී. හැමදාම කෙළවුණ එක විතරයි නේ වුණේ. ජවිපෙට තමයි අවස්තාවක් ලැබුනේ නැත්තේ. උන් තිස්සමහාරාමේ දිනුවට පස්සේ තිස්සමහාරාමේ හදලා ගත්තු හැටි දැක්ක නේ. ඒ වගේ රටත් හදලා ගනියි කියල හිතනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හොරු ඇති මොකො ජවිපෙට පිටසක්වලින් ඒලියන්ල ගෙනැත් නැහැ. ඒත් මරාලා පොනිල්ල වගෙ හොරකම වංචාව දැක්කම කටපුක වහගෙන ඉන්නෙ නැහැ ක්‍රියාමාර්ග ගන්නව.

    :rofl::rofl::rofl::rofl::rofl:

    එහෙම ගත්ත එක ක්රියාමාර්ගයක් පෙන්නපන් බලන්න....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :rofl::rofl::rofl::rofl::rofl:

    එහෙම ගත්ත එක ක්රියාමාර්ගයක් පෙන්නපන් බලන්න....

    අනුරුද්ද පොල්ගම්පොල පාර්ලිමේන්තු මන්ත්‍රී වංචාවකට අහුවෙලා දවසින් අස් කරපු එක :P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    මෙහෙමයි මචන්. මම මේකේ ඉන්න අනිත් එවුන් වගේ එක එකාට කඩේ යන එකෙක් නෙමෙයි. මම හිතන විදිය මේකයි.

    ලංකාවේ දැනට තියෙන පක්ෂ අතරින් ප්‍රත්පත්තිමය දේශපාලනයක් කරන්නේ ජවිපෙ විතරයි. උන් වාසියට නැමෙන්නේ නෑ. එහෙම වුණා නම් උන් මීට වඩා ගොඩක් ඉදිරියෙන් අද. උන් ගාවට ගිහින් අපේ පෞද්ගලික වැඩ මොනවත් උන්ට කියලා කරවා ගන්න බෑ. උන් වැඩ කරන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති අනුව.

    එත් මචන් රටේ මිනිස්සු චන්දෙ දෙන්නේ තමන්ට මොකක් හරි වැඩක් කරගන්න පුළුවන් කෙනෙක්ට සහ පක්ෂෙකට. ඇත්තටම දැන් UNP, ශ්‍රී ලංකා, පොහොට්ටු ඔක්කොම එකයි. බලය එන්නේ මොන පැත්තටද ඒ පැත්තට හැමෝම හේත්තු වෙනවා. මොකාට බලය ගියත් අන්තිමේ ඉන්නේ එකම හොරු රැල.

    ඒ නිසා හැමදාම ඒ පැත්තට මේ පැත්තට පෙරලි පෙරලි උන් හැමදාම බලයේ ඉන්නවා. රට හැමදාමත් වල පල්ලේ. උන් දෙගොල්ලෝ සහයෝගෙන් හොරා කනවා. උන් මුන්ව රකිනවා. මුන් උන්ව රකිනවා. චන්දෙ කාලෙට හොරු අල්ලනවා කියලා බොරුවට රඟනවා. චන්දෙ ඉවර වුනාට පස්සේ ඔක්කොම යට ගහනවා.

    බලපන්කො ඔය බැඳුම්කර හොරු හිරේ යනවද කියලා කවදා හරි. ඒක කවදාවත් වෙන්නේ නෑ.

    වැඩේ තියෙන්නේ රටේ චන්ද දායකයා බුද්ධිමත් මදි ජවිපෙ වගේ පක්ෂෙකට චන්දෙ දෙන්න. හැමෝම තමන්ට විශේෂ වාසියක් නැත්නම් චන්දෙ දෙන්නේ නෑ. ඒකයි ඇත්ත. ඒ නිසා ජවිපෙට තව සෑහෙන කාලෙකට බලයක් නම් ලැබෙන එකක් නෑ. එත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ උන්ගේ නියෝජනය හැම පාලන ආයතනයක් තුලම වැඩි කරන්න. එතකොට ඔය ප්‍රදාන පක්ෂ දෙකේ ඉන්න එවුන්ට ලේසියෙන් හොරා කාල මාරු වෙන්න හම්බ වෙන්නේ නෑ. මහජන මුදල් අවභාවිතා කරන්න ලේසි වෙන්නේ නෑ. අඩුම ගානේ ඒ තැනට හරි රට අරගන්න පුළුවන් ජවිපෙ නියෝජනය ශක්තිමත් කිරීම තුලින්.
    ඕකුන් බලය නැති නිසා බය්ල ගහන්නේ බන් බලයක් තිබුණ නම් බලා ගන්න තිබුන කෙරුවාව .ඔය වේසිගෙ පුතාලා තමා ලැම්බෝගිනි ,රත්තරන් අස්වයෝ ,ප්ලේන් ,ගැන කියවල රට මේ තත්වයට ඇදල දැම්මේ දැන් ඉන්නවා කැරි කාපු රිලව් වගේ
     
    andos142

    Active member
  • Mar 30, 2011
    198
    37
    28
    :lol::lol::lol:

    පලයන් බන් යන්න තිබ්බ එක විනය පරීක්ශනයක් ගැන කියපන් බලන්න... නිකන් බොරැ බයිලා ගහන්න එපා.... විනය පරීක්ශණ තිබ්බත් චන්දෙ ඉවරවෙනකන් ඒකෙ ප්රතිපල පරක්කු වෙන්න ඇති නේ.. විමලයා අතරමග පැනල ගියේ... :rofl::rofl::rofl:

    විමල් එක්ක ගිය සෙට් එකත් දූශණය වංචා කරපු නිසා වෙනටෑ පැනල ගියේ ඈ....

    විමල් කියන්නෙ ගූ හොරෙක්
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඕකුන් බලය නැති නිසා බය්ල ගහන්නේ බන් බලයක් තිබුණ නම් බලා ගන්න තිබුන කෙරුවාව .ඔය වේසිගෙ පුතාලා තමා ලැම්බෝගිනි ,රත්තරන් අස්වයෝ ,ප්ලේන් ,ගැන කියවල රට මේ තත්වයට ඇදල දැම්මේ දැන් ඉන්නවා කැරි කාපු රිලව් වගේ

    තිස්සමහාරාමේ බලය ලැබුනට පස්සේ නම් සුපිරියටම හදලා ගත්තා නේ බන්. තාම මිනිස්සු ඒ ගැන කතා කරනවා.

    උඹ කිව්වත් වගේ එකෙක් ගැනවත් විශ්වාසයක් තියන්න බෑ තමයි ඉතින්. මම කියන්නේ ඉතින් දැන් තියෙන options අතරින් හොඳම එක මුන් කියලා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    වෙන විකල්පයක් නෑ මචන්. අලි, පොහොට්ටු, අත, බුලත් කොල ඔක්කොම රට කරානේ මේ වෙද්දී. හැමදාම කෙළවුණ එක විතරයි නේ වුණේ. ජවිපෙට තමයි අවස්තාවක් ලැබුනේ නැත්තේ. උන් තිස්සමහාරාමේ දිනුවට පස්සේ තිස්සමහාරාමේ හදලා ගත්තු හැටි දැක්ක නේ. ඒ වගේ රටත් හදලා ගනියි කියල හිතනවා.

    :yes:
     
    andos142

    Active member
  • Mar 30, 2011
    198
    37
    28
    2lw0zlf.jpg
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනුරුද්ද පොල්ගම්පොල පාර්ලිමේන්තු මන්ත්‍රී වංචාවකට අහුවෙලා දවසින් අස් කරපු එක :P

    පොලීසියට මාට්ටු වෙනකන් අවුලක් නෑ.. මාට්ටු උනාට පස්සෙ තමා රැගුවේ... අපි නොදන්න චෙස්... :rofl::rofl::rofl: