පොහොට්ටුවට දෙන චන්ද

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේ ත්‍රෙඩ් එකේ මුල් පොස්ට් එක බලපන්. ඒකෙ කොහෙද ජවිපෙට චන්දෙ දෙන්න කියල තියෙන්නෙ :rofl:

    මම ඔය පොස්ට් එක දැම්මේ එළකිරි එකේ ඉන්න ජෙප්පෝ ගැන පොදුවේ. හිත රිදුනනන් සමාවෙයන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්දට චන්දෙන් පරාද උනාට පස්සෙ බලේ ඉන්ඩ කියලද කියන්නෙ??? මොනාද මේ මන්ද මානසික කතා... :confused::confused::confused: පැරදුන මහින්දද එතකොට මන්ත්‍රිල 45 උන්න පක්ශෙ නායක වද රනිලව අගමැති කරේ???? රටේ අගමැති පත් කරන්නෙ පැරදුන ජනාධිපතිද????? මොනාද මේ ව්ල් ලැජ්ජ නැති වහල් කතා...මහින්දගෙ ලමයි දෙන්නෙක් හිරේ උන්නනෙ...ඒව අමතකද උබ නම් රියල් ගල් කොල්ලෙක් බන්...රියල් වහල...

    මහින්ද පරාද උනේ ජනාධිපති වරනේ මිසක් පාර්ලිමේන්තු මැතිවරණය නෙමේනේ ....මොකද දිවුවේ පක්ෂේ පාවලා දීලා ..එක පවල දීලා ගියේ ඩිල් එකකට ...වැරදි වහනවා කියලආරලියගහ මනදිරේදී රනිල්ව ගෙන්නලා ඩිල් එක ගැහුවේ

    තෝ නිදගෙනද හිටියේ

    මෙන්න සුපිරි ඩිල්

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    :rofl::rofl:
    මම නං පක්සේකට චන්දෙ දාන්න කියල කිව්වේ නෑ බන්. උඹල ඕන එකෙක්ට ගිහින් චන්දෙ දීපන්
    මම ඉන්ටර්නෙට් එකේ තිබ්බ පොස්ට් ටිකක් copy කලා විතරයි.

    උඹල තමයි JVP එකට චන්දෙ දෙන්න කියල මෙතන උදේ ඉඳන් රෑ වෙනකල් පොස්ට් දාන්නේ

    JVP කියන්නේ පෙන්නන්න හදන තරං සුදු චරිත වලින් පිරිච්ච පක්ෂයක් නෙමේ. මට ඕනේ ඒක පෙන්නන්න

    විමල්ගේ මාධ්‍ය නිවේදනයේ තියෙනවා ඒ කාලේ හොරු ගැන සැහෙන කතා කාල කියල.
    උඹල කියනවා විමල් වගේ හොරු එලියට දැම්මලු ඒක නිසා

    wikileaks එකේ JVP හොරු ගැන දැම්මම ඒක කලේ පෙරටුගාමිලු

    කේන්ති ගිහිල්ල දාන පොස්ට් වලින් කව්ද වහල්ලු කියලා පේනවා.
    තමන් කැමති පක්සේ defend කරන්න ඔහේ කටට එන ඕන එකක් කියන එවුන්ට කියන්නේ වහල්ලු කියල තමයි බන්

    wahallu kiyanne yako horakam karanawa peni penith untama chande dena unta...nodakin :angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම ඔය පොස්ට් එක දැම්මේ එළකිරි එකේ ඉන්න ජෙප්පෝ ගැන පොදුවේ. හිත රිදුනනන් සමාවෙයන්

    මේවට හිත රිදෙන්නේ මේවා බල බල මහින්දලට පුකදෙන හැත්ත එළකිරියේ දකිනකොට
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    විමල් කියන්නේ අමු හොරෙක් හොරෙක්ගෙ මදය නිවේදන උඹලා වගේ ගොන්නු පිළිගනී .......මොකවත් නැතුව කොමිනිකේෂන් එකක් ගෙන හිටපු එකා මහමන්දිර හදනවා අවුරුදු 4කින් ...උන් කියපු ඒවා උස්සගෙන උඹලා වත්ත වටේ දුවනවා ..අමු හරක්නේ බන්

    මේවා ගැන කියපන් අදහස

    :rofl::rofl: mama kiyanna hadanne sripathige bambuwak neme ban. JVP eke boruwa.
    umba methana sripathi/gota/mahinda allan dangalanawa.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    මේවට හිත රිදෙන්නේ මේවා බල බල මහින්දලට පුකදෙන හැත්ත එළකිරියේ දකිනකොට

    !JVP = mahindata puka dena haththa
    JVP logic.

    :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද පරාද උනේ ජනාධිපති වරනේ මිසක් පාර්ලිමේන්තු මැතිවරණය නෙමේනේ ....මොකද දිවුවේ පක්ෂේ පාවලා දීලා ..එක පවල දීලා ගියේ ඩිල් එකකට ...වැරදි වහනවා කියලආරලියගහ මනදිරේදී රනිල්ව ගෙන්නලා ඩිල් එක ගැහුවේ

    තෝ නිදගෙනද හිටියේ

    මහින්ද පැරැදුනාම ගෙදර නොයා රට පාලනේ කරන්ඩ ඔනෙ ...එහෙමද සතුටු ???? ජනාධිපති කමින් පැරදුනාම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහට පත්වීම හම්බෙනවද බන්..උබ නම් රියල් වහලෙක්...හත්පොලේ ගාගෙන විලාප දෙනව බන්....ප්‍රායෝගික කතාවක් කියාගන්ඩම බැ නේද...ඒතරන් බලු වෙලා.... .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    wahallu kiyanne yako horakam karanawa peni penith untama chande dena unta...nodakin :angry:

    මුන් මචන් රියල් අවජතකයෝ ....උන්ට රටට හෙන ගැහුනත් ඇස ඉදිරියේ ඇත්ත දැක දැකත් අන්දයෝ වගේ ජිවත් වෙලා මැරිලා යන අනාගත පරපුරෙනුත් ශාපයට ලක්වෙන නිවට ජිවිත බන්

    උන්ට අනුකම්පා කරන්න හොද නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl: mama kiyanna hadanne sripathige bambuwak neme ban. JVP eke boruwa.
    umba methana sripathi/gota/mahinda allan dangalanawa.

    :yes::yes: රනිල් ගැන මීක් ගන්නෙ නැනෙ අම්මප...මිනිහ කාගෙ වහලද කියල හිතාගන්ඩ පුලුවන්නෙ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rofl::rofl: mama kiyanna hadanne sripathige bambuwak neme ban. JVP eke boruwa.
    umba methana sripathi/gota/mahinda allan dangalanawa.

    මේකට උත්තර ඕනි ...උඹේ බම්බුවට උත්තර දීලා තියෙන්නේ අපහු අපහු කියල දෙන්න බැහැ මන්ද බුද්දීකයන්ට වගේ
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මේ දවස්වල රතු සහොදරයෙකුගේ දිනචර්යාව
    .
    .
    .
    .
    .
    1. උදැසනම අවදිවී "මහින්ද හොරා, හොරා හොරා" ගාථාව පන්සියවාරයක් ජපකිරීම
    2. පාර තොටේ යනගමන් ඕනෑම කෙනෙකුට "තෝ වහල - තොත් වහල - උබත් වහල" යනුවෙන් ආමන්ත්රණය කිරීම
    3. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව මතක්කර වරින්වර දිගු සුසුම් හෙලීම
    4. සිය නායකතුමාගේ කතාවන් බූකියේ විනාඩි 5න් 5ට share කිරීම.
    5. 80,90 දශකයේ සිය පක්ෂසමජිකත්වය විසින් මේ රට ගිනිබත්කිරීමේ සුන්දර අතීතය, නයකතුමාගේ පින්වත් SLIIT පුතනුවන් සහ ඔහුගේ ireland නිවස, යහපාලන කොටස්කරුවෙකුවීම යනාදී මාතෘකා ඉදිරිපත්කලවිට යක්ශාවෙෂවී කටින් පෙනදමා වලිප්පුව ඇතිවීම.
    6. රෑට නිදාගැනීමට පෙර සිය න්‍යායාචාර ආචාර්ය Sunil Perera ගේ "ලුණු දෙහි" ගීය ගයා සිය සැබෑ නායකයා වන Ranil හාමුට දනින් වැඩ අචාරකොට නින්දට යෑම

    .
    .
    .
    .
    .
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් මචන් රියල් අවජතකයෝ ....උන්ට රටට හෙන ගැහුනත් ඇස ඉදිරියේ ඇත්ත දැක දැකත් අන්දයෝ වගේ ජිවත් වෙලා මැරිලා යන අනාගත පරපුරෙනුත් ශාපයට ලක්වෙන නිවට ජිවිත බන්

    උන්ට අනුකම්පා කරන්න හොද නැහැ

    ඒකනෙ බන් අපි රනිලව එලෝල රට බෙර ගන්ඩ හදන්නෙ...ඒකට උබල අනිව උබලව ශාපයට ලක් වෙනව,...කෙලින්ම සිරා එක්ක අවීචියෙ....:yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes::yes: රනිල් ගැන මීක් ගන්නෙ නැනෙ අම්මප...මිනිහ කාගෙ වහලද කියල හිතාගන්ඩ පුලුවන්නෙ..

    රනිල් ගැන කියන්න උඹ UNP පොන්නයෙක් නෙමේනේ ..උන් එක්ක කතා කරන්න උන් ඉන්න ඕනි ....තොපිත් රනිල්ට නෙමේනේ මෙතන බනින්නේ ...ගොන් තර්ක නැතුව ඉදපන්
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    මේකට උත්තර ඕනි ...උඹේ බම්බුවට උත්තර දීලා තියෙන්නේ අපහු අපහු කියල දෙන්න බැහැ මන්ද බුද්දීකයන්ට වගේ

    :rofl::rofl: paw ban umba. dan itin sripathiyek allan dangalanawa.
    mahinda hora.gota mini maruwa. anura kumara awanka sathgunawath naayakaya.

    ada raata umbata ninda yayi man hitanne.:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකට උත්තර ඕනි ...උඹේ බම්බුවට උත්තර දීලා තියෙන්නේ අපහු අපහු කියල දෙන්න බැහැ මන්ද බුද්දීකයන්ට වගේ

    දැන් ඕකට උත්තර දෙන්ඩ ඔනෙ අපිද....අපි උත්තර දුන්නම හරි යනව...ඔප්පු කරන්ඩ ඔනෙ නැද්ද.. :rofl::rofl::rofl::rofl: දැන් එතකොට අධිකරනය අපි... . :cool::cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒකනෙ බන් අපි රනිලව එලෝල රට බෙර ගන්ඩ හදන්නෙ...ඒකට උබල අනිව උබලව ශාපයට ලක් වෙනව,...කෙලින්ම සිරා එක්ක අවීචියෙ....:yes::yes::yes:

    කොටින්ට සල්ලි දීපු එවුන්ගෙන්ද රට බේරගන්න හදන්නේ ?

    වහල් ලොජික්
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේ දවස්වල රතු සහොදරයෙකුගේ දිනචර්යාව
    .
    .
    .
    .
    .
    1. උදැසනම අවදිවී "මහින්ද හොරා, හොරා හොරා" ගාථාව පන්සියවාරයක් ජපකිරීම
    2. පාර තොටේ යනගමන් ඕනෑම කෙනෙකුට "තෝ වහල - තොත් වහල - උබත් වහල" යනුවෙන් ආමන්ත්රණය කිරීම
    3. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව මතක්කර වරින්වර දිගු සුසුම් හෙලීම
    4. සිය නායකතුමාගේ කතාවන් බූකියේ විනාඩි 5න් 5ට share කිරීම.
    5. 80,90 දශකයේ සිය පක්ෂසමජිකත්වය විසින් මේ රට ගිනිබත්කිරීමේ සුන්දර අතීතය, නයකතුමාගේ පින්වත් SLIIT පුතනුවන් සහ ඔහුගේ ireland නිවස, යහපාලන කොටස්කරුවෙකුවීම යනාදී මාතෘකා ඉදිරිපත්කලවිට යක්ශාවෙෂවී කටින් පෙනදමා වලිප්පුව ඇතිවීම.
    6. රෑට නිදාගැනීමට පෙර සිය න්‍යායාචාර ආචාර්ය Sunil Perera ගේ "ලුණු දෙහි" ගීය ගයා සිය සැබෑ නායකයා වන Ranil හාමුට දනින් වැඩ අචාරකොට නින්දට යෑම

    .
    .
    .
    .
    .

    not JVP?
    තෝ වහල - තොත් වහල - උබත් වහල
    හොරා හොරා හොරා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් ඕකට උත්තර දෙන්ඩ ඔනෙ අපිද....අපි උත්තර දුන්නම හරි යනව...ඔප්පු කරන්ඩ ඔනෙ නැද්ද...:rofl::rofl::rofl::rofl:

    ඔප්පු කරන්න ඕනි පැමිණිල්ලෙන් මිසක් විත්තියෙන් නෙමේනේ

    උඹේ මොලේ කුරුවල් වෙලා
    :rofl::rofl::rofl::rofl:
     
    AmazingDude

    Member
    Oct 27, 2017
    63
    20
    0
    Rashtrapati Bhavan
    ඒකනෙ බන් අපි රනිලව එලෝල රට බෙර ගන්ඩ හදන්නෙ...ඒකට උබල අනිව උබලව ශාපයට ලක් වෙනව,...කෙලින්ම සිරා එක්ක අවීචියෙ....:yes::yes::yes:

    ඉන්දියන් බයික් කට්ටෙන්ද රට බේරගන්න එන්නේ. අතේ සතේ නැති උබව කවුද බන් ගණන් ගන්නේ :D