උබ රියල් &න්න ඩයල් එකක් බන්...&න්නයෙක් රනිල වගේම...![]()
එත් උබ වගේ අතේ සතේ නැති ඉන්දියන් බයික් හිගන්නෙක් නම් නෙමෙයි


උබ රියල් &න්න ඩයල් එකක් බන්...&න්නයෙක් රනිල වගේම...![]()


මේ ත්‍රෙඩ් එකේ මුල් පොස්ට් එක බලපන්. ඒකෙ කොහෙද ජවිපෙට චන්දෙ දෙන්න කියල තියෙන්නෙ![]()
මහින්දට චන්දෙන් පරාද උනාට පස්සෙ බලේ ඉන්ඩ කියලද කියන්නෙ??? මොනාද මේ මන්ද මානසික කතා...පැරදුන මහින්දද එතකොට මන්ත්‍රිල 45 උන්න පක්ශෙ නායක වද රනිලව අගමැති කරේ???? රටේ අගමැති පත් කරන්නෙ පැරදුන ජනාධිපතිද????? මොනාද මේ ව්ල් ලැජ්ජ නැති වහල් කතා...මහින්දගෙ ලමයි දෙන්නෙක් හිරේ උන්නනෙ...ඒව අමතකද උබ නම් රියල් ගල් කොල්ලෙක් බන්...රියල් වහල...
![]()
මම නං පක්සේකට චන්දෙ දාන්න කියල කිව්වේ නෑ බන්. උඹල ඕන එකෙක්ට ගිහින් චන්දෙ දීපන්
මම ඉන්ටර්නෙට් එකේ තිබ්බ පොස්ට් ටිකක් copy කලා විතරයි.
උඹල තමයි JVP එකට චන්දෙ දෙන්න කියල මෙතන උදේ ඉඳන් රෑ වෙනකල් පොස්ට් දාන්නේ
JVP කියන්නේ පෙන්නන්න හදන තරං සුදු චරිත වලින් පිරිච්ච පක්ෂයක් නෙමේ. මට ඕනේ ඒක පෙන්නන්න
විමල්ගේ මාධ්‍ය නිවේදනයේ තියෙනවා ඒ කාලේ හොරු ගැන සැහෙන කතා කාල කියල.
උඹල කියනවා විමල් වගේ හොරු එලියට දැම්මලු ඒක නිසා
wikileaks එකේ JVP හොරු ගැන දැම්මම ඒක කලේ පෙරටුගාමිලු
කේන්ති ගිහිල්ල දාන පොස්ට් වලින් කව්ද වහල්ලු කියලා පේනවා.
තමන් කැමති පක්සේ defend කරන්න ඔහේ කටට එන ඕන එකක් කියන එවුන්ට කියන්නේ වහල්ලු කියල තමයි බන්

මම ඔය පොස්ට් එක දැම්මේ එළකිරි එකේ ඉන්න ජෙප්පෝ ගැන පොදුවේ. හිත රිදුනනන් සමාවෙයන්
විමල් කියන්නේ අමු හොරෙක් හොරෙක්ගෙ මදය නිවේදන උඹලා වගේ ගොන්නු පිළිගනී .......මොකවත් නැතුව කොමිනිකේෂන් එකක් ගෙන හිටපු එකා මහමන්දිර හදනවා අවුරුදු 4කින් ...උන් කියපු ඒවා උස්සගෙන උඹලා වත්ත වටේ දුවනවා ..අමු හරක්නේ බන්
මේවා ගැන කියපන් අදහස

mama kiyanna hadanne sripathige bambuwak neme ban. JVP eke boruwa.
මේවට හිත රිදෙන්නේ මේවා බල බල මහින්දලට පුකදෙන හැත්ත එළකිරියේ දකිනකොට


මහින්ද පරාද උනේ ජනාධිපති වරනේ මිසක් පාර්ලිමේන්තු මැතිවරණය නෙමේනේ ....මොකද දිවුවේ පක්ෂේ පාවලා දීලා ..එක පවල දීලා ගියේ ඩිල් එකකට ...වැරදි වහනවා කියලආරලියගහ මනදිරේදී රනිල්ව ගෙන්නලා ඩිල් එක ගැහුවේ
තෝ නිදගෙනද හිටියේ
wahallu kiyanne yako horakam karanawa peni penith untama chande dena unta...nodakin![]()
mama kiyanna hadanne sripathige bambuwak neme ban. JVP eke boruwa.
umba methana sripathi/gota/mahinda allan dangalanawa.

රනිල් ගැන මීක් ගන්නෙ නැනෙ අම්මප...මිනිහ කාගෙ වහලද කියල හිතාගන්ඩ පුලුවන්නෙ..mama kiyanna hadanne sripathige bambuwak neme ban. JVP eke boruwa.
umba methana sripathi/gota/mahinda allan dangalanawa.
මුන් මචන් රියල් අවජතකයෝ ....උන්ට රටට හෙන ගැහුනත් ඇස ඉදිරියේ ඇත්ත දැක දැකත් අන්දයෝ වගේ ජිවත් වෙලා මැරිලා යන අනාගත පරපුරෙනුත් ශාපයට ලක්වෙන නිවට ජිවිත බන්
උන්ට අනුකම්පා කරන්න හොද නැහැ



රනිල් ගැන මීක් ගන්නෙ නැනෙ අම්මප...මිනිහ කාගෙ වහලද කියල හිතාගන්ඩ පුලුවන්නෙ..
මේකට උත්තර ඕනි ...උඹේ බම්බුවට උත්තර දීලා තියෙන්නේ අපහු අපහු කියල දෙන්න බැහැ මන්ද බුද්දීකයන්ට වගේ

paw ban umba. dan itin sripathiyek allan dangalanawa.

මේකට උත්තර ඕනි ...උඹේ බම්බුවට උත්තර දීලා තියෙන්නේ අපහු අපහු කියල දෙන්න බැහැ මන්ද බුද්දීකයන්ට වගේ



දැන් එතකොට අධිකරනය අපි... . 


ඒකනෙ බන් අපි රනිලව එලෝල රට බෙර ගන්ඩ හදන්නෙ...ඒකට උබල අනිව උබලව ශාපයට ලක් වෙනව,...කෙලින්ම සිරා එක්ක අවීචියෙ....![]()
මේ දවස්වල රතු සහොදරයෙකුගේ දිනචර්යාව
.
.
.
.
.
1. උදැසනම අවදිවී "මහින්ද හොරා, හොරා හොරා" ගාථාව පන්සියවාරයක් ජපකිරීම
2. පාර තොටේ යනගමන් ඕනෑම කෙනෙකුට "තෝ වහල - තොත් වහල - උබත් වහල" යනුවෙන් ආමන්ත්‍රණය කිරීම
3. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව මතක්කර වරින්වර දිගු සුසුම් හෙලීම
4. සිය නායකතුමාගේ කතාවන් බූකියේ විනාඩි 5න් 5ට share කිරීම.
5. 80,90 දශකයේ සිය පක්ෂසමජිකත්වය විසින් මේ රට ගිනිබත්කිරීමේ සුන්දර අතීතය, නයකතුමාගේ පින්වත් SLIIT පුතනුවන් සහ ඔහුගේ ireland නිවස, යහපාලන කොටස්කරුවෙකුවීම යනාදී මාතෘකා ඉදිරිපත්කලවිට යක්ශාවෙෂවී කටින් පෙනදමා වලිප්පුව ඇතිවීම.
6. රෑට නිදාගැනීමට පෙර සිය න්‍යායාචාර ආචාර්ය Sunil Perera ගේ "ලුණු දෙහි" ගීය ගයා සිය සැබෑ නායකයා වන Ranil හාමුට දනින් වැඩ අචාරකොට නින්දට යෑම
.
.
.
.
.
දැන් ඕකට උත්තර දෙන්ඩ ඔනෙ අපිද....අපි උත්තර දුන්නම හරි යනව...ඔප්පු කරන්ඩ ඔනෙ නැද්ද...![]()




ඒකනෙ බන් අපි රනිලව එලෝල රට බෙර ගන්ඩ හදන්නෙ...ඒකට උබල අනිව උබලව ශාපයට ලක් වෙනව,...කෙලින්ම සිරා එක්ක අවීචියෙ....![]()
