පොහොට්ටුවට...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,249
    100,002
    113
    මේ පාර උබල ලැබුනෙ පිනා චාන්ස් එකක් නෙවෙයි චන්දෙ නොදා ගෙදර ඉන්න හදපු උන් පවා ගිහින් පෙන්නුවෙ කොල එලියක් අපි කලින් තිබ්බ මහින්ද චින්තනයට කැමතියි කියල. ( before 2010 )

    පනින උන් ගනින් හැබැයි පාඨලී, අසාද් සාලි, රිෂාඩ් බදුයුදීන්, මර්වින් වගේ උන්ව දාගෙන ආයේ රීගත්තොත් නන් බල්ලෙක්වත් බලන එකක් නෑ. මෛත්‍රියට වෙච්ච දේ තමා වෙන්නෙ එහෙම උනොත්

    අනික සිංහල ජාතියට පුක පෙන්නල සුළු ජාතින් උඩ තියාගෙන නැටුවත් වෙන්නෙ ඔය ටිකම තමා. සිංහල මිනිස්සුන්ගෙ හිතේ වත් නැති ජාතිවාදී කමක් දාල බොරු චෝදනා කරල අනික් උන්ට ජාතිවාදි වැඩ කරන්න ඉඩ දුන්නොත් ඊගාව පාර හොම්බෙන් යන්න වැඩේ කරගනියි.
     
    • Like
    • Dislike
    Reactions: nikdw and neo7x

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    හෙළයෙක්;22842025 said:

    me tika lan karagannawa thiya hithannawath narakai:yes:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    27750747_1529159300471530_4258747614465877856_n.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,249
    100,002
    113
    ඇ‍යි පන්චායුදේ
    ඌත් එහෙම තමා මචන් ඒ උනාට උගෙ ලග අරුන්ගාව තියෙන බලු ගතිය නෑ. තියෙන වෙලාවට ඉන්නයි නැති වෙලාවට යන්නයි. උන්ට වෙන වෙනම ආන්සර් එක දෙන්න ඕනි උන් ඉල්ලන පැතිවල ජනතාව. ගියපාර ඒක නොකරම නායකය එළවල පඹයෙක් දාගත්ත එකනෙ අවුල.එන්ජිම හොද නන් මලකඩකාපු කෑලි ටික අයින් කරල අලුතෙන් කෑලි ටික දාගෙන ආයෙ දුවමු.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,487
    113
    රූකඩ රාජ්ජේ
    හෙළයෙක්;22842025 said:
    මේ පාර උබල ලැබුනෙ පිනා චාන්ස් එකක් නෙවෙයි චන්දෙ නොදා ගෙදර ඉන්න හදපු උන් පවා ගිහින් පෙන්නුවෙ කොල එලියක් අපි කලින් තිබ්බ මහින්ද චින්තනයට කැමතියි කියල. ( before 2010 )

    පනින උන් ගනින් හැබැයි පාඨලී, අසාද් සාලි, රිෂාඩ් බදුයුදීන්, මර්වින් වගේ උන්ව දාගෙන ආයේ රීගත්තොත් නන් බල්ලෙක්වත් බලන එකක් නෑ. මෛත්‍රියට වෙච්ච දේ තමා වෙන්නෙ එහෙම උනොත්

    අනික සිංහල ජාතියට පුක පෙන්නල සුළු ජාතින් උඩ තියාගෙන නැටුවත් වෙන්නෙ ඔය ටිකම තමා. සිංහල මිනිස්සුන්ගෙ හිතේ වත් නැති ජාතිවාදී කමක් දාල බොරු චෝදනා කරල අනික් උන්ට ජාතිවාදි වැඩ කරන්න ඉඩ දුන්නොත් ඊගාව පාර හොම්බෙන් යන්න වැඩේ කරගනියි.

    රාජිත, විජිත් විජයමුණි, මහින්ද සමරසිංහ etc
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    රාජිත, විජිත් විජයමුණි, මහින්ද සමරසිංහ etc

    rajitha nam ena ekak na lajjawak thiyanawanm, anith un dennama ei kakul lewa kaagenaa... un dennama jathika laisthuwe anaathayone :rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔස්ට්‍රිලියන් හෝරාවයි තුම්මුල්ලෙවයි ගත්තොත් ඉතින් බඩු හරි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හෙළයෙක්;22842338 said:
    Uba kiyane wimali , gamanpilai genda. un kohomath danata ina ayane.

    විමලයයි ගොම්මන්පිලයයි අනිත් එවුන් තරම් නම් චා වෙලා නෑ. හෑබෑයි උන්ටත් දෑන් එච්චර තෑනක් නෑ. අනික මහින්දට ජනාදිපති වෙන්න බෑනේ. ගෝටාබය තමා බලපොරොත්තුව මිනිස්සුන්ගේ. ආවොත් අනිවා දිනනවා
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...

    විමලයයි ගොම්මන්පිලයයි අනිත් එවුන් තරම් නම් චා වෙලා නෑ. හෑබෑයි උන්ටත් දෑන් එච්චර තෑනක් නෑ. අනික මහින්දට ජනාදිපති වෙන්න බෑනේ. ගෝටාබය තමා බලපොරොත්තුව මිනිස්සුන්ගේ. ආවොත් අනිවා දිනනවා
    ඔව් මිනිස්සුන්ට ඉන්න උන් ගැන කලකිරිල ඉන්නෙ...:baffled:ගෝට වගේ අලුත් මූනක් දැම්මොත් ලොකු චාන්ස් එකක් තියෙනව:D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,249
    100,002
    113
    මෙතනට SB දිසානායක හිවලත් දාගනින්
    කොච්චර වාසි උනත් නැති වෙලාවට ලග නැති උන් තියෙන වෙලාවට අතේ දුරින්වත් තියාගන්න හොද නෑ. නැත්තන් ආයෙ දිය රෙද්දෙන් බෙල්ල කපනව.
     
    Mahewi

    Junior member
  • Mar 3, 2017
    33
    2
    8
    හෙළයෙක්;22842201 said:
    ඌත් එහෙම තමා මචන් ඒ උනාට උගෙ ලග අරුන්ගාව තියෙන බලු ගතිය නෑ. තියෙන වෙලාවට ඉන්නයි නැති වෙලාවට යන්නයි. උන්ට වෙන වෙනම ආන්සර් එක දෙන්න ඕනි උන් ඉල්ලන පැතිවල ජනතාව. ගියපාර ඒක නොකරම නායකය එළවල පඹයෙක් දාගත්ත එකනෙ අවුල.එන්ජිම හොද නන් මලකඩකාපු කෑලි ටික අයින් කරල අලුතෙන් කෑ
    ලි ටික දාගෙන ආයෙ දුවමු.

    Yes very good engine
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අභියෝගය බාර ගත නොහැකි වූ @SLK_sri ප්‍රසිද්ධියේ පොන්නයා කියා පිලි ගනියි 🤭