මේ පාර උබල ලැබුනෙ පිනා චාන්ස් එකක් නෙවෙයි චන්දෙ නොදා ගෙදර ඉන්න හදපු උන් පවා ගිහින් පෙන්නුවෙ කොල එලියක් අපි කලින් තිබ්බ මහින්ද චින්තනයට කැමතියි කියල. ( before 2010 )
පනින උන් ගනින් හැබැයි පාඨලී, අසාද් සාලි, රිෂාඩ් බදුයුදීන්, මර්වින් වගේ උන්ව දාගෙන ආයේ රීගත්තොත් නන් බල්ලෙක්වත් බලන එකක් නෑ. මෛත්‍රියට වෙච්ච දේ තමා වෙන්නෙ එහෙම උනොත්
අනික සිංහල ජාතියට පුක පෙන්නල සුළු ජාතින් උඩ තියාගෙන නැටුවත් වෙන්නෙ ඔය ටිකම තමා. සිංහල මිනිස්සුන්ගෙ හිතේ වත් නැති ජාතිවාදී කමක් දාල බොරු චෝදනා කරල අනික් උන්ට ජාතිවාදි වැඩ කරන්න ඉඩ දුන්නොත් ඊගාව පාර හොම්බෙන් යන්න වැඩේ කරගනියි.

ගෝට වගේ අලුත් මූනක් දැම්මොත් ලොකු චාන්ස් එකක් තියෙනව