අනර්කලී එහෙම නම් තේරුනේ නෑ නේද බං, සුසංතිකා එහෙමත් කෑගල්ලෙන් ඉල්ලලා ඇරවගත්තෙ.
මතක නෑ බං.ඇයි බන් මතක නැද්ද ගාල්ලෙන් ඉල්ලලා තෙරුනෙ ඔය මුතුහෙට්ටිගමය එ දවස් වල ඉදන්නෙ මහින්දලගෙන් අයින් උනෙ උගෙ මානාප අනර්කලිට දැම්මා කියලා , කොහොම උනත් ලන්කාවෙ සමාජෙටම හරියන දෙශපාලනය ක් තමයි තියෙන්නෙ, ලන්කාව හදන්නත් බැ හැදෙන්නෙත් නැ, ලන්කාවෙ මිමිනිස්සු එක්ක එක කරන්න බැ
kiriye aluthen dennek dakka parliament members thoranna sudusukam sahitha..ඇයි බන් මතක නැද්ද ගාල්ලෙන් ඉල්ලලා තෙරුනෙ ඔය මුතුහෙට්ටිගමය එ දවස් වල ඉදන්නෙ මහින්දලගෙන් අයින් උනෙ උගෙ මානාප අනර්කලිට දැම්මා කියලා , කොහොම උනත් ලන්කාවෙ සමාජෙටම හරියන දෙශපාලනය ක් තමයි තියෙන්නෙ, ලන්කාව හදන්නත් බැ හැදෙන්නෙත් නැ, ලන්කාවෙ මිමිනිස්සු එක්ක එක කරන්න බැ

kiriye aluthen dennek dakka parliament members thoranna sudusukam sahitha..
Hyandie saha geeko
List eke innawanam kudu karayek unath mahinda ath harinne netnm eya MP wenna one. Kapuwath mahinda.... Parliament yawanne mahinda kiyana onema deyakata atha ussanna...
Ranil ta kade yana unta nodeweni nayakaya sarana yana gatiya
Unp උන් චන්දෙ දෙන්නෙ පක්ශෙ ට උන්ට ආම්මා තාත්තා පවුලෙ උන්ට වැඩිය unp එක තමයි වටින්නෙ පාරාම්පාරාවෙන්ම ආපු පක්ශෙ කකියලා දෙනවා ලන්කාව විකුනුවත්
මහින්දලගෙ සෙට් එකට පක්ශ වැඩක් නැ මහින්ද ඉල්ලන්නෙ මොකෙන්ද එකෙන් වෙන කවුද ඉල්ලන්නෙ උන්ට දෙනවා එකෙදි ඉතින් මහින්ද කිවුවොත් ලන්කාව විකුනමු කකියලා හා එක හරි එහෙම හොද නැ ඔවු එක වැරදි ඉට වැඩිය දෙයක් නැ
ජෙජෙවිපි එකෙ ඉතින් තාම පරන විජෙවිරගෙ ෆැන්ටසි වල ඉන්න උන් ඉන්නෙ උන්ට ඉතින් සිනුව දැකපු ගමන් දුන්නා
ඩිල්ෂාන් මේ පාර පොහොට්ටුවෙන් කලුතරට ඉල්ලනවාලු. මමනම් කැමති කොළඹ බදුල්ල වගේ පැත්තකින් ඉල්ලනවාට. UNP ජන්ද ගොඩක් කඩන්න පුලුවන් වෙයි
ඩිල්ෂාන් මේ පාර පොහොට්ටුවෙන් කලුතරට ඉල්ලනවාලු. මමනම් කැමති කොළඹ බදුල්ල වගේ පැත්තකින් ඉල්ලනවාට. UNP ජන්ද ගොඩක් කඩන්න පුලුවන් වෙයි
Palaweni dekama hari.
Jeppo gana adahasa nam mage wenas.
Wijeweera matak wela le kakiyana un dan JVP newei.
Wimal ayin une wijeweera pare yanne nea kiyala. Somawanshath ehemai. Kuruttoth ehemai.
DAN JVP kiyanne thawath dakshinansika pakshayak anit paksha wagema.
ඔවු ඇත්ත නමුත් තාම කැරලි ගාහාමු කියන සෙට් එක තමයි jvp එක ඇදගෙන යන්නෙ , ජෙවිපි එක ඇදගෙන යන සෙට් එක වෙනයි ජෙවිපි එක කරන සෙට් එක වෙනයි jvp එක කරන ඔය අනුර වගෙ උන් දැන් බලන්නෙ ලන්කාවෙ උන්ට කියලා ඇති වැඩකුත් නැ චන්දෙත් නැ ඉට වැඩිය හොද යි ඔවා කරලා වැඩකුත් නැ දනවාදි ක්‍රමෙන් ගොඩ යමු, ලාල් කාන්තලා වගෙ අයට ඔකට කැමති නැ , ජෙවිපි උන්ට ඔවා තෙරෙන්නෙ නැ උන්ට පෙන්නන්නෙ අපි සටනෙ කියලා තාම
පාර්ලිමේන්තු ක්‍රමය ගැන, දේශපාලන විද්‍යාව ගැන, ආර්ථිකේ ගැන ඩිල්ශාන් මොනවද දන්නෙ චන්දෙ ඉල්ලන්න සුදුසු වෙන්න?
ඩිල්ෂාන් මේ පාර පොහොට්ටුවෙන් කලුතරට ඉල්ලනවාලු. මමනම් කැමති කොළඹ බදුල්ල වගේ පැත්තකින් ඉල්ලනවාට. UNP ජන්ද ගොඩක් කඩන්න පුලුවන් වෙයි
තමුන්ගෙ කලින් කසාදෙ ලමයට නඩත්තුවත් හරියට නොගෙවපු එකා, අල්ලපු ගෙදර ස්විමින් පූල් එක පැත්තට හරෝලා CCTV දාපු එකා රටට වැඩක් කරාවිද බං.
ක්‍රිකට කෙනෙක් හැටියට ඌ හොද උනාට ඌ දේශපාලකයෙක් හැටියට හොදවෙන්නෙ නෑ.
කලුතර නම් දන්නෙ නෑ. ඕකා ගම්පහින් ඉල්ලුවොත් නම් අනිවා දිනනවා. ගම්පහ ඉන්නෙ එච්චරට හරක්. මර්වින්, උපේක්ශා, චතුර, ජෝන්, රන්ජන් වගෙ කාලකණ්නි පාර්ලිමේන්තු යවපු මීහරක් ඉන්න පැත්තනේ ඕක.
තවත් කේස් ටිකක් තියනවා මමත් හරියට දන්නේ නැතිව කියන්න බෑ ආරංචි විතරයි
අඩෝ උබ කියන ටයිල් කාරයා මම හිතන එකා නම් මම උබව හොඳට දන්නවා. හින්ට් එකක් දෙන්නම්. උබට කඩයක් තියෙනවා නේද ? මූ යකෝ. හැබැයි උබට මම කව්ද කියලා හොයා ගන්න ලේසි නෑ. ඔන්න බලපන් මම අද දවස ඇතුලත උබේ කඩේට එනවා. සැඟවුනු අමුත්තා අඳුර ගනින්.![]()
කියපන් මගේ හැඩ රැව මං කරන සොප් මොනවද කියලා කියපන් එහෙනම්ක්රිකට් ගහන එකාද ඌ ඇත්තට හොද මනුස්සායක් කියලා උබලා හිතනවද බං ඒ උනාට හොද ක්‍රිකටර් කෙනෙක් මිනිහා ඉන්නේ පිටකෝට්ටේ රජමහ විහාරේ පිටිපස්සේ ගෙදරක මං දන්න විස්තර වගයක් තියනවා එවාගේ ඇත්ත නැත්ත දන්නේනැතිව මං කැමති නෑ එවා ප්‍රචාරය කරලා මුගේ ජන්ද කඩන්න

