පොහොට්ටුවෙන් කලුතරට ඩිල්ෂාන්

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඩිල්ශාන් හොද නැ ඇත්ත ඇත්ත උබලට හරි ඉන්නෙ කොහෙ හරි ඉන්න සමනලයෙක්ව තමයි.. :yes::yes:

    ඔන්න ඔන්න උබට මංඤංද උබ හිතන් ඉන්නේ මහින්ද එක්ක ඉන්න ඔක්කොම සාන්තුවරයෝ කියලද හැම පක්ෂයෙම ඉන්නවා එපාකරපු උන් එයාලව පත්කරගන්නේ නැතිව හොදවැදගත් උන්ව විතරක් පාර්ලිමෙන්තුවට යවන්න බලපන් එජාපෙත් ඉන්නවා එපාකරපු උන් ගොඩක් උන්ව කපලදාන එක එජාපේ උන්ගේ වැඩක් පොදු පෙරමුනේ එහෙම උන්ව හලන එක පොදු පෙරමුනේ උන්ගේ වැඩක් අනිත් පක්ෂවලත් එහෙමයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩිල්ශාන් හොද නැ ඇත්ත ඇත්ත උබලට හරි ඉන්නෙ කොහෙ හරි ඉන්න සමනලයෙක්ව තමයි.. :yes::yes:

    මහින්ද ලොක්කගෙ පක්සෙට අපේක්ෂකයො දාගන්නෙ ලිංගෙ බලලද? කෙලින් උත්තරයක් දියන්:rolleyes:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ඩිල්ශාන්ගේ කෑරෑට්ටුවත් ලගදීම.:P:P:P
    පවු බන්, ඉල්ලන් ගොම නානවා දේශපාලනයට එනව කියන්නේ, නාපු උන්ටම නාගන්න නොදී..:rofl::rofl:
    කොහොමත් කලුතර පොරගේ ගම නේද?:confused:
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    වෙන අය වර්ග අඩියකට 60ක් ගනිනවා මු 45ට අල්ලනවා තනියම හරි කට්ටිය දාලා හරි පට්ට නිට් වැඩ අවුරැදු 30ක් නැතිව ඇති පොරට සල්ලිත් තියනවා බට්ටෙක් ඉන්නවා කුවිඩ් එකක් තියනවා හොදට තට්ටු 3ට ගේ හදන් ගේත් රෙන්ට් කරලා තියෙන්නේ අන්න බාස්ලා ඒත් ටයිල් වැඩ විතරයි කරන්නේ බැරිතරම් වැඩ බාර ගන්නෙත් නෑ ආතල් එකේ ඉන්නේ

    Porata cricket gahannath puluwan da?
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    තමුන්ගෙ කලින් කසාදෙ ලමයට නඩත්තුවත් හරියට නොගෙවපු එකා, අල්ලපු ගෙදර ස්විමින් පූල් එක පැත්තට හරෝලා CCTV දාපු එකා රටට වැඩක් කරාවිද බං.

    ක්‍රිකට කෙනෙක් හැටියට ඌ හොද උනාට ඌ දේශපාලකයෙක් හැටියට හොදවෙන්නෙ නෑ.

    කලුතර නම් දන්නෙ නෑ. ඕකා ගම්පහින් ඉල්ලුවොත් නම් අනිවා දිනනවා. ගම්පහ ඉන්නෙ එච්චරට හරක්. මර්වින්, උපේක්ශා, චතුර, ජෝන්, රන්ජන් වගෙ කාලකණ්නි පාර්ලිමේන්තු යවපු මීහරක් ඉන්න පැත්තනේ ඕක.

    gampahin oya okkoma unwa parliment ekata yawwe UNP un... :angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගූ ඇන් පී පීචන් ඩයල් ටික ඩිල්ශාන්ට බුරනව නේද එක දිගට, ගූ ඇන් පී ට කොහෙ හරි පොන්නයෙක් ආවනම් ආන්න හුරේ දායි, අනේ පකුනේ...:lol::lol::lol::lol:
     

    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    45835125_956320411234331_7482087283105988608_n.jpg
    :yes::yes: