පොහොට්ටුවෙන් ජවිපෙට මාරු උනා.

lasagna

Member
Jan 19, 2023
21
22
3
මං මේ දැන් පොහොට්ටුවෙන් ජවිපෙට මාරු උනා. @kasun_kbp සහෝදරයාට ගොඩක් පින් මාව වෙනස් කරාට. දැන් ඉතින් බය නැතුව ගිනි තියන්න වෙඩි තියන්න පුළුවන් කියලා මතක් වෙද්දී හිතට ලොකු සහනයක් දැනෙන්නේ.
 

lasagna

Member
Jan 19, 2023
21
22
3
Ridila.. lol
ජවිපෙට බනින්න එපා ටයර් සැයේ දාලා ගිනි තියන්නේ

උබේ අම්මා නම් මගේ ඇදෙමයි. තාම මාරු වුනේ නෑ 🤣👉👌
හැරී. මාත් උඹේ අම්මට එන්න කියන්නම්. ජෙප්පෝ ඔක්කොම mom fetish ද බං. ආ අවුලක් නැහැ අනුරත් පුංචි අම්මට නේ... අපිත් ඒ පාරේ යමු.
------ Post added on Jan 19, 2023 at 6:23 PM
 
  • Dislike
Reactions: Jack London

Lokuaiya_123

Well-known member
  • May 6, 2018
    534
    580
    93
    @kasun_kbp මචන් තරහ වෙන්න එපා කිවට, උඹ කතා කරන විදියටම ජවිපෙට දෙන්නමයි හිතෙන්නෙ …..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ලපයට දුන්නත් ඌත් වැඩ කරන්නෙ නාමල්ට නේ බන්.
    නාමල්ට දීපන්, ජෙප්පෝ ආවොත් රට විනාසයි.
    නාමල් ආවොත් චීනෙන් සපෝර්ට් එක දෙනවා. ඉන්දියාවෙන් දෙනවා.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ලංකාව තවත් සිංගප්පූරුවක් වෙනවා. කෑම නැති රටක්. ගෙම්බන් කන රටක්. :shocked::shocked::(:(

    Singapore in 1972


    sg1972.jpg
     
    • Wow
    Reactions: kasun_kbp