පොහොට්ටුවේ ඇඩ් ටික

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ලැප්ටොප් එකෙන් බලලයි කරේ.
    අවුලක් නම් ඒ ලැප්ටොප් එකේ අවුලක් තමයි ඉතිං.
     
    • Haha
    Reactions: Walter White

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මොනවා උනත් ලංකාවේ කතෝලිකයන්ව බෝම්බ වලින් බේරාගත්තේ මේ මිනිස්සු කියල අමතක කරන්න එපා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල
    එක හුස්මට එපි ඔක්කොම බැලුවා

    "හොදට තිබ්බ රටක්, අපි වැටිච්ච තැනක්"
    "පුංචි පුංචි බැග් එකකට එළවලු ටිකක් අරන් යන්නේ ශිත්කරයේ ඉඩ නැතුව නෙමේ"
    "හොදට ඇදල, කාලා බිලා හිටපු අපි, මේ වින්නැහිය කරගත්තේ අපි විසින්මයි"

    වැඩක් නැහැ ඉතින්. ආයේ මංජුලට වැඩ සුපිරියට අනාවැකි කියල තියෙනවා

    "තුන් හෙලේ රකින ණය නැති මිනිහෙක් " කියල කියපු තැනදී පුංචි ලැජ්ජාවක් ආවා ගුපියනි
     
    • Like
    Reactions: ruchira55