PODCAST වල ලංකාවේ ඇඩ් යනවා.😂

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඕයි ද ඉකොනොමිස්ට් පොඩ්කාස් එකේ land-rover.lk කියලා ඇඩ් එකක් යනවා.

    uk car dealer ලා එච්චර වැටිල ද. ස්පැසිපික් රීජන් සෙට් කරලා ඇඩ් දාන්න තරං. ඊටත් වඩා බංකොලොත් රටකට. 😂

    in my day full of joy :P
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    podcast ekema thiyena ekakda or platform (apple music, spotify or youtube) eken inject karana add ekakda?
    platform i tthink.
    Mokakda bn awula. Kohomat ehema thama ad danne. Bankoloth hari mna paka hari car tika wikinenawanan unta echcharane
    හරි බං මම මෙහෙම ඇඩ් එකක් මගෙ පොඩ් ඉතිහාසයේම දැකලා නැති නිසා දැම්මෙ. ඔය කම්පැණි ඉස්සර ඔහොම ඇඩ් දාන්නෙ නෑ. ඕවා චීප් ශිට් කියලා මිනිස්සු (internationally) කියන්නෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    platform i tthink.

    හරි බං මම මෙහෙම ඇඩ් එකක් මගෙ පොඩ් ඉතිහාසයේම දැකලා නැති නිසා දැම්මෙ. ඔය කම්පැණි ඉස්සර ඔහොම ඇඩ් දාන්නෙ නෑ. ඕවා චීප් ශිට් කියලා මිනිස්සු (internationally) කියන්නෙ.
    Land Rover ad lankadeepe idan danawane
     
    • Like
    Reactions: Bam

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    The Economist balanne business karana un , ( educated + good with money )
    Educated salli thiyena = Pol Mudalalith gannawane prado eka nam , Land Rover / Montero oya tikata wenas wenawa tikak loke dakapu ekek ( Landrover relaibility issues wenama kathawak itn)

    unge audience selection eka waradi na

    Bankoloth une rate reverses ne bn. Not its people

    to 20% Per Individual net worth scale ekak haduwoth , south asian scale eke samahara than wala inna ewun innwa lankawe bn
     
    • Like
    Reactions: Bam