ජනාධිපතිවරණයේදී ගෝඨා අපේක්ෂකයෙක්. ගොඨාට බැරි වුනොත් චමල්වත් දාලා හිටියා. මැකොයි පක්ෂ නායකයොයි පුරවැසිභාවයේ කේස් එක ඇද්දෙ නෑ. ගෝඨා බේරුනා.
රනිලුයි ඩලසුයි අපේක්ෂකයෝ. රනිල්ගේ මන්ත්රී ධුරයට වාරණයක් ආවොත් ඩලස් නැත්නම් රනිල්. විපක්ෂෙත් බෙදිලා ආතල් එකේ ඉන්නවා.
මොකද හිතෙන්නේ
රනිලුයි ඩලසුයි අපේක්ෂකයෝ. රනිල්ගේ මන්ත්රී ධුරයට වාරණයක් ආවොත් ඩලස් නැත්නම් රනිල්. විපක්ෂෙත් බෙදිලා ආතල් එකේ ඉන්නවා.
මොකද හිතෙන්නේ