පොහොට්ටුවේ ගේම

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජනාධිපතිවරණයේදී ගෝඨා අපේක්ෂකයෙක්. ගොඨාට බැරි වුනොත් චමල්වත් දාලා හිටියා. මැකොයි පක්‍ෂ නායකයොයි පුරවැසිභාවයේ කේස් එක ඇද්දෙ නෑ. ගෝඨා බේරුනා.

    රනිලුයි ඩලසුයි අපේක්ෂකයෝ. රනිල්ගේ මන්ත්‍රී ධුරයට වාරණයක් ආවොත් ඩලස් නැත්නම් රනිල්. විපක්ෂෙත් බෙදිලා ආතල් එකේ ඉන්නවා.

    මොකද හිතෙන්නේ
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Screenshot_20220718-093530_LinkedIn.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    වැඩි බලයක් පාර්ලිමේන්තුවේ උන්ට තියෙද්දි කොහොමත් ඕක කරන්න අමාරුයි. ඔය අරගල සෙට් එක එන්න තිබ්බෙ ඊලග පාර්ලිමේන්තු මැතිවරනෙ කිට්ටු කරලා.
    දැන් ඉතින් ආයෙ මේ වගේ අරගලයක් සෙට් වෙන එකක් නෑ ඊලග මැතිවරනෙ ත් පොට්ටුවට වැඩි ප්‍රමාණයක් යයි.
    නැත්නම් මේ අරගල රැල්ල මැතිවරනයක් දක්වා ගෙනියන්න වෙනවා හැබැයි එහෙම උනොත් මිනිස්සුන්ට අරගලේ එපා වෙනවා ඇදි ඇදී තිබුනොත්. 🙄🙄🙄🙄🙄
    ඔක්කොම කරුනු සලකලා බැලුවම මගේ චූටි මොලේට තේරෙන්නෙත් තාම පොට්ටුව ඉස්සරහින් ඉන්නවා. 🙄🙄🙄🙄 අඩුම ජවිපේ ප්‍රධාන විපක්ශය දක්වා වත් ආවොත් හොදයි නැත්නම් උන් තව නටනවා. නැත්තං මේක සිවිල් යුද්දයක් දක්වා යනවා. 😐😐😐

    ඔය පොහොට්ටුවේ සක්කිලි දන්නේ ගේම් ගහන්න විතරයි
    උන් දස්සයි උන්ගෙ කම්පිටිටර්ලා දුර්වලයි. උන් දස්ස ගේම් වලට විතරයි. රට හදන්න දස්ස සෙට් එකක් නෑ. 🙄🙄🙄🙄
    ------ Post added on Jul 18, 2022 at 6:16 PM
     
    • Like
    Reactions: Challenger SRT8

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කොක්කෙන් හරි කෙක්කෙන් හරි බලය ගන්න එක තමයි දේශපාලනය කියන්නේ. මෙතන අගැමැති සිහිනයෙන් ඩලස් යන්නේ වෙනම ගමනක්. රනිල් යවන්න බෑ ලොවෙත්. රනිල් මෛත්‍රීටවත් කන්ට්‍රෝල් කරන්න බැරි උනා මතකනේ ? ප‍ොහොට්ටුව මේ වෙලාවේ පහුබහිනවා කොහොමත් උන්ට පාර්ලිමේන්තුවේ බලය තියෙනවා. ආයේ සිංගලු ටික අන්දලා ජන්ද ටික හදා ගන්න කාලයක් අව්‍යශයි. මේ වැඩෙන් කොහොමත් කාලේ ඇදෙනවා. ඒ ඇති. ටිකට් එකක් ඇදුනා වගේ. :lol:
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ආතල් නේද. පොහොට්ටුවෙන් දෙන්නෙක් දැම්මා. අනුර පාලු මකන්න ඉන්නවා
     
    • Haha
    Reactions: topkollek

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ජනාධිපතිවරණයේදී ගෝඨා අපේක්ෂකයෙක්. ගොඨාට බැරි වුනොත් චමල්වත් දාලා හිටියා. මැකොයි පක්‍ෂ නායකයොයි පුරවැසිභාවයේ කේස් එක ඇද්දෙ නෑ. ගෝඨා බේරුනා.

    රනිලුයි ඩලසුයි අපේක්ෂකයෝ. රනිල්ගේ මන්ත්‍රී ධුරයට වාරණයක් ආවොත් ඩලස් නැත්නම් රනිල්. විපක්ෂෙත් බෙදිලා ආතල් එකේ ඉන්නවා.

    මොකද හිතෙන්නේ
    මම මැකෝට ඕක fb එකේ කියලා බැනලා තියනව. ඌ කියනවා කවුරුත් email එකක් වත් දාලා පුරවැසි භාවය ගැන complain කරේ නෑ කියලා. එතකොට බං මේ රටේ ඔය bar association එක වත් ඕක ගැන complain කරේ නෑ නේ..
    Prof. හුල් ත් කට පියාගෙන ඉඳලා තියනවා කොමිසමේ ඉඳගෙන. කවුරුත් ඕකට විරුද්ධ උනේ නෑ නේ
     
    • Sad
    Reactions: Challenger SRT8

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මොන ගේම් ද යකෝ මේ,
    මැරෙන්න යන වෙලාවේ හොරකම් ටික අහුවෙන්න නැති වෙන්න පන ගැට ගහගන්න දගලනවා සේරම
     
    • Like
    Reactions: Challenger SRT8

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පොහොට්ටුව හැමදාම ගේම ගහනව , විපක්සෙ ගූ පොන්නයො පව් 🤣🤣🤣🤣🤣
    පොඩ්ඩක් අර රට පැන්න පොන්නය ගැන හොයල බලපන්

    උදේට කාලද දන්නෙත් නෑ...

    අනික් උන්ට පොන්නය පොන්නය කියා කියා ගෙනාපු විරුවට ඇරිය නේද පොන්නය ධුම් විසි වෙන්න
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩ්ඩක් අර රට පැන්න පොන්නය ගැන හොයල බලපන්

    උදේට කාලද දන්නෙත් නෑ...

    අනික් උන්ට පොන්නය පොන්නය කියා කියා ගෙනාපු විරුවට ඇරිය නේද පොන්නය ධුම් විසි වෙන්න
    අනුන් ගැන හොයන්ඩ කලින් උදේට කන්ඩ තෝ පාන් කෑල්ලක් හොයා ගනින්🤣🤣🤣
     
    • Haha
    Reactions: nicjosh83

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අනුන් ගැන හොයන්ඩ කලින් උදේට කන්ඩ තෝ පාන් කෑල්ලක් හොයා ගනින්🤣🤣🤣
    රිදුන නේ ....

    ඔහොම තමා බං
    දැන් අපට පොඩ්ඩක් පැහැදිලි කරපං උඹල සපෝර්ට් කරන්නේ

    1 . රනිල්ගේ team එකට :baffled:
    2. සජියගේ team එකට :rolleyes:

    3. නැ නෑ අනුරට :ROFLMAO:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රනිල් ණඩුවෙන් බේරුනා. පොහොට්ටුවේ ඔක්කොම රනිල්ට දුන්නා (ජී. එල් ත් දෙන්න ඇති 😂) සජිත් මෝඩයා උනා.
     
    • Like
    Reactions: Honda.putha