මේ කාබාසිනියා කරලා තියන රට හදන්න පුළුවන් ඔය මනුස්සය වගේ දැඩි පාලකයෙකුට නිසා.....
හරි හරි. අවසන් කිව්වේ චන්දෙ දීල දීල දැන් ඉතුරු වෙලා ඉන්න ගොඨා විතරයි කියන එක
මේ කාබාසිනියා කරලා තියන රට හදන්න පුළුවන් ඔය මනුස්සය වගේ දැඩි පාලකයෙකුට නිසා.....
ගෝඨා-බය නම් මාරාන්තික බෝවෙන රෝගය වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ..
ඔබේ දුක් අඳෝනා දැම්ම වාර්තා කරන්න..ගෝඨා-බය රෝගයට නාථ සර්ගෙන් මෝහන ප්‍රතිකාරය දැන්ම ලබා ගන්න..පිවිසෙන්න. >>>හදිසි ප්‍රතිකාර ඒකකය
![]()

Parliament election ekata parana gola balayo tikamada danne na enne![]()


වික්කමසිංහයා කාපු රට තවත් අපායක් වෙනවා ගෝතායා අවොත්.ඒක නිසා ඉස්සෙල්ලම ජනාධිපතිවරනය කැඳවන කම් ඉමු.එතකොට අලුත් නායකයා මතු වෙනවා.එයා තමයි දිනන්නේ
දැන් කරන්න තියෙන්නෙ නියම දැක්මක් තියෙන එකෙක්ට ඔය පක්ෂ වලට රිංගල, ඒවයි බලය තියෙන සක්කිලියො ඔක්කොම රවට්ටල, උන්ගෙ උදව්වෙන් රටේ ඒකාධිපති බලය අරගෙන, අර සක්කිලියො ඔක්කොම අයින් කරල දාන එක. ඒ වගේ එක එල්ලේ හරි තීරණ ගන්න පුළුවන් එකෙක් වෙන්න ඕන. ඊට පස්සෙ අළුත් පාර්ලිමේන්තු සුදුස්සො කරලියට ගෙනල්ල, රටේ නීතිය තහවුරු කෙරෙව්වම ඔය එක සක්කිලියෙකුටවත් ආයි කල්පෙකට රඟන්න වෙන්නෙ නෑ.gota attama ratata adare unath oya wate inna pissu yakku ekka kohe wada karannada bn.. lankawata Abraham Lincoln walen nagitala awath , wate inna horui, deal karayoy, 8 pass gonnui ekka ratak diyunu karanne khomda bn.. tawath sihinayak witaray..
අනිවා, ඉල්ලන අයගෙන් වඩාත් හොඳ කෙනා තෝර ගන්න. සක්‍ර දෙයියො ඡන්දෙ ඉල්ලන්නෙ නෑ.


