පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේ කාබාසිනියා කරලා තියන රට හදන්න පුළුවන් ඔය මනුස්සය වගේ දැඩි පාලකයෙකුට නිසා.....

    හරි හරි. අවසන් කිව්වේ චන්දෙ දීල දීල දැන් ඉතුරු වෙලා ඉන්න ගොඨා විතරයි කියන එක
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ගෝඨා-බය නම් මාරාන්තික බෝවෙන රෝගය වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ..

    ඔබේ දුක් අඳෝනා දැම්ම වාර්තා කරන්න..ගෝඨා-බය රෝගයට නාථ සර්ගෙන් මෝහන ප්‍රතිකාරය දැන්ම ලබා ගන්න..පිවිසෙන්න.
    >>>හදිසි ප්‍රතිකාර ඒකකය

    giphy.gif

    :rofl:
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    gota attama ratata adare unath oya wate inna pissu yakku ekka kohe wada karannada bn.. lankawata Abraham Lincoln walen nagitala awath , wate inna horui, deal karayoy, 8 pass gonnui ekka ratak diyunu karanne khomda bn.. tawath sihinayak witaray..
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    ??

    ඇයි මචන් ඔය නම කියන්න ජනාඩිපති වරනය කතා කරනකන්ම ඉන්නෙ?
    කාට බයේද?

    වික්කමසිංහයා කාපු රට තවත් අපායක් වෙනවා ගෝතායා අවොත්.ඒක නිසා ඉස්සෙල්ලම ජනාධිපතිවරනය කැඳවන කම් ඉමු.එතකොට අලුත් නායකයා මතු වෙනවා.එයා තමයි දිනන්නේ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    පරණ අයට බැනිලි නෑ. රට වැටිල කියල අඳෝනා නෑ. රට හදන හැටි විතරයි. කථාවෙන්ම වෙනසක්.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මෙතෙක් කල් අප කළ දේශපාලනයක් නැත. එහෙත් අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගෙයක් ගෙයක් ගානේ, ගමක් ගමක් ගානේ ගොස් ඉදිරිපත්ව සිටින හොදම අපේක්ෂකයා වෙනුවෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය උදෙසා හෘදයාංගමව කටයුතු කරන්නෙමු.... මෙවරත් අපට වැරදීමක් සිදුවේ යැයි පසුතැවිල්ලක් වීමට ඉඩක් නොමැති බවට ඇති විශ්වාසය ඉතා ඉහළයි.
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අනිවා, ඉල්ලන අයගෙන් වඩාත් හොඳ කෙනා තෝර ගන්න. සක්‍ර දෙයියො ඡන්දෙ ඉල්ලන්නෙ නෑ.
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    gota attama ratata adare unath oya wate inna pissu yakku ekka kohe wada karannada bn.. lankawata Abraham Lincoln walen nagitala awath , wate inna horui, deal karayoy, 8 pass gonnui ekka ratak diyunu karanne khomda bn.. tawath sihinayak witaray..
    දැන් කරන්න තියෙන්නෙ නියම දැක්මක් තියෙන එකෙක්ට ඔය පක්ෂ වලට රිංගල, ඒවයි බලය තියෙන සක්කිලියො ඔක්කොම රවට්ටල, උන්ගෙ උදව්වෙන් රටේ ඒකාධිපති බලය අරගෙන, අර සක්කිලියො ඔක්කොම අයින් කරල දාන එක. ඒ වගේ එක එල්ලේ හරි තීරණ ගන්න පුළුවන් එකෙක් වෙන්න ඕන. ඊට පස්සෙ අළුත් පාර්ලිමේන්තු සුදුස්සො කරලියට ගෙනල්ල, රටේ නීතිය තහවුරු කෙරෙව්වම ඔය එක සක්කිලියෙකුටවත් ආයි කල්පෙකට රඟන්න වෙන්නෙ නෑ.

    ඌරගෙ මාළු උගේම පිටේ තියල කැපුවෙ නැත්නම් ලන්කාවට ගොඩ ඒමක් නැත.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    gota dinayi ma welawe gota ta dena eka thama hodama de
    habeyi denne karanna deyak nethi nisa rata gena hithana nisa
    gota awamath okage wate inna awun aye patan ganiwi