පොහොට්ටුවේ නායක තුමා

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මොකද්ද එහෙනම් ...උඹව සාපේක්ෂව හිතපන් ..
    1. දේශපානය කරන්නේ නැතුව ඉන්න ඕනි
    2.දනේශ්වරයට එකට පක්ෂපාති වෙන්න ඕනි - සමසමජේ වගේ
    3 අරගල කරන්න ඕනි

    මොකද්ද කරන්න ඕනි පක්ෂේ තහනම් උනහම

    රටේ නීතියක් තියෙනවා නේ මිනිහෝ,ඔතන ඇත්තටම විජේවීරට ඕන වුණෙත් කීයක් මරල හරි බලේ ගන්න,ඌට ඕක මාර chance එකක් උනා.හා නැද්ද කියපන්
    හදිස්සියෙ වත් ඌ දිනුව නම් අපිත් අද උතුරු කොරියාවේ වගේ vijevirage පිළිම හදාගෙන පහන් පත්තු කර ඉදිවී :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :lol::lol::lol::lol:ජෙප්පෝ මචන් PURE WHITE:yes::lol:
    ඕවා තමා ජෙප්පෝ ඒ කාලේ කලේ. මුන්ගේ පාලනයක් ආවොත් අම්මපා තියන දේවල් විකුනලා ඉරාකෙට හරි සිරියාවට හරි යනවා. මොකද අයි එස් උන් එක පාර බෙල්ල කැපුවා ඉවරයි. මුන්ගේ පාලනයක පණපිටින් ඇස් උගුල්ලගෙන පුකේ ඇරගෙන මැරෙන්න නම් බැ, අවන්කවම එහෙම නම් බැ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ මාර කතාවක්නේ කියන්නේ. පක්ෂේ තහනම් කලාම මිනිස්සු මරණ එකනම් උත්තරේ. උබලගේ උන්ට රටක් බාර දුන්නොත්, ප්‍රශ්නයක් ආවම උබලා මොකද කරන්නේ. හිතපන් හාල් හිගයක් ආවම උබලා දෙන උත්තරේ බත් කෑම තහනම්. කාපු උන්ගේ ඇස් උගුල්ලලා මරලා ලයිට් කණුවල එල්ලනවා වගේ උත්තරද?

    https://www.facebook.com/anurakumara/videos/909420025879112/

    මේ කතා දෙක අහන්නකො
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඕවා තමා ජෙප්පෝ ඒ කාලේ කලේ. මුන්ගේ පාලනයක් ආවොත් අම්මපා තියන දේවල් විකුනලා ඉරාකෙට හරි සිරියාවට හරි යනවා. මොකද අයි එස් උන් එක පාර බෙල්ල කැපුවා ඉවරයි. මුන්ගේ පාලනයක පණපිටින් ඇස් උගුල්ලගෙන පුකේ ඇරගෙන මැරෙන්න නම් බැ, අවන්කවම එහෙම නම් බැ..

    :lol::lol::yes::(බලය ඉල්ල ඉල්ල අඩනවා.JVP හොරු නෙමෙයිලු.ඔව් ඉතින් බලය හම්බ උනේ නැහැනේ තාම.හම්බ උනානම් බලාගන්න තිබ්බා..:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕවා තමා ජෙප්පෝ ඒ කාලේ කලේ. මුන්ගේ පාලනයක් ආවොත් අම්මපා තියන දේවල් විකුනලා ඉරාකෙට හරි සිරියාවට හරි යනවා. මොකද අයි එස් උන් එක පාර බෙල්ල කැපුවා ඉවරයි. මුන්ගේ පාලනයක පණපිටින් ඇස් උගුල්ලගෙන පුකේ ඇරගෙන මැරෙන්න නම් බැ, අවන්කවම එහෙම නම් බැ..

    ආණ්ඩු හොදයි ඒ හමුදාවලට අණදීමෙන් ,ඒ තුවක්කු වල උණ්ඩ වලින් පිට වෙන්නේ අපේ බදු මුදල් වලින් මිලදී ගන්න උණ්ඩනේ ඒවා හරිම සනීපයි

    ජයවේවා !!!!
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    වැරදි ...ඉතිහාසය හරියට කියවන්න ඕනි මචන් ..උඹ දන්නා ටික කියපන්කො හිතන විදිහට මොකද්ද කරන්න තිබ්බේ කියලා උන සිද්දීත් එක්ක ...

    88/89 නොවිය යුත්තක් තමා එකේ කතදෙකක් නැහැ
    උබලගේ තියරිය ගර්ම කලාපිය රටකට සෙට් වෙන්නේ නැ. රුසියාවේ තියරි කියුබාවේ එහෙම පිටින්ම කලේ නැ බන්. රට අනුව ඇඩෝප්ට් කළා. උබලා මොකද කලේ. මිනිස්සුන්ගේ හිත දිනාගන්න වැඩද? පන්සල සිංහලුන්ට එපා කෙරෙව්වා. පන්සල් ආගම් නයාට අදුකොල ගානට ගෙනාව ජෙප්පෝ. පොඩි හාමුදුරුවරු උබලගේ මතේට ගෙනත්, ලොකු හාමුදුරුවන්ව මරවන්න පොඩි හාමුදුරුවරු යොදාගත්තා.. මේවා කරලා සිංහල උන්ගේ හිත ගත්තකිද බන්. උබලා මාක්ස්, ලෙනින් සිංහල ක්‍රමේට ගෙනවානම් එදා මිනිස්සු දනපති උන්ට එරෙහිව නැගිටිනවා. උබලා කලෙඉ දුප්පත් මිනිස්සුන්ට එදා වෙලා කන්න තිබ්බ ජොබ් එකට කෙලොපු එක. උදාහරනෙකට ඒ කාලේ තේවතුවල වැඩ කරපු උන් උබලට පක්ෂව හිටියා. තොපි මොකද කලේ, උන්ව උසිගන්නුව දනපතියා සුඋරගෙන කනවා උඋව මරපල්ලා කියලා. ගොබ්බයො නේ සිංහලු. උන් සෙට් වෙලා වතුයිතිකාරයෝන්ගේ බංගලා වටලලා ගිනිතියලා මරුවා. මාසයක් ගියේ නැ වතු බංකලොත් දුප්පත් උන්ට රස්සා නැ, එතකොට තමා මිනිස්සුන්ට තේරුනේ කරපු ගොන්කම.
     
    • Like
    Reactions: YelaWolf

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමයි මචං. jvp එක අතින් වැරදි උන් නැහැ කියල ජේවීපී එක කියන්නේ නැහැ. වැරදි උනා. හැබැයි උබ අහන ප්‍රශ්නය ඇතුලේ දෙන්න තියන පිළිතුර ඕක තමයි. කිසිම් හේතුවක් සම්බන්දයක් නැති දෙයක් පිනි පක්ෂය තහනම් කරනකොට. ඒ ට්‍ර්හනම එක්කම ප්‍රාදේශීය නායකයින්. නියෝජිතයක් අත්අඩංගුවට අරන් වදහිංසා කරනකොට. පසිද්දෙයේ තමුන්ගේ නිවරද්‍යතාවය කිගන්න විදිහක් නැතිවෙනකොට. තියන අවසාන තේරීම තමයි එකට මුහුණ දෙන්න විදියක් හදාගන්න එක.

    මොකද ඒකාලේ අදවගේ අතර්ජනය. මානව හිමිකම් වලට කරන්න පුළුවන් බලපෑම තිබ්බේ නැහැ. සද්ද නැතුවම මැරිලා යන්න තමයි වෙන්නේ.

    මම කියන්නේ නැහැ උබට ජේවීපී එකට චන්දය දෙන්න කියල. නිකම් උබ වැදගත් විදියට ප්‍රශ්නයක් අහපු එක ගැන සලකල උත්තර දුන්නේ. මේ රට පාලනය කරපු මිනිස්සු හා පාලනය කරන මිනිස්සු රටට කරලා තිඅන දේවල් බැලුවම උබට කලපනා කරන්න පුළුවන් වෙයි
    71 ආයුද ගත්තේ මොකෝ ඇත්තට ඒත් මොකක්හරි මර්දනයක් තිබුනද :oo: මම මේ දැනගන්න අහන්නේ අපි ඒ කාලේ හිටියේ නෑ නෙ :baffled:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උබලගේ තියරිය ගර්ම කලාපිය රටකට සෙට් වෙන්නේ නැ. රුසියාවේ තියරි කියුබාවේ එහෙම පිටින්ම කලේ නැ බන්. රට අනුව ඇඩෝප්ට් කළා. උබලා මොකද කලේ. මිනිස්සුන්ගේ හිත දිනාගන්න වැඩද? පන්සල සිංහලුන්ට එපා කෙරෙව්වා. පන්සල් ආගම් නයාට අදුකොල ගානට ගෙනාව ජෙප්පෝ. පොඩි හාමුදුරුවරු උබලගේ මතේට ගෙනත්, ලොකු හාමුදුරුවන්ව මරවන්න පොඩි හාමුදුරුවරු යොදාගත්තා.. මේවා කරලා සිංහල උන්ගේ හිත ගත්තකිද බන්. උබලා මාක්ස්, ලෙනින් සිංහල ක්‍රමේට ගෙනවානම් එදා මිනිස්සු දනපති උන්ට එරෙහිව නැගිටිනවා. උබලා කලෙඉ දුප්පත් මිනිස්සුන්ට එදා වෙලා කන්න තිබ්බ ජොබ් එකට කෙලොපු එක. උදාහරනෙකට ඒ කාලේ තේවතුවල වැඩ කරපු උන් උබලට පක්ෂව හිටියා. තොපි මොකද කලේ, උන්ව උසිගන්නුව දනපතියා සුඋරගෙන කනවා උඋව මරපල්ලා කියලා. ගොබ්බයො නේ සිංහලු. උන් සෙට් වෙලා වතුයිතිකාරයෝන්ගේ බංගලා වටලලා ගිනිතියලා මරුවා. මාසයක් ගියේ නැ වතු බංකලොත් දුප්පත් උන්ට රස්සා නැ, එතකොට තමා මිනිස්සුන්ට තේරුනේ කරපු ගොන්කම.

    මේවට දෙන්න උත්තර තියෙයිද මන්දා..:lol::lol::cool:
     
    මම ඇහුවේ මචන් 88/89 ප්‍රස්නේ ඇති උනේ මොකෝ කියල ....ප්‍රජතත්රවදිව චන්දෙකට ඉල්ලන්න පුළුවන්නේ බන් ...මිනිස්සු තීරණය කරන එක,ආණ්ඩුවෙන් තහනම් කරන්නේ අපරාදෙනේ බන් ..මොකක් හරි මතයක්නේ බ්‍රෝ
     
    Last edited:

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    මේකයි ජේවීපී අතින් වැරදි සිද්ද උනා එක නැහැ කියන්නේ නැහැ අපි. ඒවාට පත් උන වාතාවරණය ගැන උබ හොයල බැලුවද??

    Once a murderer, always a murderer :yes::yes::yes:

    jVP එක සතපහකට විස්වාස කරන්න බෑ බන් :yes::yes:

    ඕකුන් අවොත් අපහු මේකේ ඉන්න මිනිස්සු ටික මරාගෙන කනවා සත්තයි :sorry::(

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :lol::lol::yes::(බලය ඉල්ල ඉල්ල අඩනවා.JVP හොරු නෙමෙයිලු.ඔව් ඉතින් බලය හම්බ උනේ නැහැනේ තාම.හම්බ උනානම් බලාගන්න තිබ්බා..:lol:
    අනිත් පක්ෂවල උන් විජාතික බලවේග කියා කියා මුන් මැරෙන්න යනවා. එත් මුන් තරම් විජාතික පක්ෂයක් ලංකාවේ තවත් නැ. ලංකාවේ නිදහසට, අධ්‍යාපන අයිතියට, කම්කරු අයිතියට උර දුන් එකෙකුට මුන් අනුස්මරණ තියනවද? හැබැයි මුන් "චේ" ගේ උපන්ධිනේ, ඩෙට් එක, මරුන දිනේ, කොටහළු දිනේ ඔක්කොම සමරනවා පෝස්ටර් ගහලා. අඩු තරමේ කියුබාවේ තානාපතිවත් එච්චර පිකප් නැ..
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අනිත් පක්ෂවල උන් විජාතික බලවේග කියා කියා මුන් මැරෙන්න යනවා. එත් මුන් තරම් විජාතික පක්ෂයක් ලංකාවේ තවත් නැ. ලංකාවේ නිදහසට, අධ්‍යාපන අයිතියට, කම්කරු අයිතියට උර දුන් එකෙකුට මුන් අනුස්මරණ තියනවද? හැබැයි මුන් "චේ" ගේ උපන්ධිනේ, ඩෙට් එක, මරුන දිනේ, කොටහළු දිනේ ඔක්කොම සමරනවා පෝස්ටර් ගහලා. අඩු තරමේ කියුබාවේ තානාපතිවත් එච්චර පිකප් නැ..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:අලුත් පරපුරත් දැන් එකතු වෙලාලු මුන්ට.එක ජාතියේ කුරුල්ලෝ එකට ලගින්න කැමතියි කියන්නේ ඇත්ත තමා..:D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:අලුත් පරපුරත් දැන් එකතු වෙලාලු මුන්ට.එක ජාතියේ කුරුල්ලෝ එකට ලගින්න කැමතියි කියන්නේ ඇත්ත තමා..:D
    මුන් තමයි රට සුපිරියටම වලපල්ලට යැව්වේ. උල තියලා මදි මුන්ව. 80 ගණන්වල කරපු වෙස වැඩ හින්දා තමා අද උගත් සිංහල මිනිහෙකුට චන්දයක් නැත්තේ. උගත්තු ඔක්කොම මරුවා. විශ්වවිධ්යාලවල ඉන්න කොල්ලන්ට මාර්කස්, ලෙනින් ගැන කියෝලා මොළ කුරුවල් කරලා උන්ට ජිවිත එපා කෙරෙව්වා. නැතිනම් ලංකාවේ 80 ගණන්වල හිටිය උගත්තු ටික අද හිටියනම් සින්ගපුරුව කැලේ. මැටි මෝඩ හරක් ටිකක් ගම්වල ඉතුරු කෙරෙව්වේ මුන් තමයි. අලුත් පරපුරට උකාගෙන එන්න වෙන ගමනක් ඔය යන්නේ. 80 දීත් කලේ ඕක තමා කොල්ලෝ අල්ලාගෙන.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මුන් තමයි රට සුපිරියටම වලපල්ලට යැව්වේ. උල තියලා මදි මුන්ව. 80 ගණන්වල කරපු වෙස වැඩ හින්දා තමා අද උගත් සිංහල මිනිහෙකුට චන්දයක් නැත්තේ. උගත්තු ඔක්කොම මරුවා. විශ්වවිධ්යාලවල ඉන්න කොල්ලන්ට මාර්කස්, ලෙනින් ගැන කියෝලා මොළ කුරුවල් කරලා උන්ට ජිවිත එපා කෙරෙව්වා. නැතිනම් ලංකාවේ 80 ගණන්වල හිටිය උගත්තු ටික අද හිටියනම් සින්ගපුරුව කැලේ. මැටි මෝඩ හරක් ටිකක් ගම්වල ඉතුරු කෙරෙව්වේ මුන් තමයි. අලුත් පරපුරට උකාගෙන එන්න වෙන ගමනක් ඔය යන්නේ. 80 දීත් කලේ ඕක තමා කොල්ලෝ අල්ලාගෙන.

    :(ඔව් බන් ඕවා මේ ලගදී ඉඅපදුන උන් දන්නේ නැහැ.ජෙප්පෝ මුන්ව brain wash කරලා තියෙන්නේ.:yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    71 ආයුද ගත්තේ මොකෝ ඇත්තට ඒත් මොකක්හරි මර්දනයක් තිබුනද :oo: මම මේ දැනගන්න අහන්නේ අපි ඒ කාලේ හිටියේ නෑ නෙ :baffled:

    කටුසු පුති ඇත්තමද අහන්නේ නැත්තන් සිරාවටම දන්නේ නැතුවද ? නැත්තන් කනින් කොනින් ටිකක් දැනගෙන්ද ? ඉස්සෙලා ගුගල් කරපන් ..ඊට පස්සේ බලපන් මොකද වෙලා තියෙන්නේ කියලා හැම පැත්තේම ඒවා බලලා ..පස්සේ උඹට ගෝචර වෙන එක ගැන තීන්දුවක් ගන්න පුළුවන්නේ ..මෙතන මුල ඉදලම ඉතිහාසය ලියන්න බැහැනේ බන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :(ඔව් බන් ඕවා මේ ලගදී ඉඅපදුන උන් දන්නේ නැහැ.ජෙප්පෝ මුන්ව brain wash කරලා තියෙන්නේ.:yes:

    කොරලා කොරලා ...උඹේ වයස කියාද බන් :confused::confused::confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුන් තමයි රට සුපිරියටම වලපල්ලට යැව්වේ. උල තියලා මදි මුන්ව. 80 ගණන්වල කරපු වෙස වැඩ හින්දා තමා අද උගත් සිංහල මිනිහෙකුට චන්දයක් නැත්තේ. උගත්තු ඔක්කොම මරුවා. විශ්වවිධ්යාලවල ඉන්න කොල්ලන්ට මාර්කස්, ලෙනින් ගැන කියෝලා මොළ කුරුවල් කරලා උන්ට ජිවිත එපා කෙරෙව්වා. නැතිනම් ලංකාවේ 80 ගණන්වල හිටිය උගත්තු ටික අද හිටියනම් සින්ගපුරුව කැලේ. මැටි මෝඩ හරක් ටිකක් ගම්වල ඉතුරු කෙරෙව්වේ මුන් තමයි. අලුත් පරපුරට උකාගෙන එන්න වෙන ගමනක් ඔය යන්නේ. 80 දීත් කලේ ඕක තමා කොල්ලෝ අල්ලාගෙන.

    ලොල් ..පුදුම අනුකම්පාවක් ඉගෙනගත්ත එවුන් ගැන තියෙන්නේ ..උන් උගෙන ගත්ත නිසා තමයි බොල රට හරි අතට හගන්න දැගලුවේ ..අදත් දගලන්නේ ....උන් නිසා තමයි මෙහෙමවත් මේ ලබ්බ තියෙන්නේ ....

    සින්ගප්පුරුවෙන් ඇවිල්ලා ඔය සුද්ද කරලම දැම්මේ මහා බැංකුවත් අනේ හුකේ ඒවානම්