උබලගේ තියරිය ගර්ම කලාපිය රටකට සෙට් වෙන්නේ නැ. රුසියාවේ තියරි කියුබාවේ එහෙම පිටින්ම කලේ නැ බන්. රට අනුව ඇඩෝප්ට් කළා. උබලා මොකද කලේ. මිනිස්සුන්ගේ හිත දිනාගන්න වැඩද? පන්සල සිංහලුන්ට එපා කෙරෙව්වා. පන්සල් ආගම් නයාට අදුකොල ගානට ගෙනාව ජෙප්පෝ. පොඩි හාමුදුරුවරු උබලගේ මතේට ගෙනත්, ලොකු හාමුදුරුවන්ව මරවන්න පොඩි හාමුදුරුවරු යොදාගත්තා.. මේවා කරලා සිංහල උන්ගේ හිත ගත්තකිද බන්. උබලා මාක්ස්, ලෙනින් සිංහල ක්රමේට ගෙනවානම් එදා මිනිස්සු දනපති උන්ට එරෙහිව නැගිටිනවා. උබලා කලෙඉ දුප්පත් මිනිස්සුන්ට එදා වෙලා කන්න තිබ්බ ජොබ් එකට කෙලොපු එක. උදාහරනෙකට ඒ කාලේ තේවතුවල වැඩ කරපු උන් උබලට පක්ෂව හිටියා. තොපි මොකද කලේ, උන්ව උසිගන්නුව දනපතියා සුඋරගෙන කනවා උඋව මරපල්ලා කියලා. ගොබ්බයො නේ සිංහලු. උන් සෙට් වෙලා වතුයිතිකාරයෝන්ගේ බංගලා වටලලා ගිනිතියලා මරුවා. මාසයක් ගියේ නැ වතු බංකලොත් දුප්පත් උන්ට රස්සා නැ, එතකොට තමා මිනිස්සුන්ට තේරුනේ කරපු ගොන්කම.