Once a murderer, always a murderer
jVP එක සතපහකට විස්වාස කරන්න බෑ බන්![]()
ඕකුන් අවොත් අපහු මේකේ ඉන්න මිනිස්සු ටික මරාගෙන කනවා සත්තයි
ජේවීපී එක මහින්දගේ ආණ්ඩුවේත් හිටියනේ බන්. එතකොට මොකද ?? මේ මිනිමරුවොත් එක්ක ආණ්ඩු කරපු එකෙක් නේද මහින්දත්. පොඩි කොස්සක් තියනවා නේද එතකොට ?? යු එන පි එක මිනිමරුවේ නැද්ද එතකොට ?? යු එන පි එකෙන් මිනිමරලා ආයිත් මහින්දගේ ආණ්ඩුවට පැනලා ඉන්න උන් කොච්චරක් ඉන්නවද ?? දැන් මහින්ද එක්ක. බලයේ හිටපු මහින්දවත් එතකොට ජේවීපී එක තමයි ගෙනාවේ බන්. 2005 මාත් ගහල තියනවා මහින්දගේ කටව්ට්.
උබ කියන විදියට උබට දෙන්න වෙන්නේ සිංහලේ මහසම්මට භුමිපුත්‍ර පක්ෂවට තමයි.
හරි දැන් අපි ජේවීපී එකට දෙන්නේ නැහැ කියමු ?? උබ යෝජනා කරන්නේ කාවද ??
උබ විෂවශ කරන්නේ නැත්තම් දෙන්න එපා චන්දය. උබ හොදයි කියල පිළිගන්න කෙනාට දියණ.






