පොහොට්ටුවේ නායක තුමා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Once a murderer, always a murderer :yes::yes::yes:

    jVP එක සතපහකට විස්වාස කරන්න බෑ බන් :yes::yes:

    ඕකුන් අවොත් අපහු මේකේ ඉන්න මිනිස්සු ටික මරාගෙන කනවා සත්තයි :sorry::(

    ජේවීපී එක මහින්දගේ ආණ්ඩුවේත් හිටියනේ බන්. එතකොට මොකද ?? මේ මිනිමරුවොත් එක්ක ආණ්ඩු කරපු එකෙක් නේද මහින්දත්. පොඩි කොස්සක් තියනවා නේද එතකොට ?? යු එන පි එක මිනිමරුවේ නැද්ද එතකොට ?? යු එන පි එකෙන් මිනිමරලා ආයිත් මහින්දගේ ආණ්ඩුවට පැනලා ඉන්න උන් කොච්චරක් ඉන්නවද ?? දැන් මහින්ද එක්ක. බලයේ හිටපු මහින්දවත් එතකොට ජේවීපී එක තමයි ගෙනාවේ බන්. 2005 මාත් ගහල තියනවා මහින්දගේ කටව්ට්.

    උබ කියන විදියට උබට දෙන්න වෙන්නේ සිංහලේ මහසම්මට භුමිපුත්‍ර පක්ෂවට තමයි.

    හරි දැන් අපි ජේවීපී එකට දෙන්නේ නැහැ කියමු ?? උබ යෝජනා කරන්නේ කාවද ??

    උබ විෂවශ කරන්නේ නැත්තම් දෙන්න එපා චන්දය. උබ හොදයි කියල පිළිගන්න කෙනාට දියණ.
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    පොහොට්ටුවේ රෙදි ගලවන්න ගිහින් සීනුව හැඬ උනිද මන්දා? :lol::lol::lol:

    වැරදි ප්‍රශ්න අහන්න එපා උඹත් ග්නොර් ලිස්ට් දමාවි..:lol::lol: JVP හොඳ කියපන් :lol::lol:

    ආව මෙතන මහා එකා වගේ අනුන්ගේ වැරදි හොයන්න උදේ පාන්දර.. දැන් සනීප ඇති පුක පලාගෙන :lol::lol:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපහු කියන්නම් ....83 JR මහත්තයා JVP එක තහනම් කරනවා ඒ නිසා සන්නද්ද අරගලයකට යනවා ..සන්නද්ද අරගලය අර වෙන විකල්පයක් නැති නිසා ..එතැනදී නොවිය යුතු බොහෝ දේ සිදු වෙනවා..ඒ අරගලය ගැන ස්වයන් විවේචනයක් JVP එක කරලා තියෙනවා ....ඒ බල පෑම JVP එක ප්‍රජාතන්ත්‍ර වාදී ප්‍රවාහයට ආවත් තවම මිනිස්සු තුල තියෙනවා ..ඒ නිසයි චන්ද අඩු ....

    එකමදේ කියන්න කම්මැලි බන් වෙන එකක් අහපන්කෝ

    දැන් මම කොතැනවත් උඹලට JVP එකට චන්දෙ දෙන්න කිවුවද ?

    ස්වයං විවේචන මහින්දත් කලානෙ. රනිලුත් කලා. හිටනුත් කලා. ප්‍රබාකරනුත් කලා. ඒව වැඩක් නෑ. මිනිස්සු මරල මිනිස්සුන්ගෙ පොදු දේපල ගිනි තියල මොනවද කරන්න නැටුවෙ? ජනතා සේවයක් ද?
     
    කවද්ද බං ජී.ඇල් රටේ ජනාධිපති හෝ අගමැති වෙලා හිටියේ්‍..........? ජී. ඇල් කියන්නේ රටේ ජනාධිපතිට ඕන විදිහට වැඩ ගන්න පුළුවන් ඩයල් එකක්..........

    බෙදුම්වාදී රනිල් චන්ද්‍රිකා බලයේ ඉන්න කොට ජී. ඇල් ඒ විදිහට වැඩ කළා............මහින්ද යටතේ රටට හොඳ විදිහට හිටියා......................ඒකෙන් තේරෙනවා නේද ඇයි රටේ නායකයා වැදගත් කියලා.............

    මට ජවිපෙට සපෝට් එක කෙනෙකුට පෙන්වන්න පුළුවන් ද මේ රජය ගේන මේ ව්‍යවස්ථාවට විරුද්ධව අනුර කුමාර අදහස් දැක්වූ එක අවස්ථාවක්?

    ජිනිවා යෝජනා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කතා කළ එක අවස්ථාවක්.............

    කෝ මට පෙන්වන්න.........අභියෝගයක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ස්වයං විවේචන මහින්දත් කලානෙ. රනිලුත් කලා. හිටනුත් කලා. ප්‍රබාකරනුත් කලා. ඒව වැඩක් නෑ. මිනිස්සු මරල මිනිස්සුන්ගෙ පොදු දේපල ගිනි තියල මොනවද කරන්න නැටුවෙ? ජනතා සේවයක් ද?

    කොහෙද කලේ ...කියපන් බලන්න එක තැනක් කරපු හොරකන් මැරකම් ස්වයන් විවේචනයක් කරලා..රට ඉස්සරහා කියපු තැනක් තියෙන තැනක් ....:lol::lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒක තමයි මූ මම අහන ප්‍රශ්නෙ මගහැරල ඉන්නෙ. ඉතිහාසයේ වැරදි කරල තියෙනව නම් අපි කොහොමද චන්දෙ දෙන්නෙ. හැම චන්දෙකදිම මිනිස්සු තෝරන්න උත්සාහ කරන්නෙ අඩුම හානිදායක පක්ෂයක්. ජේවීපිය ඉන්නෙ ඒ ලිස්ට් එකේ අන්තිමට
    වෙන මොකෙක්වත් චන්දෙ ඉල්ලන්නේ නැතිනම් ඔන්න ජෙවිපියට ලක්ෂ 5ක් විතර් ලංකාවෙන්ම චන්දෙ ගත්තකි. මොකද යුඇන්පී,ශ්‍රී ලංකා, පොහොට්ටු මේ මොකෙටවත් මිනිස්සු අකමැති නිසා ජෙවිපියට ගහනවා කියන මිනිස්සු නැ. මොකද අර පක්ෂ අවුරුදු 70ක් තිස්සේ මෙහෙම හරි රටක් කළා. ජෙප්පෝ කරපු රටකුත් නැ. හැබැයි මිනිමරලා නස්පුක් වෙන ඉතිහාසයක් එක්ක ඉන්නේ. ඉතින් මට නම් පොහොට්ටුව ශ්‍රී ලංකා යුඇන්පිය ෂුවර් මුන්ට වඩා. මුන්ගේ තියරියේ හැටියට එල්ටීටිඊ කියලා උනත් පක්ෂයක් හදාගෙන ඉල්ලුවකි රටේ බලේ. කරන්න තියෙන්නේ,

    "එදා වැරද්දක් උනා තමයි අපේ අතින්, එත් අද අපි එහෙම නැ.."
    වගේ එකක් කියන්න විතරයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වෙලාව උදේ 1යි හෙටෙන්නම් .....දැන් යනවා ...සුභ දවසක් ..හැමෝටම
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ජේවීපී එක මහින්දගේ ආණ්ඩුවේත් හිටියනේ බන්. එතකොට මොකද ?? මේ මිනිමරුවොත් එක්ක ආණ්ඩු කරපු එකෙක් නේද මහින්දත්. පොඩි කොස්සක් තියනවා නේද එතකොට ?? යු එන පි එක මිනිමරුවේ නැද්ද එතකොට ?? යු එන පි එකෙන් මිනිමරලා ආයිත් මහින්දගේ ආණ්ඩුවට පැනලා ඉන්න උන් කොච්චරක් ඉන්නවද ?? දැන් මහින්ද එක්ක. බලයේ හිටපු මහින්දවත් එතකොට ජේවීපී එක තමයි ගෙනාවේ බන්. 2005 මාත් ගහල තියනවා මහින්දගේ කටව්ට්.

    උබ කියන විදියට උබට දෙන්න වෙන්නේ සිංහලේ මහසම්මට භුමිපුත්‍ර පක්ෂවට තමයි.

    හරි දැන් අපි ජේවීපී එකට දෙන්නේ නැහැ කියමු ?? උබ යෝජනා කරන්නේ කාවද ??

    උබ විෂවශ කරන්නේ නැත්තම් දෙන්න එපා චන්දය. උබ හොදයි කියල පිළිගන්න කෙනාට දියණ.

    මහින්දත් එක්ක මිනි මරුවා හිටියට මිනි මරුවට ඕන විදියට නටන්න ඉඩ දෙන්නේ නැනේ බන් මහින්ද

    මතකනේ ප්‍රභාකරන් මහතාට උන දේ.. එහෙවු එකාට මේ ජෙප්පෝ මොකුන්ද

    මම කිසිම පක්ෂෙකට චන්දෙ දෙන්න කියන්නේ නෑ.. මගේ එකම පැතුම කට උල් කර කර ජනතාව අන්දවන JVP එකට කෙලවිම සහ රෙදි ගැලවීම :love::love:

    මෙහෙම කිව්වා කියල අර 84 අන්කල් වගේ උබත් මාව ඉග්නොර් ලිස්ට් එකට දාන්න එපා හොදේ. මට දුකයි :(:lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපහු කියන්නම් ....83 JR මහත්තයා JVP එක තහනම් කරනවා ඒ නිසා සන්නද්ද අරගලයකට යනවා ..සන්නද්ද අරගලය අර වෙන විකල්පයක් නැති නිසා ..එතැනදී නොවිය යුතු බොහෝ දේ සිදු වෙනවා..ඒ අරගලය ගැන ස්වයන් විවේචනයක් JVP එක කරලා තියෙනවා ....ඒ බල පෑම JVP එක ප්‍රජාතන්ත්‍ර වාදී ප්‍රවාහයට ආවත් තවම මිනිස්සු තුල තියෙනවා ..ඒ නිසයි චන්ද අඩු ....

    එකමදේ කියන්න කම්මැලි බන් වෙන එකක් අහපන්කෝ

    දැන් මම කොතැනවත් උඹලට JVP එකට චන්දෙ දෙන්න කිවුවද ?
    මම මෙහෙම අහන්නම්කො උබෙන්. හෙට රනිල් මාධ්‍ය සාකච්චාවක් තියලා කියනවා කදුළු පිරි දෑසින්, (බැක්ග්‍රවුන්ඩ් එකේ දුක දැනෙන තරම් සෝන් එක යන ගමන් ) "ඔව්, මම බැංකුව කැඩුවා තමා. එක මගේ අතින් වෙච්ච වැරද්දක්, මම එකට ජාතියෙන් සමාව ඉල්ලනවා, හැබැයි දෙන්න සල්ලි නම් නැ " කියලා. උබ රනිල්ට සමාව දීලා වැරැද්ද පිළිගත්තා එක උතුම් කියලා යුන්පියට කතිරේ ගහනවද?

    අනිද්දට මහින්ද මාද්‍ය සාකච්චාවක කියනවා ( ඔබට සතුටුයිද සෝන් එක බැක්ග්‍රවුන්ඩ් එකේ යන ගමන් ) ":මම ෆයිල් තියාගෙන හිටිය එක වැරදියි මගේ ආණ්ඩුවේ ඇමැතිලාගේ, එක මගේ අතින් නොවිය යුතු දෙයක්. ආයේ එක වෙන්නේ නැ" කිව්වම උබ සමාව බාජනය කරලා කධුළු එහෙම පිහිදලා පොහොට්ටුවට කතිරේ ගහනවද?
     
    ඔන්න පොඉන්ට් එක 88/89 වැරැද්දට ස්වයන් විවේචනය වගේම විජේවීරව මාරුව වගේම ගොඩක් අය පවතින නීතියෙන් දඩුවම් ලබුවනේ ...ඒවා වෙන්නට ඕනි පුතා ....ඒවා නම් වෙයි මෙන්න කියලා ....සුනාමි සහන මණ්ඩලයෙන් කෝටිපතියෝ උන සුනාමි ආදර කොල්ල කාපු අවජාතක හැත්තට එහෙම දෙයක් /මහදවල් බැංකු කොල්ල කරුවන්ට එහෙම කරන්න රෙදි ඇදගෙන සෙද්ද තමයි .....:lol::lol::lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    27073237_2038282083082550_7869238886279546720_n.jpg
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    නැහැ ජාති ආලය මිනිස්සු වගේ රගපාන එක කතාකරන්නේ ...

    උඹලා මක්කගේ කතාව වගේ එකක් කියන වෙන මගුලක් කියන්නේ ....

    දෙපැත්තේම හොරු තමා අඩුම වැරදි තියෙන JVP එක තෝරා ගන්න කියන්නේ....

    ඇ බන් දැන් උඹ කියන කියන පදේට මේකේ උන් නටන්න ඕනේද

    උඹ කලින් පාර කලා වගේ ගෙදර උ්න් වෙනස් කරගනින්
    උඹේ පදේට රටේ උන් නටන්න ලැස්ති නෑ මෝඩ පාල

    උඹට ඇත්තටම මොන්ගල්ද බන්. උඹ ිකන් ටෝක් දේනේ සෙලිබ්‍රිටි ටයිප් වගේනේ. උකේ හාල්ද උඹේ :eek::eek::rolleyes::rolleyes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔන්න පොඉන්ට් එක 88/89 වැරැද්දට ස්වයන් විවේචනය වගේම විජේවීරව මාරුව වගේම ගොඩක් අය පවතින නීතියෙන් දඩුවම් ලබුවනේ ...ඒවා වෙන්නට ඕනි පුතා ....ඒවා නම් වෙයි මෙන්න කියලා ....සුනාමි සහන මණ්ඩලයෙන් කෝටිපතියෝ උන සුනාමි ආදර කොල්ල කාපු අවජාතක හැත්තට එහෙම දෙයක් /මහදවල් බැංකු කොල්ල කරුවන්ට එහෙම කරන්න රෙදි ඇදගෙන සෙද්ද තමයි .....:lol::lol::lol:
    දැන් උබ කියන්නේ විජේවීරට දඩුවම් ලැබුණු නිසා ජේවීපිය හොදයි. එහෙනම් යකෝ ප්‍රබාකරන් අයියා මල නිසා එල්තීතීයථ් හොද ඇතිනේ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඔන්න පොඉන්ට් එක 88/89 වැරැද්දට ස්වයන් විවේචනය වගේම විජේවීරව මාරුව වගේම ගොඩක් අය පවතින නීතියෙන් දඩුවම් ලබුවනේ ...ඒවා වෙන්නට ඕනි පුතා ....ඒවා නම් වෙයි මෙන්න කියලා ....සුනාමි සහන මණ්ඩලයෙන් කෝටිපතියෝ උන සුනාමි ආදර කොල්ල කාපු අවජාතක හැත්තට එහෙම දෙයක් /මහදවල් බැංකු කොල්ල කරුවන්ට එහෙම කරන්න රෙදි ඇදගෙන සෙද්ද තමයි .....:lol::lol::lol:

    උඹ පලාත් සභා වලදි අනිවා කියයි ඉලන්ගෙයි තමිල් අරසුකච්චු තමා මේ රටේ වැඩක් කළ එකම පක්ෂය
    පොහොට්ටුව, යූ ඇන්.පී, ජෙප්පෝ තනිකර හොරු කියලා.:lol::lol:

    අහවල් එකෙන්ද හිනා නේන ඕනේ බන්.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    දැන් උබ කියන්නේ විජේවීරට දඩුවම් ලැබුණු නිසා ජේවීපිය හොදයි. එහෙනම් යකෝ ප්‍රබාකරන් අයියා මල නිසා එල්තීතීයථ් හොද ඇතිනේ.

    මුගේ මරු ටෝක්ස් බන් තියෙන්නේ

    මූටම මතක නෑ මූ මුලින් කිව්වේ මොකක්ද කියලා
    නිකන් හිතට එන ඕනේ දෙයක් කියන කාලකන්නි දේශපාලයෙක්ට දාව ජාතක උන පුතෙක් වගේ හරියටම..

    අනික මුගේ මතේ හරි සහ ඒක අනුගමනය කරන්න කියන්න මූ කව්ද මේකේ??