පොහොට්ටුවේ බුද්ධිමතා හොම්බෙන් යයි !!
මීට ටිකකලකට පෙර ආචාර්ය එරෝසන් මැතිතුමා විසින් පොහොට්ටු මහාචාර්ය මහාචාර්ය චන්න ජයසුමන මැලේරියා වසංගතය මර්ධනයට යොදා ගත් කුවිනීන් සහ හයිඩ්රොක්සි-ක්ලොරෝකුවීන් ඖෂධ කොරෝනා වසංගතයට යොදාගතහැකි බව අවධාරණය කලබව උජාරුවෙන් පවසන ලදී !!
එම නූල
දැන් එම ඖෂධයේ ප්‍රතිපල එළිවෙම්න් පවතී:
"
මෙම ඖෂධ ලබාදුන් අය අඟහරුවාදා වන විට 171,000 කට වඩා මිය ගොස් ඇති බව වාර්තාවී ඇති අතර කිසිදු ධනාත්මක ප්‍රතිකාරයක් ලෙස එය හදුනාගන්නට නැත."
වැඩි විස්තර සදහා පහත ලිපිය කියවන්න.
LINK
මෙන්න මේකයි අපේ තුට්ටුදෙකේ බයියනගේ මට්ටම. අනික මේ ලංකාව වගේ රටවල නිදහස් නිදහස් අධ්‍යාපනයෙන් බිහිවෙන බයියන්ට පුලුවන්ද ලෝක මට්ටමේ දේවල් කියන්න ??? හිනා යනවා යකෝ මුන් විස්වාස කරන ඒවා දැක්කහම .