පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

Maui_15

Well-known member
  • Jan 13, 2018
    4,905
    8,620
    113
    මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:
    cepa cepa :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: SLK_sri

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,149
    1
    58,818
    113
    Kaduwela
    ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත “ඉන්කා රාජධානියට” අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..
    බම්පර්ලිංගම් 🤡
     
    • Haha
    • Like
    Reactions: SLK_sri and Maui_15

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    :yes::yes: ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත ඉන්කා රාජධානියට අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..

    මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....


    Mona Huttakda ooi.
    ..
    Food Eat GIF by NETFLIX
     
    • Haha
    Reactions: SLK_sri

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,865
    113
    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි......

    මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes:

    හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..
     
    • Like
    Reactions: SLK_sri

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,765
    6,961
    113
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:
    ane ane ero pko