පොහොට්ටුවේ මළගම 😂

2osama

Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මුන්ට ඒ තරම් දෙයක්වත් තේරුම්ගන්න මොළයක් තියෙනවනම් බැරියෑ..ත්‍රීවීල් ජෙප්පෝ හිතන් ඉන්‍නෙ අනුර තමා ජනපති කියලා..😹😹😹
    අනුර ලෝක සවාරියේ ලංකාවේ ඉන්න අඩුකුලේ මෝඩ ජෙප්පෝ පොහොට්ටුව කැඩෙන කම් බලාගෙන ඉන්නවා අන්තිමට එක ඡන්දයකින් හරි හාමු දිනනවා 🤣🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,338
    74,876
    113
    මේක නම් පොහොට්ටුවේ විතරක් නෙවෙයි ලංකාවේ අනිත් හැම පක්ෂයකම තියෙන දෙයක් . වෙන එකක් තියා බණ දේශනා කරන JVP එකෙත් තියෙන දෙයක් පක්ෂ නායකයා මැරෙනකම් ම පක්ෂයේ ඉන්නවා . පක්ෂනායක කම හරි කාලෙදි දක්ෂයෙක් අතට මාරු උනා UNP එකට උනත් අද තනි පුටුවට වැටෙන්නේ නැහැ

    ඒහෙම උනා නම් ලංකාව අද මේ තත්වෙට වැටෙන්නෙත් නැහැ ලංකාව අද ලෝකේ දියුණු රටක් බං 🤩

    ජෙප්පන්ගේ පවුලෙන් පවුලට යන්නෙ නෑනේ බන්. මහින්දයට තියෙන පුල් එක උගෙ පවුලේ වෙන එක බල්ලෙක්ටවත් නෙ. බලපන් නිකන් අර අහක ඉන්න උදයංග වගේ උනුත් ජනෙලෙන් පුක දෙනවනෙ. ඔය ලෙවල් එකට බන් වෙන පක්ශවල නෑ. හැබැයි ලොකු ඒවල බලය අල්ලපු පවුල් කීපයක් තියෙනවා. ශ්‍රීලංකා එක මේ ටිකෙ ඩවුන් නිසා එක එකා රන් කරනව.

    රාජපක්ශ් උන්ගෙ පොන්න කන් නිසා අන්තිමට අහක ඉන්න ජෙප්පො ෆොර්ම් වෙලා. නිකන් බලපන් කනාවට හරි උන් ආවොත් ප්‍රබාකරන් ආව වගේ තියේ. ඔක්කොටම වග කියන්න ඕන රාජපක්ශ පොන්නයො කෑදර කමට රට කන්න හදපු එක.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,172
    24,815
    113
    tracing Geo-location.. ... ...
    ඕක තමයි බං මුල ඉදන්ම plan එක...

    මහින්දය කෙලින්ම රනිල්ට support කළොත් එහෙම ඡන්ද කැඩෙන හින්දා තමයි පොහොට්ටුව ඇතුලේ ඉන්න ඡන්ද ටික ගොඩ දාලා දෙන උන් ටික යවලා තියෙන්නේ.

    ඕවාට තවත් අහු වෙනවා කියන්නේ රනිලා අනිවා දිනනවා...
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    drama කතා කෙසේ වෙතත් මට හිතෙනවා මෙතන ඉන්න ගොඩක් උන්ට රාජපක්ශ උන්ම රඟන එක එපා වෙලා තියෙන්නෙ. නිකන් හිතන් කාංචනායා නාමල් පොන්නයට වඩා වැඩක් කරලා තියෙනවා. අර සේමසිංහයා උනත් එහෙමයි. ඒත් උන් එකෙක්ටවත් උඩට එන්න බෑනේ පොහොට්ටුව රාජපක්ශ බූදයලක් නිසා. නාමලයව ඇයි ජාතික සංවිදායක කරන්නේ? වෙන උන් නැද්ද?
    සිරාවට, නාමල් හිතන්නේ තාත්තාගෙන් පුතාට එන්න ඕනේ එකක් කියලා. නාමල් කියන්නේ පොහොට්ටුවේ ප්‍රතිපත්ති රනිල් එක්ක ගැලපෙන්නේ නෑ කියලා කිව්වට, අවුල තියෙන්නේ නාමල්ට අගමැති අපේක්ෂ්කම දෙන්නේ නැති එක.
     
    • Like
    Reactions: Aldren

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,338
    74,876
    113
    සිරාවට, නාමල් හිතන්නේ තාත්තාගෙන් පුතාට එන්න ඕනේ එකක් කියලා. නාමල් කියන්නේ පොහොට්ටුවේ ප්‍රතිපත්ති රනිල් එක්ක ගැලපෙන්නේ නෑ කියලා කිව්වට, අවුල තියෙන්නේ නාමල්ට අගමැති අපේක්ෂ්කම දෙන්නේ නැති එක.

    ඕකට අප්ප නැති උනාට පස්සෙ ඇපත් නැති වෙනවා බන්. බොරුනම් බලපන්. නිකන් ඉල්ලන් කන්නෙ. ඌ මොනාද කරල තියෙන්නේ අගමැති වෙන්න. ඌට වඩ ඔය කාංචන/සේමසිංහ වගේ උන් වැඩක් කරලා තියෙනවා.
     
    • Like
    Reactions: Aldren and ITGuy25

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,981
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බයිලා පැත්තකින් තියලා. මළගෙදර වැඩටික හරියට කරහල්ලා 😂 අපිත් එන්නන් බත් ඩිංගක් කාලා යන්න :P
    ඇයි අරූගේ පයිඩ් රයිස් ඔක්කාරෙට ආවද බේසිගේ පුතෝ🤣
     
    • Haha
    Reactions: 2osama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මුන්ට ඒ තරම් දෙයක්වත් තේරුම්ගන්න මොළයක් තියෙනවනම් බැරියෑ..ත්‍රීවීල් ජෙප්පෝ හිතන් ඉන්‍නෙ අනුර තමා ජනපති කියලා..😹😹😹
    මම හිතන්නෙ, බයියො අපේ රනිල් මහත්තයට චන්දෙ දෙන්නයි ඉන්නෙ කියල ජෙප්පොන්ට තාමත් හිතාගන්න බැරුවයි ඉන්නෙ.

    ඕකුන්ගෙ කන රත් වෙන්න දෙකක් දීලා, කැපුවත් නෙවේ, මැරුවත් රනිල් මහත්තයටයි කියල ඕකුන්ට කියලදීපන් මචන්.
     
    • Haha
    Reactions: haunte

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,266
    26,737
    113
    Kandy
    ඕක තමයි බං මුල ඉදන්ම plan එක...

    මහින්දය කෙලින්ම රනිල්ට support කළොත් එහෙම ඡන්ද කැඩෙන හින්දා තමයි පොහොට්ටුව ඇතුලේ ඉන්න ඡන්ද ටික ගොඩ දාලා දෙන උන් ටික යවලා තියෙන්නේ.

    ඕවාට තවත් අහු වෙනවා කියන්නේ රනිලා අනිවා දිනනවා...
    Aniwa machan
     
    • Like
    Reactions: buddikagayan

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ධම්මිකගෙ චන්දෙත් රනිල්ට? පොහොට්ටුව ලොකු රගපෑමක ද වියාජ් පොහොට්ටු -රනිල් විරසකයක් පෙන්නල රනිල් වීරයා කරවන්න

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මෙහෙම හැරෙන හැරෙන පැත්තට පනින වේසිගෙ පුතාලා එක්කනේ 2048 සංවර්ධිත රටක් කරන්න යන්නේ.

    රනිල් කියන්නේ පොන්නය නෙවෙයිද පුතා ඉතින්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,328
    113
    drama කතා කෙසේ වෙතත් මට හිතෙනවා මෙතන ඉන්න ගොඩක් උන්ට රාජපක්ශ උන්ම රඟන එක එපා වෙලා තියෙන්නෙ. නිකන් හිතන් කාංචනායා නාමල් පොන්නයට වඩා වැඩක් කරලා තියෙනවා. අර සේමසිංහයා උනත් එහෙමයි. ඒත් උන් එකෙක්ටවත් උඩට එන්න බෑනේ පොහොට්ටුව රාජපක්ශ බූදයලක් නිසා. නාමලයව ඇයි ජාතික සංවිදායක කරන්නේ? වෙන උන් නැද්ද?
    yes කාංචන,සේමසිංහ ඔච්චර ටැලන්ට් එකක් තියෙන උන් කියල දන්නේ රනිල් ගාවට අවට පස්සේ. මම දැක්කා සේමසිංහ IMF meeting එකක කතා කරනවා ඒ තරඟ හොදට ඉංග්‍රීසි පාවිච්චි කරන්න ගොටබයටවත් බෑ , අනික කාංචන ලස්සනට CEB privatize කරන එක කරා

    රනිල් උන්වට හොද opportunity එකක් දුන්න මුන් රාජපක්ෂලා එක්ක හිටියනම් තාම පිළිකන්නේ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,468
    8,946
    113
    ඕක තමයි බං මුල ඉදන්ම plan එක...

    මහින්දය කෙලින්ම රනිල්ට support කළොත් එහෙම ඡන්ද කැඩෙන හින්දා තමයි පොහොට්ටුව ඇතුලේ ඉන්න ඡන්ද ටික ගොඩ දාලා දෙන උන් ටික යවලා තියෙන්නේ.

    ඕවාට තවත් අහු වෙනවා කියන්නේ රනිලා අනිවා දිනනවා...
    Dan lesiy chande denna horu set ek ranil gawa
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,172
    24,815
    113
    tracing Geo-location.. ... ...
    Dan lesiy chande denna horu set ek ranil gawa

    උන් පස්සෙන් යන වහල්ලු set එක තවම ඉන්නවා බං සෑහෙන්න...
    හොර පාරෙන් රස්සාවල් ගන්න, contract එකක් pass කරගන්න, පගාවක් දීලා වැඩක් කරගන්න, ඔය වගේ දේවල් කරගන්න නෑනේ මේ ක්‍රමය වෙනස් උනොත් එහෙම...
    ගොඩක් උන් ඒකට කැමති නෑ අපි හිතුවට...
     
    • Like
    Reactions: buddikagayan