පොහොට්ටුවේ Avengers assemble වෙන්න යන්නේ

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,451
    13,043
    113
    🌎
    new york marvel GIF
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,992
    3,039
    113
    කැරි මයිනට තමා කෑ ගහන්න වෙන්නෙ "ගූ පොහොටුවෝස්.. ඇසෙම්බල්" කියල
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,104
    113
    කොළ පාට ලොකු වෙන එක කියලා හිතන් ඉන්නේ ගුපයි ටික 🤭
     
    • Haha
    Reactions: Besamaayam

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,954
    2,134
    113
    Mun dan kee paarak assemble unada ban. Thatamala thatamala anthimata huunu bettak thamai daanne hamadaama. Pissu htt$&la tikak. Mun okkoma tika angoda admit karala masayak dekak thiyanna one.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,004
    40,910
    113
    අපි 22 ගෙනල්ලා දළඳා පෙරහැර නවත්තන්න යන එක ගැන උබල එකෙක්ටවත් දැන් වගේ වගක් නෑ
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    476
    473
    63
    අපි 22 ගෙනල්ලා දළඳා පෙරහැර නවත්තන්න යන එක ගැන උබල එකෙක්ටවත් දැන් වගේ වගක් නෑ
    ඒකට තමයි "ජෙප්පෝ" ඩෝබියෝ ආස....
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,095
    3,127
    113
    43
    Wakanda
    uge ketha ban.. henama gode look ekak tiyenne.. Irajaya ge talent eka aparade.. Hoda composer kenek neh..

    කැරිම අඩු කුලේ එකෙක් 😅😅

    ඒකනෙ හුත්තො
    කොල්ලො ගැහුවත් කමක් නෑ හොද එකෙක් සෙට් කරගෙන හරීන් වගේ .
    මිලින්ද කියන එකා හරියට කිරිපැකට් එකට හාල් කිලෝවට පුක දෙන හිගන වේසිගෙපුතෙක් වගේ.
    ඔයිට වැඩිය හොදයි මේකෙ රහල්ට පුකේ ඇරියනම්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,883
    15,209
    113
    35
    Spain
    ඉස්සර පොහොට්ටුවොත් හෙන උද්දච්ඡ විදියට කය්ය දාගෙන හිටිය, ප්‍රධාන පක්ෂ දෙකම දුර්වල වුනා. ඒ අස්සේ කරුම ජෙප්පෝ කියවාගෙන ආව උන් තමා රට හදන්නේ ගගා. දැන් ඉලෙක්ෂන් තියන්නේ නැහැ, හිතෙන හැටියට විනිසුරුවරු පත් කරන්නත් සේවා දිගු දෙන්නත් හදනවා. ඊළඟට මහා ඡන්දයක් ඕන නැහැ කියලත් ඒවි.කරුම ජෙපි ජරාව දැන් ඉස්සර පොහොට්ටුවේ උන් වගේම උද්ධච්ඡ විදියට ඉන්නේ. උඹල හිතාගෙන ඉන්නේ මිනිස්සු උඹලගේ ආණ්ඩුව ගැන පැහැදීමෙන් ඉන්නවා කියලද? උඹලාට වඩා මහා වැඩ්ඩෝ විනාශ වෙලා ගිය එකේ උඹලගේ නිට්ටෑවයි උගේ පොල් කොම්බ ටිකයි ඊළඟ සැරේ තිබ්බ තැනක් හොයාගන්නත් බැරි වෙයි.
     
    • Haha
    Reactions: Elakirihacker

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    476
    473
    63
    උඹලාට වඩා මහා වැඩ්ඩෝ විනාශ වෙලා ගිය එකේ උඹලගේ නිට්ටෑවයි උගේ පොල් කොම්බ ටිකයි ඊළඟ සැරේ තිබ්බ තැනක් හොයාගන්නත් බැරි වෙයි.
    මහින්ද ගියානම් ... ආයේ ඩෝබිලා"ජෙප්පෝ" ගැන අහන්න දෙයක් නෑ..... ඇපත් නෑ
    "උඹලගේ නිට්ටෑවයි උගේ පොල් කොම්බ ටිකයි" ඊළඟ සැරේ තිබ්බ තැනක් හොයාගන්නත් බැරි වෙයි.
     
    • Love
    Reactions: Inigo Montoya

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    476
    473
    63
    ඉරාජ් පොලීමේ කොනක ඉන්නවා , ගූ බය වෙලා ඉන්නේ. සුවර් දවසක ඌවත් ඇරස්ට් වෙනවා
    ඌ ඇරස්ට් කරපු ගමන් ...... CLOUD එකේ තියෙන අරගලේ සල්ලි ගත්ත සෙට් එකම එලියට එනවා......ඩෝබිලාගේ....
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    ඌ ඇරස්ට් කරපු ගමන් ...... CLOUD එකේ තියෙන අරගලේ සල්ලි ගත්ත සෙට් එකම එලියට එනවා......ඩෝබිලාගේ....
    ඩෝබිල සල්ලි දුන්න්නද දන් නෑ හැබැයි මානව සම්පත නම් මෙහෙයුවා ලොවෙත් නැතිවෙන්න . කුඩාරමක් ගස්සලා තිබ්බේ. ඒව නිකං දුවන්න නෑ , ඩෝබිලාගේ fd වල පොලී සල්ලි විසිකෙරුව . උන් කාලයක් බලං ඉදලා දුන්න සුපිරි ගේම ඉවර කෙරේ උන්ගේ ජනපති 2/3 එක්ක. ඒවා සුපිරි කම් බැක් තමා
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,641
    9,127
    113
    ඌ ඇරස්ට් කරපු ගමන් ...... CLOUD එකේ තියෙන අරගලේ සල්ලි ගත්ත සෙට් එකම එලියට එනවා......ඩෝබිලාගේ....
    Awama balamu😂 namal yanne na kiya kiya idala giye