පොහොට්ටුව කොන්දේසි නැතිව ජනපතිට එක්වෙයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අයවැයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොන්දේසි විරහිතව සහය පළ කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ඔහු අවධාරණය කරන්නේ පවතින තත්වය තුල රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බවයි.

    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනුනේ පොහොට්ටුවේ( @erozan )සහයෝගයෙන් බවත් මේ නිසා දෙපාර්ශවය අතර අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව කටයුතු සිදුකෙරෙන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    කටුනායක පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය”

    අපි පක්ෂයක් හැටියට මේ වෙලාවේදී අයවැයට සහයෝගය දීලා රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න අපිට දියහැකි උපරිම සහයෝගය ලබා දෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස මේ ජනාධිපතිතුමා සමග එකට වැඩ කිරීමට කිසිදු කොන්දේසියක් පනවලා නැහැ. අපි ජනාධිපතිතුමත් සමග එකගතාවයෙන් වැඩ කරනවා මිසක් වැඩ කිරීමට කිසිම කොන්දේසියක් අපි අතර නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයව රටේ ජනාධිපතිලෙස පත්කර ගත්තේ පොහොට්ටුවේ පූර්ණ සහයෝගයෙන්.

    රටේ පවතින තත්වය අනුව රජය මේ වෙලාවේ ඉදිරිපත් කළේ සුභසාධන අයවැයක් නොවේ කියල අපි පිළිගන්නවා. මේ වෙලාවේ සුභාසාධනය කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. වියදම් අඩු කරල ආදායම් වැඩි කරල ආර්ථිකය වර්ධනයක් තුළින් රටේ ජනතාව මුහුණ දී තිබෙන තත්වයෙන් ගොඩ ගන්න කටයුතු කළයුතු වෙලාවක්. පහුගිය කාලෙම අපි ණය අරගෙන එක්කෝ යුද්ධ කරලා තියෙනවා. 88 – 89 කාල සීමාවලදී සිදුවුණු අමිහිරි සිදුවීම් වලට අපි වන්දි ගෙවල තියෙනවා. එහෙම නැතිනම් අපි කාල බීල තියෙනවා. නමුත් රටේ සංවර්ධනයට යොදවලා තියෙන්නේ ඉතා ස්වල්ප මුදලක්. අපිට අවශ්‍ය කරන්නේ මේ ණයෙන් රට ගොඩ ගන්න. බංකොලොත් කියන නාමයෙන් රට ගොඩ අරගෙන ආර්ථක වශයෙන් ශක්තිමත් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

    මෙරට ඉතිහාසයේ සමාජවාදී යුග වගේම විවෘත ආර්ථික ක්‍රමයත් තිබුණා. මේ හැම එකෙන්ම අපේ රට තරම් සුභසාධනයට දායකත්වය දුන්නු රටක් වෙන නැහැ. අපි ණය අරන් මිනිසුන්ට සුභසාධනය දෙන්න කටයුතු කරලා තියෙනවා. නිදසුනක් ලෙස ගෙදරක වුණත් අපි මිනිස්සුන්ගෙන් ණයට සල්ලි අරගෙන කාල බීල අනවශ්‍ය දේවල් වලට වියදම් කලොත් කවදාවත් ඒ මිනිස්සුන්ට ණය ගෙවන්න පුළුවන් වෙන්නෙ නැහැ. ණයක් අරගෙන ව්‍යාපාරයක් ආරම්භ කරල එකෙන් ණය ගෙවා ගන්න ක්‍රමයක් හදා ගන්න ඕන. එයයි අද රටේ පවතින තත්ත්වය අනුව සරළව කළ යුත්තේ.

    සමගි ජනබලවේගයේ සිටින්නේ අභියෝග භාර ගන්න බය නිවටයෝ ටිකක. අභියෝග භාර අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න බැරි වෙයි කියල හිතපු නිවට කණ්ඩායමක්. ඒ අය දන්නෙ විවේචන කරන්න විතරයි. මෙවර අයවැය පුරාවට එ අය කරපු කතාවලින් මෙන්න මෙයයි ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල කියල කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. සමගි ජනබලවේගයෙන් රටේ ප්‍රස්න විසදීමට කිසිදු සහයක් නැහැ. එ අය කරන්නේ විපක්ෂයේ ඉදගෙන කකුලෙන් අදින එක පමණයි. එයාලට අරගල වලට ගිහින් හූ කාලා එන්න වුනෙත් ඒකයි. ඒ නිසා මේ අය දැන්වත් තේරුම් ගන්න ඕන රටේ මිනිස්සු මෝඩ නැහැ. සුළු පිරිසක් අරගලයක් කලාට බහුතරයක් මිනිස්සු රටට ආදරෙයි. ඒ අය අවබෝධ කරගෙන තියෙනවා ලෝක අර්බුධයත් සමග විශේෂයෙන් රුසියානු යුක්රේන යුද්ධය නිසා ලෝකයේ අතිවි තිබෙන අර්බුධකාරී තත්වය තුළ අපි වගේ රටවල් මොනතරම් භයානක තත්වයකට මුහුණ දෙන්න සිදුවෙයිද කියලා. ඒ අය උදව් කරනවා මේ වෙලාවේ අපට ගොඩ එන්න.

    මේ වෙලාවේ විපක්ෂයේ කොපමණ පිරිසක් ආණ්ඩුවට එන්න සූදානම් වෙලා සිටිනවාද කියලා කියන්න මම හරියටම දන්නේ නැහැ. නමුත් සජිත් ප්‍රේමදාස මහත්තයා නම් බොහොම බය වෙලා ඉන්න බව නම් තේරෙනවා. අයවැයෙන් පසුව අමාත්‍යධූර වෙනස් වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ ජනාධිපතිතුමත්, ආණ්ඩුවත් සමග කටයුතු කරන පාර්ශව එකතුවෙලා ගන්න තීරණ අනුව. මා දැනුවත්ව තවම එහෙම තීරණයක් අරගෙන නැහැ. යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

    ranilge gu kana @erozan @nicjosh83 @2osama @N A K A M U R A udenma warella
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    මෙන්න ළමයි නැති පොන්නයෙක්ට හෙල මහ ජාතියෙ පියාගෙ පක්ශය කොන්දේසි විරහිතව කඩේ යනව

    මෙහෙ වරෙව් @erozan @N A K A M U R A @2osama @nicjosh83

    reporter pakistani GIF
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,011
    113
    ඇයි බං ඉන්දියන් උත්තලා මෙච්චර ඇග්‍රෙසිව්. බලපං නිවේදකයෙක්ගේ උනත් මූනේ හිනාවක් නෑ. විශේෂයෙන් දකුණු ඉන්දියන් බේසිගේ පුතාලගේ. ගොඩක් දකුණු ඉන්දියෙන් උත්තලා උඩු රැවුල වවන්නේ ඇයි. හීන මානෙද?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654

    මීක් @erozan පොන්නයෝ මීක්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනුනේ පොහොට්ටුවේ(@erozan)සහයෝගයෙන් බවත් 😁😁😁😁

    මීක් @erozan පොන්නයෝ මීක්
    ඌට නං මාර කරුමයක් තමයි වැදිලා තියෙන්නේ. ලොල්
    ------ Post added on Nov 21, 2022 at 7:17 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    ඇයි බං ඉන්දියන් උත්තලා මෙච්චර ඇග්‍රෙසිව්. බලපං නිවේදකයෙක්ගේ උනත් මූනේ හිනාවක් නෑ. විශේෂයෙන් දකුණු ඉන්දියන් බේසිගේ පුතාලගේ. ගොඩක් දකුණු ඉන්දියෙන් උත්තලා උඩු රැවුල වවන්නේ ඇයි. හීන මානෙද?
    This one’s from Pakistan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Today at 6:42 AM
    Today at 6:45 AM
    Today at 6:59 AM
    Today at 7:02 AM
    Today at 7:03 AM
    Today at 7:16 AM
    Today at 7:18 AM

    ඔක්කොම එකෙක්ගෙ ෆේක්ද , නැත්තන් මේ කාලකන්නි ඔක්කොටම කිසිම වැඩක් කරන උන් නෙමේ,🤭🤭🤭🤭මුන් වගේ වැඩක් පලක් නොකරන කාලකන්නි ඉන්න රටක් කොහෙ හදන්ඩද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,223
    113
    ආශ්චර්යමත් රටක
    Today at 6:42 AM
    Today at 6:45 AM
    Today at 6:59 AM
    Today at 7:02 AM
    Today at 7:03 AM
    Today at 7:16 AM
    Today at 7:18 AM

    ඔක්කොම එකෙක්ගෙ ෆේක්ද , නැත්තන් මේ කාලකන්නි ඔක්කොටම කිසිම වැඩක් කරන උන් නෙමේ,🤭🤭🤭🤭මුන් වගේ වැඩක් පලක් නොකරන කාලකන්නි ඉන්න රටක් කොහෙ හදන්ඩද

    පම්කෝ මම 6.50 ට දාල තියෙන එක තොට පේන්නෙ නැද්ද? 🤣🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    අයවැයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොන්දේසි විරහිතව සහය පළ කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ඔහු අවධාරණය කරන්නේ පවතින තත්වය තුල රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බවයි.

    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනුනේ පොහොට්ටුවේ( @erozan )සහයෝගයෙන් බවත් මේ නිසා දෙපාර්ශවය අතර අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව කටයුතු සිදුකෙරෙන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    කටුනායක පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය”

    අපි පක්ෂයක් හැටියට මේ වෙලාවේදී අයවැයට සහයෝගය දීලා රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න අපිට දියහැකි උපරිම සහයෝගය ලබා දෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස මේ ජනාධිපතිතුමා සමග එකට වැඩ කිරීමට කිසිදු කොන්දේසියක් පනවලා නැහැ. අපි ජනාධිපතිතුමත් සමග එකගතාවයෙන් වැඩ කරනවා මිසක් වැඩ කිරීමට කිසිම කොන්දේසියක් අපි අතර නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයව රටේ ජනාධිපතිලෙස පත්කර ගත්තේ පොහොට්ටුවේ පූර්ණ සහයෝගයෙන්.

    රටේ පවතින තත්වය අනුව රජය මේ වෙලාවේ ඉදිරිපත් කළේ සුභසාධන අයවැයක් නොවේ කියල අපි පිළිගන්නවා. මේ වෙලාවේ සුභාසාධනය කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. වියදම් අඩු කරල ආදායම් වැඩි කරල ආර්ථිකය වර්ධනයක් තුළින් රටේ ජනතාව මුහුණ දී තිබෙන තත්වයෙන් ගොඩ ගන්න කටයුතු කළයුතු වෙලාවක්. පහුගිය කාලෙම අපි ණය අරගෙන එක්කෝ යුද්ධ කරලා තියෙනවා. 88 – 89 කාල සීමාවලදී සිදුවුණු අමිහිරි සිදුවීම් වලට අපි වන්දි ගෙවල තියෙනවා. එහෙම නැතිනම් අපි කාල බීල තියෙනවා. නමුත් රටේ සංවර්ධනයට යොදවලා තියෙන්නේ ඉතා ස්වල්ප මුදලක්. අපිට අවශ්‍ය කරන්නේ මේ ණයෙන් රට ගොඩ ගන්න. බංකොලොත් කියන නාමයෙන් රට ගොඩ අරගෙන ආර්ථක වශයෙන් ශක්තිමත් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

    මෙරට ඉතිහාසයේ සමාජවාදී යුග වගේම විවෘත ආර්ථික ක්‍රමයත් තිබුණා. මේ හැම එකෙන්ම අපේ රට තරම් සුභසාධනයට දායකත්වය දුන්නු රටක් වෙන නැහැ. අපි ණය අරන් මිනිසුන්ට සුභසාධනය දෙන්න කටයුතු කරලා තියෙනවා. නිදසුනක් ලෙස ගෙදරක වුණත් අපි මිනිස්සුන්ගෙන් ණයට සල්ලි අරගෙන කාල බීල අනවශ්‍ය දේවල් වලට වියදම් කලොත් කවදාවත් ඒ මිනිස්සුන්ට ණය ගෙවන්න පුළුවන් වෙන්නෙ නැහැ. ණයක් අරගෙන ව්‍යාපාරයක් ආරම්භ කරල එකෙන් ණය ගෙවා ගන්න ක්‍රමයක් හදා ගන්න ඕන. එයයි අද රටේ පවතින තත්ත්වය අනුව සරළව කළ යුත්තේ.

    සමගි ජනබලවේගයේ සිටින්නේ අභියෝග භාර ගන්න බය නිවටයෝ ටිකක. අභියෝග භාර අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න බැරි වෙයි කියල හිතපු නිවට කණ්ඩායමක්. ඒ අය දන්නෙ විවේචන කරන්න විතරයි. මෙවර අයවැය පුරාවට එ අය කරපු කතාවලින් මෙන්න මෙයයි ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල කියල කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. සමගි ජනබලවේගයෙන් රටේ ප්‍රස්න විසදීමට කිසිදු සහයක් නැහැ. එ අය කරන්නේ විපක්ෂයේ ඉදගෙන කකුලෙන් අදින එක පමණයි. එයාලට අරගල වලට ගිහින් හූ කාලා එන්න වුනෙත් ඒකයි. ඒ නිසා මේ අය දැන්වත් තේරුම් ගන්න ඕන රටේ මිනිස්සු මෝඩ නැහැ. සුළු පිරිසක් අරගලයක් කලාට බහුතරයක් මිනිස්සු රටට ආදරෙයි. ඒ අය අවබෝධ කරගෙන තියෙනවා ලෝක අර්බුධයත් සමග විශේෂයෙන් රුසියානු යුක්රේන යුද්ධය නිසා ලෝකයේ අතිවි තිබෙන අර්බුධකාරී තත්වය තුළ අපි වගේ රටවල් මොනතරම් භයානක තත්වයකට මුහුණ දෙන්න සිදුවෙයිද කියලා. ඒ අය උදව් කරනවා මේ වෙලාවේ අපට ගොඩ එන්න.

    මේ වෙලාවේ විපක්ෂයේ කොපමණ පිරිසක් ආණ්ඩුවට එන්න සූදානම් වෙලා සිටිනවාද කියලා කියන්න මම හරියටම දන්නේ නැහැ. නමුත් සජිත් ප්‍රේමදාස මහත්තයා නම් බොහොම බය වෙලා ඉන්න බව නම් තේරෙනවා. අයවැයෙන් පසුව අමාත්‍යධූර වෙනස් වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ ජනාධිපතිතුමත්, ආණ්ඩුවත් සමග කටයුතු කරන පාර්ශව එකතුවෙලා ගන්න තීරණ අනුව. මා දැනුවත්ව තවම එහෙම තීරණයක් අරගෙන නැහැ. යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

    ranilge gu kana @erozan @nicjosh83 @2osama @N A K A M U R A udenma warella
    Widayake pihiten nadu tika akula ganna hama ekama natanne... nodakin mun mokkuda?