පොහොට්ටුව දෙදරයි

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    පොහොට්ටුව දෙදරයි | රනිල්ගේ තීරණ වලට එකඟ නොවීමට පොහොට්ටුව තීරණය කරයි | අලි පොහොට්ටු දික්කසාදය අත ළඟ​

    🤭 🤭 🤭 🤭

    ඕවට ඉතින් උබලා තාම රවටෙනවනේ බන් . හැබැයි පහුගිය කාලේ උන දේවල් වලින් එහෙම නොවෙන උන් ටිකක් හැදුන එක ගැන සතුටුයි
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රනිල් ආන්ඩුව විසුරවයි! පොහොට්ටුවො ගෙදර! ඉට පස්සෙ ආයෙ එෆ්/සි/අයි.ඩි එක ඇක්ටිව් කරයි, ගෙම සැරට, පොහොට්ටු කාරෙයො කුරු ගනි,සජියා අගමැති වෙයි, අනුර කුමාර විපක්ස නායක් වෙයි,, !
     
    • Haha
    Reactions: Nidarshana_k

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,111
    9,952
    113
    ranil ta kohomath wadi kalak inna wenne naha,,,balaya thiyenne pohottuwo athe ne,,

    ranil rajapakkalage contracts karanakan inna puluwan,,kohomath ilaga election ekata un basil hari kawa hari danawa..
    basil dammoth maru pottuwanta. sajith ponz dinai vage.
     
    • Like
    Reactions: kolavari

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මගුල තමයි.
    එකඟතාව මේකයි. පාර්ලිමේන්තු මන්ත්‍රීලට අවුරුදු 5 සම්පුර්ණ වෙනකන් පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ කියල රනිල් එකඟ වෙලා.නැත්තම් නවක මන්ත්රිලට විශ්‍රාම මැරෙනකම්ම ලැබෙන විශ්‍රාම වැටුප නැති වෙනව. එකට හරියන්න රනිල්ට බලයේ ඉන්න පාර්ලිමේන්තු බහුතර සහය දෙන්න පොහොට්ටුව පොරොන්දු වෙලා.
    එත් පාර්ලිමේන්තුව කල් අවසන් වෙලා මහා මැතිවරණෙ එද්දී දීගේ ඉවරයි. රනිල් ගේ ප්ලැන කෙලින්ම ජනාධිපති වරනෙකට යන්න.
    ඔය මේ දවස්වල සද්දේ යන්නේ රත්තරන්ට ඉල්ලපු ඇමතිකම දෙන්න බෑ කියපු එකට. රනිල් හදන්නේ ඉලග අවුරුද්ද ඇතුලත UNP සෙට් එක නග්ගල ගන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113

    පොහොට්ටුව දෙදරයි | රනිල්ගේ තීරණ වලට එකඟ නොවීමට පොහොට්ටුව තීරණය කරයි | අලි පොහොට්ටු දික්කසාදය අත ළඟ​

    🤭 🤭 🤭 🤭

    But maina, ponil will never divorce, they are born relations. Lol
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    එහෙම වෙන්නේ නෑ රනිල්ට පැවැත්මක්තියෙන්නේ පුට්ටුවෝ නිසා පූට්ටුවන්ට බය නැතුව ඉන්න ප්ලුවන් සනිලා නිසා.
    දෙන්නා දෙන්නගේ පිට කසා ගැනීමක් වෙන්නේ.
    අනෝනයාදාරය
    සිම්බයෝටික් රිලේශන්ශිප් එකක්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මගුල තමයි.
    එකඟතාව මේකයි. පාර්ලිමේන්තු මන්ත්‍රීලට අවුරුදු 5 සම්පුර්ණ වෙනකන් පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ කියල රනිල් එකඟ වෙලා.නැත්තම් නවක මන්ත්රිලට විශ්‍රාම මැරෙනකම්ම ලැබෙන විශ්‍රාම වැටුප නැති වෙනව. එකට හරියන්න රනිල්ට බලයේ ඉන්න පාර්ලිමේන්තු බහුතර සහය දෙන්න පොහොට්ටුව පොරොන්දු වෙලා.
    එත් පාර්ලිමේන්තුව කල් අවසන් වෙලා මහා මැතිවරණෙ එද්දී දීගේ ඉවරයි. රනිල් ගේ ප්ලැන කෙලින්ම ජනාධිපති වරනෙකට යන්න.
    ඔය මේ දවස්වල සද්දේ යන්නේ රත්තරන්ට ඉල්ලපු ඇමතිකම දෙන්න බෑ කියපු එකට. රනිල් හදන්නේ ඉලග අවුරුද්ද ඇතුලත UNP සෙට් එක නග්ගල ගන්න

    ethanin thamai kelawenna patan ganne..

    kohomath mun degollo ekathu un un berenna misak, unge real ekathuwak naha...

    degolloma horu,,,dan redi nathi nisaa berenna ranila ge amude ellila inne pohottuwa...

    bala thanhaawa depatthema thiynawa..

    ahanna deyak nane ihtin...oka wadi kal inne naha..