පොහොට්ටුව දෙදරයි | රනිල්ගේ තීරණ වලට එකඟ නොවීමට පොහොට්ටුව තීරණය කරයි | අලි පොහොට්ටු දික්කසාදය අත ළඟ
![]()
![]()
![]()
![]()
basil dammoth maru pottuwanta. sajith ponz dinai vage.ranil ta kohomath wadi kalak inna wenne naha,,,balaya thiyenne pohottuwo athe ne,,
ranil rajapakkalage contracts karanakan inna puluwan,,kohomath ilaga election ekata un basil hari kawa hari danawa..
පොහොට්ටුව දෙදරයි | රනිල්ගේ තීරණ වලට එකඟ නොවීමට පොහොට්ටුව තීරණය කරයි | අලි පොහොට්ටු දික්කසාදය අත ළඟ
![]()
![]()
![]()
![]()
මගුල තමයි.
එකඟතාව මේකයි. පාර්ලිමේන්තු මන්ත්රීලට අවුරුදු 5 සම්පුර්ණ වෙනකන් පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ කියල රනිල් එකඟ වෙලා.නැත්තම් නවක මන්ත්රිලට විශ්රාම මැරෙනකම්ම ලැබෙන විශ්රාම වැටුප නැති වෙනව. එකට හරියන්න රනිල්ට බලයේ ඉන්න පාර්ලිමේන්තු බහුතර සහය දෙන්න පොහොට්ටුව පොරොන්දු වෙලා.
එත් පාර්ලිමේන්තුව කල් අවසන් වෙලා මහා මැතිවරණෙ එද්දී දීගේ ඉවරයි. රනිල් ගේ ප්ලැන කෙලින්ම ජනාධිපති වරනෙකට යන්න.
ඔය මේ දවස්වල සද්දේ යන්නේ රත්තරන්ට ඉල්ලපු ඇමතිකම දෙන්න බෑ කියපු එකට. රනිල් හදන්නේ ඉලග අවුරුද්ද ඇතුලත UNP සෙට් එක නග්ගල ගන්න