පොහොට්ටුව පරදවමු

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පොහොට්ටුව පරදවමු

    27544605_1372761102863954_7290209031335113469_n.jpg

    :D:D:D:D:Dඔබ පොහොට්ටුවට අකමැති නම් පොහොටුව ඉදිරියේ ඇති කොටුව තුළ​ කතිරයක් යොදා විරෝදතාව ප්‍රකාශ කරන්න​. :D:D:D:D:D

    post එක​ ඉස්සුවේ සකල බුජන් ගෙන්:cool:
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම නන් අකැමති jvp එකට..

    අකමැති උනත් කරන්න දෙයක් නැහැ මචන්.:confused: අපිට හෙට රැම ගෙවල්වලින් එලියට බැහැලා ජවිපෙට ගම දීලා කොහෙ හරි යන්න වෙනවා.:yes: නැත්නම් අනුර කුමාරයට තරහ යන්න පුළුවන්
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අකමැති උනත් කරන්න දෙයක් නැහැ මචන්.:confused: අපිට හෙට රැම ගෙවල්වලින් එලියට බැහැලා ජවිපෙට ගම දීලා කොහෙ හරි යන්න වෙනවා.:yes: නැත්නම් අනුර කුමාරයට තරහ යන්න පුළුවන්
    සීනුව ඉස්සරහින් කතිරයක් ගහලම යන්ඩ මචෝ හෙට උදේම අකමැත්ත පෙන්නන්ඩ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    අකමැති උනත් කරන්න දෙයක් නැහැ මචන්.:confused: අපිට හෙට රැම ගෙවල්වලින් එලියට බැහැලා ජවිපෙට ගම දීලා කොහෙ හරි යන්න වෙනවා.:yes: නැත්නම් අනුර කුමාරයට තරහ යන්න පුළුවන්

    :sorry: