පොහොට්ටුව සමග පක්ශ19ක් එක්වෙයි..

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    පොහොට්ටුව සමග පක්ශ19ක් එක්වෙයි..

    පක්ෂ 19ක් පොහොට්ටුවට එක්වීමට එකඟ වෙයි..
    ------------------------------------------------------



    ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වී තරග කිරීම සඳහා මේ වන විටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්රධාන දේශපාලන පක්ෂ හතරක් සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 15ක් එකඟතාව පළකර තිබේ.

    දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ, විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ, උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය සහ වාසුදේව නානායක්කාර මහතා නායකත්වය දරන නව වාමාංශික පෙරමුණ ප්රධාන වශයෙන් සන්ධාන ගතවීම සඳහා කැමැත්ත ප්රකාශ කර ඇත.

    ප්රගතිශීලී පෙරමුණ සහ ජනතා සේවක පක්ෂය ඊයේ (18දා) බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ප්රධාන පක්ෂ කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව සන්ධාන ගතවීම සඳහා එකඟ වී තිබේ.

    දේශපාලන පක්ෂවලට අමතරව විවිධ ක්ෂේත්රයන් නියෝජනය කරන සංවිධාන 20කට වැඩි සංඛ්යාවක් සන්ධානගතවී මැතිවරණයට තරග කිරීම සඳහා එකඟතාව පළකර ඇති බවද ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ජේයෂ්ඨ සාමාජිකයකු 'මව්බිම'ට සඳහන් කෙළේය.

    මේ අතර හිටපු නියෝජ්ය අමාත්ය විනයාගමූර්ති මුරලිදරන් මහතා නායකත්වය දරන දෙමළ එක්සත් නිදහස් පෙරමුණ, සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් බිහි වූ ජනතා සේවක පක්ෂය, නෙල්සන් පෙරේරා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා ප්රගතිශීලී පෙරමුණ, ආචාර්ය නිව්ටන් පීරිස් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා ලිබරල් පක්ෂය මෙලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වීම සඳහා තීරණය කර තිබේ.

    Source:http://www.mawbima.lk/print20170621MB20171230.php?id=6073
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය


    ඔය ගොඩක් පක්ෂ නමට පක්ෂ විතරයි බං...
    අනික සෝමවංශලා කියන්නේ මොක්කුද...?
    මේ ජඩ පාලනය පන්නල දාන්න ඕන තමයි...
    ඒ වුණත් ඔය වගේ එවුන් බලයට එන එක ගැන නම් ඇතිවෙන්නේ හිරිකිතයක්... :(
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    871
    1,751
    93
    එතකොට සෝමවංශ ගේ අවතාරෙද පොහොට්ටු පක්ෂේත් එක්ක එකතුවුනේ?
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ


    ඔය ගොඩක් පක්ෂ නමට පක්ෂ විතරයි බං...
    අනික සෝමවංශලා කියන්නේ මොක්කුද...?
    මේ ජඩ පාලනය පන්නල දාන්න ඕන තමයි...
    ඒ වුණත් ඔය වගේ එවුන් බලයට එන එක ගැන නම් ඇතිවෙන්නේ හිරිකිතයක්... :(

    සෝමවන්ශ බලේට එන්නෙ නෑ .එයා මැරිලනෙ :(:(:(:(
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    Maru paksha tika..mahinda natnam Yana enaman nati buwala set eka

    රනිලුත් එහෙමනෙ හිටියේ මුලින් ෆෙන්සේකගේ කරෙන් නැගල ඩෙ ගියා මේ සැරෙ සිරී ගේ කරෙන් නැගල ගොඩගියා :lol:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පොහොට්ටු කිවුවම මම ආවේ වෙන එකක් හිතාගෙන.....:D:yes:
    බැලුවම මේ වෙන ලබ්බක්නේ.....:rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ කියන්නෙ ඊලඟ ජනාධිපතිවරණෙ මෛත්‍රීපාල සිරිසේන කොහොමත් පරදිනව :yes: එහෙනං මං මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දෙනව :D එතකොට කොහොමත් ප්‍රශ්නයක් වෙන්නෑනෙ :D