පොහොට්ටු අපේක්ෂක සනත් නිශාන්ත ගේ අපරාධ ඉතිහාසය..

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    1999 පොලිසියට බෝම්බ ගහල, 2015 රක්ෂිත බන්ධනාගාර ගතවෙලා,ජනාධිපතිවරණ සමයේ මැතිවරණ වේදිකාවකට පහරදී අලාභ හානි කරල, ආරච්චිකට්ටුවේදී 8 දෙනෙකුට පහරදී තුවාල කරල, පාලිත රංගේබණ්ඩාරගේ ගෙවල් 2කට ගිනි තියල, ආනමඩුවෙ කාර්යාලෙට වෙඩි තියල,නියෝමාල් පෙරේරගෙ පුතාට ගහල, කප්පම්, ඉඩම් ජාවාරම් චෝදනා , රජයේ නිළධාරීන්ට පහරදීම් බලපෑම් කිරීම් රැසක්..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    1999 පොලිසියට බෝම්බ ගහල, 2015 රක්ෂිත බන්ධනාගාර ගතවෙලා,ජනාධිපතිවරණ සමයේ මැතිවරණ වේදිකාවකට පහරදී අලාභ හානි කරල, ආරච්චිකට්ටුවේදී 8 දෙනෙකුට පහරදී තුවාල කරල, පාලිත රංගේබණ්ඩාරගේ ගෙවල් 2කට ගිනි තියල, ආනමඩුවෙ කාර්යාලෙට වෙඩි තියල,නියෝමාල් පෙරේරගෙ පුතාට ගහල, කප්පම්, ඉඩම් ජාවාරම් චෝදනා , රජයේ නිළධාරීන්ට පහරදීම් බලපෑම් කිරීම් රැසක්..

    මේ සුදුසුකම් ටිකම මදැයි පාර්ලිමේන්තුවට යවන්න. ජයවෙවා නිසාන්ත ස
     
    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    මේ තවත් පොහොට්ටු වියතෙක්

    කොමස් ක්ලාසුත් කරපු මිනිස්සු. මොන කෙබ්බද ගහන්නේ බලපංකෝ. වැලි ගහන්න ඕන මුන්ට ඡන්දේ දෙන උන්ට.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉතින් එහෙනම් මිනිහා පාර්ලිමන්ට් ඉන්නම ඕන කෙනෙක් නේහ්
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,315
    113
    අදාළ නෑ නේ

    1999 පොලිසියට බෝම්බ ගහල, 2015 රක්ෂිත බන්ධනාගාර ගතවෙලා,ජනාධිපතිවරණ සමයේ මැතිවරණ වේදිකාවකට පහරදී අලාභ හානි කරල, ආරච්චිකට්ටුවේදී 8 දෙනෙකුට පහරදී තුවාල කරල, පාලිත රංගේබණ්ඩාරගේ ගෙවල් 2කට ගිනි තියල, ආනමඩුවෙ කාර්යාලෙට වෙඩි තියල,නියෝමාල් පෙරේරගෙ පුතාට ගහල, කප්පම්, ඉඩම් ජාවාරම් චෝදනා , රජයේ නිළධාරීන්ට පහරදීම් බලපෑම් කිරීම් රැසක්..

    looks like he's over qualified :lol::lol::lol:
    puththalam buruwo me puththalam buruwata chande deida kiyala thamaa balanna ona
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    116796843_2253633194782890_1364545334047315804_n.jpg
     
    • Love
    Reactions: neyohk