පොහොට්ටු උන් කෝ

මහින්ද

  • Total voters
    156

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රනිල් කියන්නෙ මොකෙක්ද බන්. උට පුලුවන් නම් කියපන් ඡන්දෙකට එන්න කියලා. පාර්ලිමේන්තුවේ බහුතරය රනිල්ට ඇති. ඒත් ජනතාවගේ බහුතර කැමත්ත රනිල්ටවත්, යූන්පී එකටවත් නෑ බන්. ඒකයි ඇත්ත තත්ත්වේ. බලපන් මහින්ද අයින් වුනා කියලා කවුරුවත් රතිඤ්ඤා දැම්මෙ නෑ. අපේ පැත්තේ යූන්පී කාරයෙක්වත් රතිඤයක් දැම්මෙ නෑ . යූන්පී උන්ටත් රනිල්ව එපා වෙලා ඉන්නේ. කවද හරි රනිල් පක්‍ෂ නායක කමෙන් අයින් වෙන දාකට / අයින් කරපු දාකට පොහොට්ටුවේ උන් නෙමෙයි රතිඤ්ඤා දාන්නේ. යූන්පී උන් රතිඤ්ඤා පෙට්ටි ගනන් පත්තු කරයි. ඇත්ත ඕකයි.

    ඕක අලුතෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි.
    පෙබරවාරි චන්දේ ප්‍රතිපල දැක්කනේ.
    මහින්දට මෙච්චර ජන ප්‍රසාදයක් තියාගෙන ඉන්න නිසා
    උද්දච්ච නොවී ඒ තමන්ව විස්වාස කරගෙන ඉන්න මිනිස්සුන්ට රනිල්ට වඩා හොඳ පාලනයක් දුන්නා කියන රැවටිල්ලට දාන්නේ නැතිව,
    ආදර්ශමත් පාලනයක් අරගෙන ගිහිල්ලා
    මේ කරප්ටඩ් සිස්ටම් එක ආයෙත් නො එන තැනට පාලනයේ කොලිටිය නංවා ගන්න වෙනවා.
    ඔය හුඟාක් පාක්ෂිකය් පක්ෂය තුලට ගෙන නොයන මතවාදේ ඒක. අඩුපාඩුව ඒක.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චාන්ස් එකක් දීල බලන්නෝන ඉතිං හැදිලද නැද්ද කියල දැනගන්න.

    පාර්ලිමේන්තුවේ බහුතරය එක්ක.
    ඡන්දය දෙන්න කලින් අභ්‍යන්තරව රිෆයින් කරගන්න ඕනේ.
    දූෂකයො, වංචාකාරයො සෙට් එකක් දීලා තෝර්පන් කියලා දුන්නම මහින්ද නිසා ඡන්දේ දෙනවා..
    ඒ මැටි මෝල්ලු පත්වෙලා මහින්දගේ නම කනවා... පාක්ෂිකයො ජාමේ බේරගන්න අරූව සුදනා කරනව.
    කරප්ෂන් පැතිරෙනවා ඉතින්
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රනිල් කියන්නෙ මොකෙක්ද බන්. උට පුලුවන් නම් කියපන් ඡන්දෙකට එන්න කියලා. පාර්ලිමේන්තුවේ බහුතරය රනිල්ට ඇති. ඒත් ජනතාවගේ බහුතර කැමත්ත රනිල්ටවත්, යූන්පී එකටවත් නෑ බන්. ඒකයි ඇත්ත තත්ත්වේ. බලපන් මහින්ද අයින් වුනා කියලා කවුරුවත් රතිඤ්ඤා දැම්මෙ නෑ. අපේ පැත්තේ යූන්පී කාරයෙක්වත් රතිඤයක් දැම්මෙ නෑ . යූන්පී උන්ටත් රනිල්ව එපා වෙලා ඉන්නේ. කවද හරි රනිල් පක්‍ෂ නායක කමෙන් අයින් වෙන දාකට / අයින් කරපු දාකට පොහොට්ටුවේ උන් නෙමෙයි රතිඤ්ඤා දාන්නේ. යූන්පී උන් රතිඤ්ඤා පෙට්ටි ගනන් පත්තු කරයි. ඇත්ත ඕකයි.

    Ai ban kauru hari ain unama rathinja danne, ehemada mahindage aya? Parliment eke bahura balen thamai janathawage mathe kiyawenne, parliment ekata pathwenne chanda walin ne hora pare enawa newei ne :) ranil hamadama randila inne onna oka hindama thamai. Ai anith paksha wala ayata wena wadak na ranilta baninawa ara. Ehema newei danwath umba umben ratata karanna puluwan de karapan deshapalakayonta eyalage job eka karanna deela.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    ඡන්දය දෙන්න කලින් අභ්‍යන්තරව රිෆයින් කරගන්න ඕනේ.
    දූෂකයො, වංචාකාරයො සෙට් එකක් දීලා තෝර්පන් කියලා දුන්නම මහින්ද නිසා ඡන්දේ දෙනවා..
    ඒ මැටි මෝල්ලු පත්වෙලා මහින්දගේ නම කනවා... පාක්ෂිකයො ජාමේ බේරගන්න අරූව සුදනා කරනව.
    කරප්ෂන් පැතිරෙනවා ඉතින්

    දූෂණ වංචා චෝදනා නැති අය 225 න් ම කී දෙනාද ඉන්නෙ :yes: එහෙම බැලුවොත් හැම චන්දෙකදිම අළුත් මිනිස්සු දාල පක්ෂ හදන්න වෙයි දූෂණ වංචා චෝදනා නැති මිනිස්සුන්ව චන්ද අපේක්‍ෂකයෝ විදිහට මිනිස්සු ඉස්සරහට යවන්න.

    ගොවියා දැනගන්න ඕන හරක් ටික ආම්බාන් කරන්න, හරක් කරන පාඩුවලට ගෙවන්න වෙන්නෙ ගොවියට නිසා. 2015 මහින්දට වුණා වගේ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඡන්දය දෙන්න කලින් අභ්‍යන්තරව රිෆයින් කරගන්න ඕනේ.
    දූෂකයො, වංචාකාරයො සෙට් එකක් දීලා තෝර්පන් කියලා දුන්නම මහින්ද නිසා ඡන්දේ දෙනවා..
    ඒ මැටි මෝල්ලු පත්වෙලා මහින්දගේ නම කනවා... පාක්ෂිකයො ජාමේ බේරගන්න අරූව සුදනා කරනව.
    කරප්ෂන් පැතිරෙනවා ඉතින්

    Mahinda eyalage nama kanawa eyala mahindage nama kanawa :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දූෂණ වංචා චෝදනා නැති අය 225 න් ම කී දෙනාද ඉන්නෙ :yes: එහෙම බැලුවොත් හැම චන්දෙකදිම අළුත් මිනිස්සු දාල පක්ෂ හදන්න වෙයි දූෂණ වංචා චෝදනා නැති මිනිස්සුන්ව චන්ද අපේක්‍ෂකයෝ විදිහට මිනිස්සු ඉස්සරහට යවන්න.

    ගොවියා දැනගන්න ඕන හරක් ටික ආම්බාන් කරන්න, හරක් කරන පාඩුවලට ගෙවන්න වෙන්නෙ ගොවියට නිසා. 2015 මහින්දට වුණා වගේ.
    මෙහෙමයි.
    කිසිම ඇක්ෂන් එකක් නොගෙන ඉන්නකොට කන්ට්‍රෝල් වෙන්නේ නෑ..
    පක්ෂ ඇතුලේ විනය ගැන යම් පියවර ගන්නකොට, නොමිනේෂන් දෙද්දි යම් සැලකීමක් කරනකොට,කිව්ව විදියට අලුත් නම් වලට යන්න වෙනකොට,
    ඉන්න අය තමන්ගේ විනය හදාගන්නවා...
    ආදර්ශය වැදගත් වෙන්නේ. මහින්ද ස්ටේබල් වෙලත් ඒකට යම් සාධනීය පියවරක් නොගන්නවනම්, ඒක සමාව නොදිය යුතු වරදක්.
    ඔහු පත් වෙයි. හැබැයි පුස්සක් වෙනවා මින්ස්සුන්ට සමාජයට ආදරෙයි කියන කතාව.
    මේ අදහස් පක්ෂය තුලට ගෙන යාමයි විය යුත්තේ. වෙන්නේ දූෂිතයො කියන එක මිනිස්සුන්ට කියන වංදිභට්ටයො බෝ වෙන එකනේ දැන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    මෙහෙමයි.
    කිසිම ඇක්ෂන් එකක් නොගෙන ඉන්නකොට කන්ට්‍රෝල් වෙන්නේ නෑ..
    පක්ෂ ඇතුලේ විනය ගැන යම් පියවර ගන්නකොට, නොමිනේෂන් දෙද්දි යම් සැලකීමක් කරනකොට,කිව්ව විදියට අලුත් නම් වලට යන්න වෙනකොට,
    ඉන්න අය තමන්ගේ විනය හදාගන්නවා...
    ආදර්ශය වැදගත් වෙන්නේ. මහින්ද ස්ටේබල් වෙලත් ඒකට යම් සාධනීය පියවරක් නොගන්නවනම්, ඒක සමාව නොදිය යුතු වරදක්.

    ස්ටේබල් කරල බලමු. :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113

    එහෙනම් පක්ෂේ ඇතුලට වොයිස් ගෙනියන්න.

    මගදි හම්බෙන භෛරවයින්ට අහුවෙන්න නම් එපා

    පක්ෂ ඇතුළට වොයිස් ගෙනියන්න තියා මම අපේ ප්‍රාදේශීය සභාවෙ සභාපතිටවත් වචනයක් කතා කරල නෑ :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පක්ෂ ඇතුළට වොයිස් ගෙනියන්න තියා මම අපේ ප්‍රාදේශීය සභාවෙ සභාපතිටවත් වචනයක් කතා කරල නෑ :rofl:

    ආන්න ඒකයි. පක්ෂ හො කණ්ඩායම් ප්‍රොමෝට් කරන්නේ පක්ෂයට අවම බල්පෑමක්වත් කරන්නෙ නැතිව. එහෙම කරන්න පුලුවන් අයට වැඩතියෙන්නේ ඡන්ද කාලෙට . එතෙක් ඔයාලා එයාලගෙ වැඩේ කරනවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    රනිල් බහිරවයා වගේ එල්ලිලා ඉද්දි උසාවියේ තීන්දුව එන්නත් කලින් අතඇරලා ගිය මහින්ද ගැන මිනිස්සුන්ගේ ගෞරවය තවත් වැඩි වෙනවා. පොහොට්ටුවේ අය විතරක් නෙමේ UNP අයත් මේ ගැන තවත් හිතලා බලයි.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මං දැක්ක කවුදෝ කියල තියෙනව දේශපාලකයො එළවලා දැම්මම ඒගොල්ලො වැරදි හදාගන්නව කියල (රනිල් නං කොච්චර එලෙව්වත් හැදුණේ නෑ හැබැයි :D)

    මහින්දව 2015 චන්දෙන් එලෙව්වනේ, දැන් මහින්දට චන්දෙ දීල බලනව මේ සැරේ හැදිලද කියල :yes:

    අන්න වරද්දගත්ත තැන.එලෝපු එකෙකුට ආයෙ බලේ දෙන්න කිව්වෙ කවුද. එලෙව්වොත් එලෙව්වා. ඒ නිසා අනිත් උන් හැදෙනවා. ඒකයි වෙන්න ඕන
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113

    ආන්න ඒකයි. පක්ෂ හො කණ්ඩායම් ප්‍රොමෝට් කරන්නේ පක්ෂයට අවම බල්පෑමක්වත් කරන්නෙ නැතිව. එහෙම කරන්න පුලුවන් අයට වැඩතියෙන්නේ ඡන්ද කාලෙට . එතෙක් ඔයාලා එයාලගෙ වැඩේ කරනවා

    පක්ෂ / කණ්ඩායම් වලට හෙන ගැහුවත් මටනං ගානක් වත් නෑ :yes:
    මහින්ද ඉල්ලන පැත්තකට චන්දෙ දෙනව එච්චරයි :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    අන්න වරද්දගත්ත තැන.එලෝපු එකෙකුට ආයෙ බලේ දෙන්න කිව්වෙ කවුද. එලෙව්වොත් එලෙව්වා. ඒ නිසා අනිත් උන් හැදෙනවා. ඒකයි වෙන්න ඕන

    එතකොට රජය පරාද වෙන හැම චන්දෙකටම අළුත් පක්ෂෙ ගානෙ හදන්න වෙනවනේ :eek: