පොහොට්ටු උන් කෝ

මහින්ද

  • Total voters
    156

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    ඕවා මගෙන් අහලා වැඩක් නෑ.
    උඹම හොයලා බලපන්..

    නෑ ඉතිං පක්ෂ ප්‍රතිපත්ති රැකගන්න නායකයො මාරු කරනවා කිව්වට ඇහුවෙ :D
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    පක්ෂ / කණ්ඩායම් වලට හෙන ගැහුවත් මටනං ගානක් වත් නෑ :yes:
    මහින්ද ඉල්ලන පැත්තකට චන්දෙ දෙනව එච්චරයි :yes:

    චාන්ස් එකක් දීල බලන්නෝන ඉතිං හැදිලද නැද්ද කියල දැනගන්න.

    පාර්ලිමේන්තුවේ බහුතරය එක්ක.

    *** Commenting without any prejudice on political party view ***

    BRO ! .. seriously... your mentality in fueling a GOD complex of one person is utterly disturbing :sorry:

    you seriously need to sit down and reevaluate your mental check points slowly
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    *** Commenting without any prejudice on political party view ***

    BRO ! .. seriously... your mentality in fueling a GOD complex of one person is utterly disturbing :sorry:

    you seriously need to sit down and reevaluate your mental check points slowly

    I'm merely trying to give myself a good enough reason to use my vote :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ ඉතිං පක්ෂ ප්‍රතිපත්ති රැකගන්න නායකයො මාරු කරනවා කිව්වට ඇහුවෙ :D
    මෙතෙක් ලංකාවේ ඒක වෙලා තියෙනවනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    මෙතෙක් ලංකාවේ ඒක වෙලා තියෙනවනේ

    කලින් නායකයගේ අගසව්වෙක් නායකත්වය අරං පක්ෂයක් අංශක 180 කිං හරවල තියෙනවා?
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    ඕවා මගෙන් අහලා වැඩක් නෑ.
    උඹම හොයලා බලපන්..

    මම කලිනුත් කියලා ඇති. මහින්ද රනිල් දෙන්නම බලය වෙනුවෙන් ඕන දෙයක් භාරගන්න උන්. සජිත් එහෙම නෙවෙයි කියන්න මට බෑ.
    මහින්ද එහෙම නෑ කිව්වට ජාසිම් සිටි එක කියන්නේ මහින්දගේ 2/3 වෙනුවෙන් ඇස් කන් පියාගත්තුවා.

    tawa awuruddak wat na janadipathiwaraneta. MR or RW nathnam katada denna kiyanne
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කලින් නායකයගේ අගසව්වෙක් නායකත්වය අරං පක්ෂයක් අංශක 180 කිං හරවල තියෙනවා?
    මම දන්නේ නෑ ලෝක ඉතිහාසයේ කොහෙවත් මෙච්චර පැරදුණු පක්ෂ නායකයෙක් ඉන්නවා කියලා... මොංගල් නැත්නම් ඉතින් එහෙම පක්ෂෙක eelanga නායකයා වෙනස් වීම ලොකු වෙනසක් වෙන්න හේතුවක්. රනිල් අවසන් ගමන් යනකොට කවුරු අගසව් වෙයිද දන්නේත් නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    aththa ekakda nodanimi

    මිනිහනම් මෙගා අම්බරුවෙක් තමයි. :baffled:
    47687942_2799977906894099_6545968533531000832_n.jpg

    47687942_2799977906894099_6545968533531000832_n.jpg
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    මහින්දට ඉල්ලන්න බෑ.
    ගෝටට නොමිනේශන් දෙන්න කියමු

    MR illanna ba kiyala dannawa kohomath RW illaneth na. mama ahanne UNP or Pohottuwa ( sandanen) nathiwa anith option monavada?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    මම දන්නේ නෑ ලෝක ඉතිහාසයේ කොහෙවත් මෙච්චර පැරදුණු පක්ෂ නායකයෙක් ඉන්නවා කියලා... මොංගල් නැත්නම් ඉතින් එහෙම පක්ෂෙක eelanga නායකයා වෙනස් වීම ලොකු වෙනසක් වෙන්න හේතුවක්. රනිල් අවසන් ගමන් යනකොට කවුරු අගසව් වෙයිද දන්නේත් නෑ

    නායකයා වෙනස් වීමම ලොකු වෙනසක් කියන එකනං ඇත්ත :lol:

    ඒත් පක්ෂයේ ලොකු වෙනසක් වෙයි කියල හිතන්න නං අමාරුයි මෙතෙක් සජිත්ගේ හැසිරීම බැලුවම. රනිල්ගෙ ඇක්ෂන් වලට 100% සපෝට්.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    tawa awuruddak wat na janadipathiwaraneta. MR or RW nathnam katada denna kiyanne
    eth dan wuna dewal ekka, eilagata 20 weni sansodanaya genalla janadipathiwarane kal danna puluwan kiyala kathawak kiyanawaneda, anith eka kohomath president ta danata thiyena balayath adu karala dai eilaga election enna kalin. election ekakata giyoth unp, jvp ayata dinanna bari nisa, dan thiyena eken wena dinana kenektath hari theerana ganna bari widiyata neethi hadala yai. ethakota wadi chanda aran president unath decision ganna bari wei, chanda lakshak dekak thiyena jvp, tna wage paksha wala aniwarya support eka nathuwa.:sorry::baffled:
     
    habai meka nam Ranil aniwa karai. 2/3 nathnam karanna ba neda? minissu kohomahari mekata wirodi rallak MRta hadanna wenawa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නායකයා වෙනස් වීමම ලොකු වෙනසක් කියන එකනං ඇත්ත :lol:

    ඒත් පක්ෂයේ ලොකු වෙනසක් වෙයි කියල හිතන්න නං අමාරුයි මෙතෙක් සජිත්ගේ හැසිරීම බැලුවම. රනිල්ගෙ ඇක්ෂන් වලට 100% සපෝට්.
    ඌ කපටියා.. රනිල්ගේ සෙට් එක තරහා කරගන්න කැමති නැති බවක් මට නම් පේන්නේ.
    මහින්ද වගේ හැඟීම් වලට යට වෙන එකෙක් නම් නෙවෙයි
    තාත්තා වගේ වෙන්නැතිනේ පුතත් අහලා තියෙන විදියට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    2/3 nathuwa owa ba neda :sorry:
    අද මහින්ද එයාගේ කතාවෙදි ඔහොම වෛරස් එකක් දැම්මා..
    2/3 ක් තියා බහුතරේත් වැට උඩ ඉද්දි ඕවා කොහෙ කරන්නද
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    Ranil kiyanne tani manushyek newei

    western propaganda + Tamil diaspora + TNA + some muslims + JVP + NGO + Indian Propaganda
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    habai meka nam Ranil aniwa karai. 2/3 nathnam karanna ba neda? minissu kohomahari mekata wirodi rallak MRta hadanna wenawa
    මහින්ද අකමැත් නම් 2/3 ගන්න බෑ...
    19 වට මහින්ද කැමති උනා වගේ මොකක් හරි ඩීල් එකක් උනොත් තමා 2/3
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    2/3 nathuwa owa ba neda :sorry:

    habai meka nam Ranil aniwa karai. 2/3 nathnam karanna ba neda? minissu kohomahari mekata wirodi rallak MRta hadanna wenawa

    2/3 ganna puluwan bn. Lankwe parliment amathi/manthrila inne balaya thiyena paththath ekka. sira ranilwa aye pm karala unp wadi anduwak haduwoth aniwa, e paththata hamoma vote karanawa. heta raniluth nathuwa, my3 nathuwa, mahindath nathuwa wenama ekek awath e paththata kattiya heththu wenawa. ekai mehe parliment eke hati. ekanisa 2/3 ganna eka unta gemak naa.